පට්ට ලස්සන කෙල්ලෙක් (10/10) date කරන එක මොන වගේද 🫠🙂

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,429
    909
    113
    පට්ටම ලස්සන කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නකොට කොහොමද දැනෙන්නේ මචංලා 😅 insecurities එහෙම එනවද? (කෙල්ල ලස්සන නිසා ගොඩක් උන් බලනවා + office එකේ උන් flirt කරනවත් ඇති සමහරවිට)

    රෙඩිට් එකේ සුදු මහත්තුරුන්ගේ thread එකක් දැකලා මේකේ අහන්න හිතුනෙ 🙂
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,015
    7,049
    113
    Narcissistic Sociopath Manipulator
    ලස්සන කෙල්ලෙක් දාගත්තම ඉස්සෙලම කරන්නෙ ඒකිගෙ Self Esteem එක කඩන එක. ඒක පෙට්ටිය කඩනවට වඩා ආතල්. හොඳටම Abuse කරාම ආයෙ වෙන එකෙක් ලඟට යන්නෙ නැහැ. පස්සෙන් එනවා පිස්සු හුත්ති වගෙ. මේවා කරන්න Love Bombing/ Gaslighting ගැන දැන ගන්න ඕනෙ. Psychologically මිනිසුන්ගෙන් පට්ට ආතල් ගන්න එපා. මේ දවස් වල A/L කරන කෙනෙක්ව මම මෙහෙම නටවනවා. පවු කියලත් හිතෙනවා ඒත් ඉතිං සක්කිලි කමට බෙහෙත් නැහැනෙ. A/L ලං වෙලා ඕනෙ නං මානසිකව වට්ටන්න පුළුවන් ඒකි Suicide කරගන්න මට්ටමටම. I know i know i need some serious help but its fun to play puppet with a human.

    images

    images
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,374
    7,653
    113
    Kotahena
    එහෙම ඒවා එකක් සෙට් වෙලා තිබ්බ gym එකේදි. හැබැයි serious නෙමේ

    ඒ කෙල්ල යාළුවෙලා හිටියේ gym ekema හිටපු personal trainer කෙනෙක් එක්ක. පස්සේ කොල්ල එක්ක toxic වෙලා වැඩේ අවුල් ගිහින්. කොල්ලා ට අරින්න දෙන්න බැහැ කියලා කොල්ල තව kali ගහලා. Jealous කරවන්න. මෙකී ට jealous හිතිලා නැහැ මෙකී ලස්සනයි කියලා ඌ nothing කියලා දන්න නිසා ඌ ව ගලවලා තමයි සෙට් උනේ ඌට පේන්න ම වගේ.
    මමත් ඉතින් සෙට් උනත් සිරා කරන්න හොඳ කෙල්ලෙක් උනත් කරන්න ගියේ නෑ වැඩක් නෑ ඉතින් කොටන්න බැරි නිසා සිරා කරේ නෑ. හැබැයි එකී ට continue කරන්න ඕන කමක් තිබුණ. මට තව main kellek ඉන්නව ඒ නිසා මෙකී ව කරේ side එකෙන් වගේ. Time එකත් නෑ මෙකී වෙනුවෙන් යොදවන්න ඉස්සර වගේ.
    Personal training බුවා සුපිරිම සුපිරි level එකට කෙල්ල ගෙ body එක හදල තියනවා. Face එකත් ලස්සනයි හැම පැත්තෙන් ම හොඳයි සල්ලි තියනව හැබැයි ඕක සිරාවට bassoth ඔහොම වෙන්නේ නෑ කියලා දන්නව

    අත්දැකීම් වලින් තේරුනේ මෙකයි.
    පට්ටම ලස්සන උනාම එකී කිව්වේ ඒකී ට කොල්ලො කතා කරන්න බයයි කියල. උන් කැමතියි කොල්ලො ඉස්සරහට ඇවිල්ල talk කරනවා නම් කියලා හැබැයි එහෙම කවුරුත් එන්නේ නෑ හිතන්නේ අනිවා කොල්ලෙක් ඇති. එසේ මෙසේ එකක් වෙන්න බැහැ මෙක run කරන්න කියල උන් හිතනවා. අන්තිමට උන්ව වේලෙනව කියල. මම මේ කියන්නේ avarage look එක තියන කොල්ලො පොර කන level Kello නෙමෙයි. පට්ටම කලාතුරෙකින් හම්බවෙන හැම පැත්තෙන් ම සුපිරි ලස්සන and sexy. Posh look එක තියන decent එවුන් ගැන. අඩු කුලේ කියල කියන්න බැරි. Knowledge එකත් decent. Meter එකත් හොඳ ස්මාර්ට් kellek ගැන

    Sex on Mandy eh
    ------ Post added on Jul 11, 2026 at 9:42 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,433
    4,415

    උබටත් මාර හීන තමයි පේන්නෙ කාමරේට වෙලා තනියම ඉන්න ගමං 😂
     
    • Haha
    Reactions: wissnshaftler

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    53
    72
    18
    එහෙම ඒවා එකක් සෙට් වෙලා තිබ්බ gym එකේදි. හැබැයි serious නෙමේ

    ඒ කෙල්ල යාළුවෙලා හිටියේ gym ekema හිටපු personal trainer කෙනෙක් එක්ක. පස්සේ කොල්ල එක්ක toxic වෙලා වැඩේ අවුල් ගිහින්. කොල්ලා ට අරින්න දෙන්න බැහැ කියලා කොල්ල තව kali ගහලා. Jealous කරවන්න. මෙකී ට jealous හිතිලා නැහැ මෙකී ලස්සනයි කියලා ඌ nothing කියලා දන්න නිසා ඌ ව ගලවලා තමයි සෙට් උනේ ඌට පේන්න ම වගේ.
    මමත් ඉතින් සෙට් උනත් සිරා කරන්න හොඳ කෙල්ලෙක් උනත් කරන්න ගියේ නෑ වැඩක් නෑ ඉතින් කොටන්න බැරි නිසා සිරා කරේ නෑ. හැබැයි එකී ට continue කරන්න ඕන කමක් තිබුණ. මට තව main kellek ඉන්නව ඒ නිසා මෙකී ව කරේ side එකෙන් වගේ. Time එකත් නෑ මෙකී වෙනුවෙන් යොදවන්න ඉස්සර වගේ.
    Personal training බුවා සුපිරිම සුපිරි level එකට කෙල්ල ගෙ body එක හදල තියනවා. Face එකත් ලස්සනයි හැම පැත්තෙන් ම හොඳයි සල්ලි තියනව හැබැයි ඕක සිරාවට bassoth ඔහොම වෙන්නේ නෑ කියලා දන්නව

    අත්දැකීම් වලින් තේරුනේ මෙකයි.
    පට්ටම ලස්සන උනාම එකී කිව්වේ ඒකී ට කොල්ලො කතා කරන්න බයයි කියල. උන් කැමතියි කොල්ලො ඉස්සරහට ඇවිල්ල talk කරනවා නම් කියලා හැබැයි එහෙම කවුරුත් එන්නේ නෑ හිතන්නේ අනිවා කොල්ලෙක් ඇති. එසේ මෙසේ එකක් වෙන්න බැහැ මෙක run කරන්න කියල උන් හිතනවා. අන්තිමට උන්ව වේලෙනව කියල. මම මේ කියන්නේ avarage look එක තියන කොල්ලො පොර කන level Kello නෙමෙයි. පට්ටම කලාතුරෙකින් හම්බවෙන හැම පැත්තෙන් ම සුපිරි ලස්සන and sexy. Posh look එක තියන decent එවුන් ගැන. අඩු කුලේ කියල කියන්න බැරි. Knowledge එකත් decent. Meter එකත් හොඳ ස්මාර්ට් kellek ගැන

    Sex on Mandy eh
    ------ Post added on Jul 11, 2026 at 9:42 PM
    ඔය කතාව හරි. මටත් notice වෙලා තියෙනවා පට්ට ලස්සන උන්ට කොල්ලො approach කරනවා අඩුයි. ඒක නිසා උන් වේලෙනවා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,891
    5,891
    113
    Face එක නං 10/10 ඒවා සෙට් වෙලා නැහැ. දුක තමයි
    Face 7-8 කියන්න පුලුවන් ඒව සහ body එක 10/10 ඒවා ඩේට් කරලා තියනවා

    ලස්සන කෙල්ලෙක් උනාම කොල්ලොත් බලනවා කෙල්ලොත් බලනවා ඇන්ටිලත් බලනවා අන්කල්ලත් බලනවා පොඩි එවුනුත් බලනවා එතකොට ආතල් එකක් එනවා සහ අපිට කැරිම කන්ෆිඩන්ස් එකක් එනවා

    මුල් ඩේට් 4-5න් පස්සෙ ගානක් නැතුව යනවා

    trick එක තමයි කෙල්ල ලස්සනයි අපි කැතයි කියන්නෙ නැතිව ඒකිව සාමාන්‍ය කෙල්ලෙක් ගානට සලකලා ඉන්න එක.
    insecurities එනවා නං පුතේ කෙල්ල 1/10 උනත් එනවා, ඒක උඹේ වැරැද්දෙක් මිසක් කෙල්ලගෙ ලස්සන නිසා වෙන දෙයක් නෙමෙයි

    ඒ වගේම කොයි තරම් ලස්සන උනත් කෙල්ලො කෙල්ලොම තමයි. හේතුවක් නැතුව රන්ඩු වෙන ඒව, මනස්ගාත් වලට රන්ඩුවෙන ඒවා වගේ ඒව ටෙම්ප්ලේට් එකෙන් ඇවිත් තියෙන්නෙ මොන කෙල්ල උනත් ඒව එක වගේම තියනවා
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    277
    985
    93
    Dating කියල හුට්ටක් නෑනේ සෙට් වෙලා අවුරුද්දක්වත් හිටිය උන් ගැන මම මේ කියන්නේ. එකියකට Insta followers ලා ඉන්නවා 150k පන්නලා, model කෙනෙක්, music videos, model shoots, bill boards වල ඉන්නවා උඹලා දැකලා තියෙනවා, අවුරුදු 7ක් 8කට කලින් field එකෙන් අයින් වෙලා ඉන්නේ. දැන්නම් ෆේස්බුක් විතරයි post එකක්වත් දාන්නේ. මම හිතන්නේ උඹලා ඔය කියන 10/10 එකට සෙට් වෙන්නේ ඒ වගේ එකියක්. අවුරුදු දෙක හමාරක ලව් එක, මගේ ජීවිතේ දිගම love එක. මගේ අදහස අනුවනම් මම සෙට් උන ලස්සනම එක ඒක නෙවෙයි (ලස්සනම එක මට බූට් එක තිබ්බ එක කුරුණෑගල). හැබැයි ඒකි 10, ඒකිට තමයි වැඩිම attention එක හම්බ උනේ.

    උඹලා කියන්නේ ඒ වගේ කෑල්ලක්නම්,

    ඊරිසියාවක් එනවද? ඔව්, මුල් කාලේ එනවා. ඒකිට සාපේක්ෂව මම කැතයි. ඒකි එක්ක shoot එකේ ඉන්න එකා මට වඩා සුදුයි උසයි ලස්සනයි. හැබැයි මම ඉගෙනගත්ත දේ ලස්සන model කොල්ලෝ බහුතරයක් එක්කෝ gay, එක්කෝ කොලු බඩු, පොන්නයි, උන්ගේ පෞරුෂය ගොඩක් දුර්වලයි. ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නවා හැම එකීටම උකේ අරින්න බලාගෙන ඉන්න. උන් මැසේජස් එහෙම දානවා. හැබැයි ඒ industry එකේ කෙල්ලොන්ට ඒවා පුරුදුයි. උන් ignore කරලා ඉන්නවා. අලුත් කෙල්ලෝ තමයි ගොඩක් අහුවෙන්නේ.

    උඹේ යාළුවො උඹට පට්ට කෑල්ලක් හම්බ උන එකට සතුටුයි වගේ පෙන්නුවට බහුතරය කැරි ඉරිසියයි, නිකමටවත් උඹේ කෙල්ලට උන්ව මුනගස්සන්න එපා කොච්චර ෆිට් උනත්. මගේ යාලුවෙක් ඒකිට මැසේජස් දාලා ඒකි මට පෙන්නුවා. ඒකියි මායි breakup උනාම දුක අහන මුවාවෙන් තව එකෙක් ඒකිට ටෝක් කරන්න හදලා තිබුනා. මගේ අතේ තිබුන අවසාන රු.500ත් උන්ට වියදම් කරපු යාළුවො මේ. ඔක්කොම පකයි හලලා තියෙන්නේ.

    උඹට ආඩම්බරයි ඒකි ලස්සන නිසා හැමෝම උඹට ඉරිසියයි. ඒක නිකං හිතපන් Alto පදින උන් සෙට් එකක් සෙට් වෙන තැනට උඹ BMW, Benz එකක් අරන් බැස්සා වගේ තමයි. ඒකි එක්ක හැමෝම ෆොටෝස් ගහනවා, ඒකිව දැක්කම ගොඩක් උන් අඳුරගන්නවා, specially උඹේ යාලුවන්ගේ කෙල්ලෝ මේකිට ආසයි. පොඩි එකක් උඹේ හිතට දැනෙනවා.

    හැබැයි අවසානේ ඒකිත් කෙල්ලෙක්, උන්ගේම දුර්වලතා උන්ට තියෙනවා, සතියට වරක් දෙවරක් අවුරුද්දක් විතර රති කෙලියේ යෙදුනම ඒකෙ අමුතු වාව් එකකුත් නෑ...පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ සමහර පැතිවලින් ගත්තම. ඒ නිසා මම educated වැදගත් 10/10 එකක් බැන්දා ඒ අනිත් qualities තියෙන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,892
    1
    100,364
    113
    33
    Kalutara
    මුලින්ම හිතන්න ඔහොම එකියක් මං වගේ කැතයෙක් එක්ක සෙට් වෙන්න හේතුව මොකක්ද කියල. එක්කෝ වෙන එකෙක්ට ඉරිසියා හිතෙන විදිහට මාව පාවිච්චි කරන්න. එක්කෝ වටෙන්ම ඇරගෙන එල්ලෙන්න එකෙක් විදිහට මාව තෝරගෙන, එහෙමත් නැත්තන් වෙනත් වාසියක් නිසා. ඔව්ව තමා මම ඉගෙනගත්තුව.. 🤷‍♂️
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,459
    5,555
    113
    8-10 අතර ඕනෙම කෙල්ලෙක්ට කරදරයි හැම එකාම ෆ්ලර්ට් කරනවම තමයි.

    සුපර්මාකට් ගියත් පස්සෙන් එන කොල්ලො, isle අස්සෙන් මතු වෙලා කතාවට අල්ලගන්න ට්‍රයි කරන එවුන්.

    ඒ වගේම කෑම කඩේකට ගියත් සැලකිලි වැඩියි උන්ට

    ඒත් ඒ කෙල්ල කොච්චර ලස්සන උනත් කොල්ල එක්ක යාලු වෙන්නෙ උගෙ වටිනාකම් තියෙන නිසානෙ.

    ඒක නිසා කෙල්ල ලස්සන උනු පලියට කොල්ල insecurities හදාගන්න කිසිම අවශ්‍යතාවක් නෑ.

    යනවනම් පල, ඉන්නවනම් හිටු, කියල පිරිමියෙක් වගේ හිටපන්. එච්චරයි. (යන්නෙ නෑ මලාට, තව තව පස්සෙන් එනව)
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,483
    113
    හස්තිශෛලපුර
    ලස්සන කෙල්ලෙක් දාගත්තම ඉස්සෙලම කරන්නෙ ඒකිගෙ Self Esteem එක කඩන එක. ඒක පෙට්ටිය කඩනවට වඩා ආතල්. හොඳටම Abuse කරාම ආයෙ වෙන එකෙක් ලඟට යන්නෙ නැහැ. පස්සෙන් එනවා පිස්සු හුත්ති වගෙ. මේවා කරන්න Love Bombing/ Gaslighting ගැන දැන ගන්න ඕනෙ. Psychologically මිනිසුන්ගෙන් පට්ට ආතල් ගන්න එපා. මේ දවස් වල A/L කරන කෙනෙක්ව මම මෙහෙම නටවනවා. පවු කියලත් හිතෙනවා ඒත් ඉතිං සක්කිලි කමට බෙහෙත් නැහැනෙ. A/L ලං වෙලා ඕනෙ නං මානසිකව වට්ටන්න පුළුවන් ඒකි Suicide කරගන්න මට්ටමටම. I know i know i need some serious help but its fun to play puppet with a human.

    images

    images
    Hungry Hanna Barbera GIF by Warner Archive
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,429
    909
    113
    1/10 වත් ඩෙට් කරලා නෑ මහත්තය
    🥲

    1/10 වත් ඩෙට් කරලා නෑ මහත්තය
    🥲
    ------ Post added on Jul 11, 2026 at 10:57 PM

    Athi neme yko yana yana thana hama ekama talk karala gahanna try karanne 10/10 nan.
    😅
    ------ Post added on Jul 11, 2026 at 10:59 PM

    Face එක නං 10/10 ඒවා සෙට් වෙලා නැහැ. දුක තමයි
    Face 7-8 කියන්න පුලුවන් ඒව සහ body එක 10/10 ඒවා ඩේට් කරලා තියනවා

    ලස්සන කෙල්ලෙක් උනාම කොල්ලොත් බලනවා කෙල්ලොත් බලනවා ඇන්ටිලත් බලනවා අන්කල්ලත් බලනවා පොඩි එවුනුත් බලනවා එතකොට ආතල් එකක් එනවා සහ අපිට කැරිම කන්ෆිඩන්ස් එකක් එනවා

    මුල් ඩේට් 4-5න් පස්සෙ ගානක් නැතුව යනවා

    trick එක තමයි කෙල්ල ලස්සනයි අපි කැතයි කියන්නෙ නැතිව ඒකිව සාමාන්‍ය කෙල්ලෙක් ගානට සලකලා ඉන්න එක.
    insecurities එනවා නං පුතේ කෙල්ල 1/10 උනත් එනවා, ඒක උඹේ වැරැද්දෙක් මිසක් කෙල්ලගෙ ලස්සන නිසා වෙන දෙයක් නෙමෙයි

    ඒ වගේම කොයි තරම් ලස්සන උනත් කෙල්ලො කෙල්ලොම තමයි. හේතුවක් නැතුව රන්ඩු වෙන ඒව, මනස්ගාත් වලට රන්ඩුවෙන ඒවා වගේ ඒව ටෙම්ප්ලේට් එකෙන් ඇවිත් තියෙන්නෙ මොන කෙල්ල උනත් ඒව එක වගේම තියනවා
    🙂
    ------ Post added on Jul 11, 2026 at 11:00 PM