ඉතින් උබ කරන්නෙත් ඒ දේම නේ .
එතකොට හිරේ ඉන්න උන්ට කියන්න පුලුවන් , අපේ එකෙක්ට පරාල ඇනයක් බස්ස්පු එකාට අපි මොනවද කරන්න ඕන කියලා .
ඔතන ඔය වගේ සෙට් එකක් පාලනය කරන්න එක්කෝ ආයුධ අරන් යන්න ඕනේ . ආයුධ නැතුව ගිහින් වලියක් ගිහින් මරා ගත්ත උන් ටිකකට වෙන තගක් දාන්න ගියා නම් ඉතින් උන් කලින් ඇරියස් ත් අල්ලලා ගහන්න ඉඩ තියනව කියලා හිතන්න ඕනේ .
අනික ඔය ගිය සෙට් එකම වෙනම unit එකක් . උන් තමයි හිරේ ඉන්න උන්ගේ වැරදි හොරවැඩ හොයන සෙට් එක .. මොකද්ද නමක් තියනව උන්ට .
මොකටද ඒ සෙට් එක යැව්වේ ??
ඔය නොර්මල් ජේලර් ල නෙවෙයි . බුද්ධි අන්ශේ වගේ හිර කාරයන්ට කේස් දාන , හිර කාරයන්ට ඇරියස් එකක් තියන සෙට් එකක් .
ආයුධ අතට ගත්ත මිනී මරපු ඇවුන් දොර කඩන්න එද්දී වෙඩි තියපු එකේ කිසි වැරැද්දක් නැහැ
සමහරවිට රනිල් ගේ ආණ්ඩුව තිබ්බා නම් උඹ ලස්සනට justify කරයි