ඉස්සර කිව්වෙ රාජපක්ශ, විපක්ශ උන් තමා කුඩු ගෙනාවෙ, ලන්සා, රෙනෝ වගේ ලොකු ලොකු මෝරු තමා කුඩු ගෙනාවෙ කියලා. ජෙප්පො ආපු ගමන් සිප්පි කෑලි අල්ලන්නෙ නැතුව කෙලින්ම ඔය වගෙ ඔලුකුන් උන්ව බෙල්ලෙන්ම අල්ලලා හිරේට දාල පටස් ගාල කුඩු තුරන් කරනවා කිව්වා.
ඒත් දැන් උඹලා බැලුවොත් ඉස්සරටත් වඩා කුඩු පට්ට වැඩි, ගෙවල් බිඳිනවා, චේන් කඩ්නවා එක විනාසයි. ඇයි බන් ඉතින් තාම මේක ඉවර නැත්තෙ? ඒ කියන්නෙ හැම එකම වගේ ජෙප්පො හිතන තරම් කුඩු සීන් එක පොඩි නැද්ද? රාජපක්ශ/විපක්ශේ සුන්බුන් නෙවීද කුඩු ලංකාවට ගේන්නෙ?