ලංකාවෙ ඇයි බන් කුඩු නවත්තන්න බැරි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,772
    73,336
    113
    ඉස්සර කිව්වෙ රාජපක්ශ, විපක්ශ උන් තමා කුඩු ගෙනාවෙ, ලන්සා, රෙනෝ වගේ ලොකු ලොකු මෝරු තමා කුඩු ගෙනාවෙ කියලා. ජෙප්පො ආපු ගමන් සිප්පි කෑලි අල්ලන්නෙ නැතුව කෙලින්ම ඔය වගෙ ඔලුකුන් උන්ව බෙල්ලෙන්ම අල්ලලා හිරේට දාල පටස් ගාල කුඩු තුරන් කරනවා කිව්වා.

    ඒත් දැන් උඹලා බැලුවොත් ඉස්සරටත් වඩා කුඩු පට්ට වැඩි, ගෙවල් බිඳිනවා, චේන් කඩ්නවා එක විනාසයි. ඇයි බන් ඉතින් තාම මේක ඉවර නැත්තෙ? ඒ කියන්නෙ හැම එකම වගේ ජෙප්පො හිතන තරම් කුඩු සීන් එක පොඩි නැද්ද? රාජපක්ශ/විපක්ශේ සුන්බුන් නෙවීද කුඩු ලංකාවට ගේන්නෙ?
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    කුඩු බොන පිරිස වැඩිවෙලා ඇති.ඒත් ඔය කිලො ගණන් කුඩු අල්ලන්නෙ නම් මෙහෙ උන්ට බොන්න ගෙනාපුවා නෙමේ.මන් හිත මෙහෙ hub එකක් වෙලා තියෙන්නෙ වෙන රටවලට බෙදාහරින......

    අනික චමුදිතගෙ ඉන්ටවිව් එකකම කිව්වා කිලො සීයක් අහු උනානම් හාරපන්සියක් වෙන පාරකින් රට ඇතුලට ඇවිල්ලත් ඇති කියලා.කොහොමත් අල්ලන කුඩු වලට (නඩුභාන්ඩ) වෙන දේත් සැකයි.ඒවාම අයෙ එලියටත් එනවලු 🙂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,996
    23,908
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රජයන් මාරු උනා හැබැයි කුඩු නැති උනේ නෑ. ජෙප්පො ආව කුඩු නැති උනේ නෑනෙ. රජයක් මාරු වෙද්දි කුඩු නැති වෙන්න එපැයි. හැබැයි හැම රජයක් පත්වෙද්දිම සයිඩ් එකෙන් හිටියෙ කවුද ජෙප්පො. :rofl:🤌
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,780
    1
    42,938
    113
    ඒකත් නිකං හරියට උඹෙ කට සංවර කරගන්න බෑ වගේ තමා

    https://elakiri.com/search/6532802/?q=නංගිට&t=post&c[users]=tharakaf&o=relevance

    ලැජ්ජ වෙයං ගෑනු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ...

    රට හදන්න ටෝක්ස් දුන්නට තමන්ට හැදෙන්න බැරිනං වැඩක් නෑ...
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,321
    3,648
    113
    Maligawatta
    ජෙප්පෝ හරියන්නේ,
    කුඩු නවත්තන්න නම් ජනතාව ගැන හිතන නායකයෙක් ජනපති වෙන්න ඕන.
    සජිත් ආවොත් මොකක් හරි කරයි මේකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,772
    73,336
    113
    ඒකත් නිකං හරියට උඹෙ කට සංවර කරගන්න බෑ වගේ තමා

    https://elakiri.com/search/6532802/?q=නංගිට&t=post&c[users]=tharakaf&o=relevance

    ලැජ්ජ වෙයං ගෑනු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ...

    රට හදන්න ටෝක්ස් දුන්නට තමන්ට හැදෙන්න බැරිනං වැඩක් නෑ...

    නංගිව වේස කමේ යවලා ගෙදරට වෙලා නිකන් කකා බිබි ඉන්නෙ නැතුව රස්සාවක් කරපන් පොන්නයෝ 😏 😏
     
    • Dislike
    Reactions: KrishanL89

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,143
    2,388
    113
    අපිට නොපෙනෙන පැති මේ ලෝකේ තියෙනවා බන් , john wick ෆිල්ම් එක බලහන් එකේ කොහොම underworld scene එකක්ද තියෙන්නේ ඒ උනාට goverment defence එවුන් involve වෙන්නේ නැහනේ , තව ඒ වගේ ඇති.
     
    • Like
    • Haha
    Reactions: tha123 and tharakaf

    Technic

    Junior member
  • May 21, 2022
    41
    39
    18
    Whats the logic there? I think drugs are waaaaay expensive than that. What you say is true if you are talking about controlling illicit liquor.
    When the less impact drugs are expensive, people automatically go for cheap, and health and social impact is high.. It will be easy to have 200 or 500 rupees of them and they get high satisfaction
     
    • Like
    Reactions: tha123 and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,772
    73,336
    113
    අපිට නොපෙනෙන පැති මේ ලෝකේ තියෙනවා බන් , john wick ෆිල්ම් එක බලහන් එකේ කොහොම underworld scene එකක්ද තියෙන්නේ ඒ උනාට goverment defence එවුන් involve වෙන්නේ නැහනේ , තව ඒ වගේ ඇති.
    fictional ලබ්බවල් real world scenario වලට සම්බන්ද කරන උඹලා වගේ උන්ගෙ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න ඕනා ඕයි. 🥴 🥴
     
    • Haha
    Reactions: supun_sg

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,895
    11,936
    113
    issarata wada dan kudu adui.. baiyonta toiyonta witharai wadi :lol:
    oka 0 karanna bari No1 reason eka rajapaksha ranil kale hitapu officers and police karayo thama thaama inne...
    unge waradak oppu wela ahu wenakan ain karanna baha, human rights..
     
    • Haha
    Reactions: KDH and dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,532
    113
    issarata wada dan kudu adui.. baiyonta toiyonta witharai wadi :lol:
    oka 0 karanna bari No1 reason eka rajapaksha kale hitapu officers and police karayo thama thaama inne...
    unge waradak oppu wela ahu wenakan ain karanna baha, human rights..

    බම්බුව තමයි..ඒක තමයි පාරේ ඉමිටේ‍ශන් මාලයක්වත් දාගෙන යන්න බැරි...🤣

    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,996
    23,908
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    issarata wada dan kudu adui.. baiyonta toiyonta witharai wadi :lol:
    oka 0 karanna bari No1 reason eka rajapaksha ranil kale hitapu officers and police karayo thama thaama inne...
    unge waradak oppu wela ahu wenakan ain karanna baha, human rights..
    දැන් ඉන්නෙ නීත්‍යානුකූලව කුඩු ව්‍යාපාරෙ කරන උන් ඒකයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි. එහෙම නේද. :lol: රාජපක්ෂ ගිහින් 10 years වලටත් වැඩි. 2002 ට කළින් කුඩු තිබ්බෙ නැද්ද.
    දැන් කුඩු නෑ අයිස් වැසි තියෙන්නෙ...
     
    • Haha
    Reactions: KDH and dimuthmike

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,772
    73,336
    113
    issarata wada dan kudu adui.. baiyonta toiyonta witharai wadi :lol:
    oka 0 karanna bari No1 reason eka rajapaksha ranil kale hitapu officers and police karayo thama thaama inne...
    unge waradak oppu wela ahu wenakan ain karanna baha, human rights..

    බම්බුව තමයි..ඒක තමයි පාරේ ඉමිටේ‍ශන් මාලයක්වත් දාගෙන යන්න බැරි...🤣

    උඹ ඕක මෙතන නැතුව පානදුර වගේ පැත්තකට ගිහින් කියපන්කො පොඩ්ඩක්. උඹට උදේ කාපු පුන්නකු ටික කටින් එන්න පුකේ අරී බන්.

    යකෝ මාලයක් දාන් යන්න බෑ දැන් පාරේ, ගෙවල් වල cctv තිබ්බට වැඩක් නෑ හොරු කඩනවා. පානදුර වගෙ ජෙප්පන්ගෙ මන්ත්‍රී කෙනෙක්ගෙ ගෙදර දෙපාරක් කඩලා තියෙනවා සති කීපයක් ඇතුලත
     
    • Like
    Reactions: KDH and HKavinda

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,942
    8,780
    113
    Cenon
    cenon.com
    rataka black money flow wenna one, VANS wage money pumping families walin cartel run wena vdya study karapanko.
    meka nawattanna ba, attatama ba.
    but up to some limit kudu tibbata awulk na, sira kiyanne.
    methana henama sanwedi points tynwa ban, pawul pitin iwarai kudu gahana unge.