Guys උබලගෙ life goals මොනවද?

Positive1

Active member
  • Mar 24, 2026
    144
    237
    43
    Guys උබලගෙ මේ වෙනකොට වයසත් එක්ක උබලගෙ ටාගට් වලට ගිහින්ද තියෙන්නෙ? life එක ගැන satisfied ද?
    මම ගැන කිව්වොත් වයස 29. ලොකුවට ඉගෙනගෙනම් නැහැ A/L විතරයි. දැනට tourist driver කෙනෙක් විදිහට තමා වැඩ කරන්නෙ.
    මට කියල මම කරගෙන තියෙන්නෙ ඉඩමක් ගත්ත. බයික් එකක් ගත්ත. ගෙයක් හදන්න ඕනෙ ඒත් හම්බ වෙන ගානත් එක්ක දැන්ම ඒක කරන්න අමාරුයි.
    මට හිතෙනව මගෙ වයසත් එක්ක එක්ක මේ කරගෙන තියන හරිය මදිද කියල.. රට යන්න ට්‍රයි කරනව තාම සෙට් උනේ නෑ එකක්.

    උබල මොකද හිතන්නෙ උබලගෙ ලයිෆ් එක ගැන? සතුටුයිද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,295
    12,051
    113
    35
    Spain
    පොඩි කාලේ තිබ්බ හීන යතාර්ථයක් වුනේ නැහැ. එත් දැන් ජීවිතේ අවුළක් නෑ බන්. මන් ඉන්නේ සතුටෙන්. සමහර වෙලාවට පොඩි දුකක් එනවා. නමුත් අති බහුතරයකට වඩා හොඳින් සතුටෙන් ඉන්න ඉන්න ලැබුණු එක වාසනාවක් බන්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,119
    4,785
    113
    Abyss
    28 wenna kalin wahanayak ganna oona
    30 wenna kalin dupathen pita wenna oona
    32 wenna kalin galapena kellwa badinna oona
    35 wenna kalin retire wenna oona
    45 wenna kalin world tour eka iwara karanna oona
    55 wenna kalin 100M hoyanna oona
    65 wenna kalin rahath wenna oona
     

    Positive1

    Active member
  • Mar 24, 2026
    144
    237
    43
    පොඩි කාලේ තිබ්බ හීන යතාර්ථයක් වුනේ නැහැ. එත් දැන් ජීවිතේ අවුළක් නෑ බන්. මන් ඉන්නේ සතුටෙන්. සමහර වෙලාවට පොඩි දුකක් එනවා. නමුත් අති බහුතරයකට වඩා හොඳින් සතුටෙන් ඉන්න ඉන්න ලැබුණු එක වාසනාවක් බන්
    මමත් එහෙම තමා හිතන්නෙ ඒත් මගෙ වයසෙ සමහර අය මට වඩා තැනක ඉන්නව දකිනකොට හිතෙනව මම දියුනු වෙන්න මහන්සි වෙනව මදිද කියලත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,299
    12,864
    113
    🤍
    Vezel ekak ganna one bn = vahanayak nathi eka thamai lokuma aula mata thiyana , frustrated wela inne 😒
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,031
    113
    Mata fatherge help eka thiyenawa dan.
    catholic church walata yanawane dan..
    Father, if it's your will, take this cup of suffering away from me. However, not my will but your will must be done.”
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,728
    2,587
    113
    43
    Wakanda
    @tharakaf මූ දැනට අම්ම දිහා බලන් අතේ ගහනව
    කවදහරි අම්මට හුකන එක තමයි ලයිප්ගෝල් එක
    කක්තාරක ඉන්සෙස්ට් වේසිගෙපුතා
     
    • Haha
    Reactions: ChoronaSottiya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,350
    3,016
    113
    බුදු දහමට අනුව ජීවිතය ගෙවමින්, ජීවිතයේ යථාර්තය දැනගත් හාමුදුරුවන් වහන්සේ නමක් වගේ V8 ඒකක යන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,031
    113
    Catholic da ?
    අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත."

    "ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    "යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    "අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    "අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."

    "සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."