අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,519
    2,612
    113
    colombo
    ඉරානෙන්ත් හැමදාම ඇමරිකන් බේස් වලට ගහනවා යකෝ ඔය බේස් වලට ගහලා ඉවර වෙන්නේ නැද්ද නැත්නම් ඔය බේස් ඇවිදිනවා ද ? මුන්ගේත්ත් බොරුව
     
    • Like
    Reactions: redex

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ඉරානෙන්ත් හැමදාම ඇමරිකන් බේස් වලට ගහනවා යකෝ ඔය බේස් වලට ගහලා ඉවර වෙන්නේ නැද්ද නැත්නම් ඔය බේස් ඇවිදිනවා ද ? මුන්ගේත්ත් බොරුව
    sira kathawa unta karana puluwan ochara thama gahanwai kiwata wadine nahane bun ahaswedi wage udadima iwarai, Iran unta redde rewilla inna, kaiya nam thiyanawa, thawa koheda bun oya wage un Nucle haduwanam meloke wena jatiyak nathi wenawa hambayo withara idi ehenam.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725

    ගිය පාර අහස් වෙඩි හින්දා මං ඇමරිකාවට බිලියන තිහක්ද කොහෙද පාඩුයි හැබයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,519
    2,612
    113
    colombo
    sira kathawa unta karana puluwan ochara thama gahanwai kiwata wadine nahane bun ahaswedi wage udadima iwarai, Iran unta redde rewilla inna, kaiya nam thiyanawa, thawa koheda bun oya wage un Nucle haduwanam meloke wena jatiyak nathi wenawa hambayo withara idi ehenam.
    මුන් ට හොඳ deal එකක් ලැබුණා නේ බාන් මුන් දැන් ඉල්ලන් කන්නේ කාලකන්නි.

    නියුක් කරලා දාන්න තියෙන්නේ මට නම්.එපා වෙලා. අපේ ජීවිත කාලේම යුද්ද බාන්. කරුමෙ.

    2010 -2018 වත් තමයි ලංකාවේ ආතල් ම කාලේ ඊට පස්සේ ඉවරයි.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,647
    23,268
    113
    sira kathawa unta karana puluwan ochara thama gahanwai kiwata wadine nahane bun ahaswedi wage udadima iwarai, Iran unta redde rewilla inna, kaiya nam thiyanawa, thawa koheda bun oya wage un Nucle haduwanam meloke wena jatiyak nathi wenawa hambayo withara idi ehenam.
    පම්කන් පුපුරනව උඩදිම.
    උඹල වෙනම ලෝකෙකද බන් ඉන්නෙ :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,519
    2,612
    113
    colombo
    පම්කන් පුපුරනව උඩදිම.
    උඹල වෙනම ලෝකෙකද බන් ඉන්නෙ :lol:
    ගහන ඒවා කොහිද බාන් නතර වෙන්නේ අරුන්ගේ බේස් ඊට වඩා තියෙනවාද. ???
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,647
    23,268
    113
    ගහන ඒවා කොහිද බාන් නතර වෙන්නේ අරුන්ගේ බේස් ඊට වඩා තියෙනවාද. ???
    Base කිවුවම අක්කර ගානක තඩි ඒවනෙ. ඕකක් මැද්දට nuke එකක්වත් දාන්න ඕනෙ base එකම විනාශ වෙන්න.
    Base එකේ මොනා හරි ටාගට් එකක් අල්ලල තමයි ගහන්නෙ.
    Plane එකක් හරි Radar එකක් හරි මොනා හරි. ඒවා ඉතින් එහෙම ඉවර වෙන්නෙ නෑනෙ. Base ම කොච්චර තිගයක් තියෙනවද.
    අනික මුන් ඒවා හදනව ඇති ආපහු ඕවයෙ ඉඳන් යුද්ධෙට supplies දෙන්නෙ.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,822
    2,046
    113
    Birmingham
    ගිය පාර අහස් වෙඩි හින්දා මං ඇමරිකාවට බිලියන තිහක්ද කොහෙද පාඩුයි හැබයි.

    යුද්දයක් කියන්නේ ඇමරිකාවට රජ මගුල් තමයි. යුක්රේන් යුද්දය නිසා හොදට ප්‍රොෆිට් කරලා ඉන්නේ :rofl:
     
    • Like
    Reactions: Emarald

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ගිය පාර අහස් වෙඩි හින්දා මං ඇමරිකාවට බිලියන තිහක්ද කොහෙද පාඩුයි හැබයි.
    tho wage harake nodakin kalakaniya, yako tho hithuwada America war ekak karane bath packet ekata kiyalada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113
    tho wage harake nodakin kalakaniya, yako tho hithuwada America war ekak karane bath packet ekata kiyalada?
    අපෝ නෑ බත් පැකට් වලට යුද්ධ කරන එක නම්බුයි ඊශ්‍රායෙලේන් දෙන පොඩි කෙල්ලන්ට යුද්ධ කරනවාට වඩා.
     
    • Like
    Reactions: Spiderman.Ayya