විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අධිකරණ සේවා සංගමය ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි! ඒකාධිපති වියරුවට කනේ පාරක්!

Max_r

Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    සියගෙයි උබගෙයි උප්පැන්න දෙකත් වෙනස් කරලා, කසාද බන්දලා දෙනවා ඕනේ නම් හරිද 😂😂😂
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    ඒ උනාට පොන්ස් අනුරට චූ චුට්ටකුත් ගිහිල්ලාලු නේ :lol:

    https://lankaundergroundnews.com/අධිකරණ-විනිසුරුවන්ගේ-මහා/
    උඹලගෙ ලැට් ටොයියෙක් දාපු ත්‍රෙඩ් එකක්. බලල වරෙන් කවූද කැලඹිලා ඉන්නෙ කියල
    තමන්ට ඕන තීන්දු ගන්න තමන්ට නටවන්න පුලුවන් උන් කීප දෙනෙක්ව රඳවගන්න කොටා කරන විනාසෙ බලපන්. මේක උන්ට ඕකේ නම් එහෙනම් කිසිම රාජ්ය සේවකයෙක්ට විශ්‍රාම යන්න කියන්න නරකයි. පුලුවන් වෙනකන් දුවන්න තියෙන්නෙ. 🤭 🤭



    ඒකාධිපති ලපයාට ඵරෙහිව පෙළ ගැහෙමු....

    jvp-poster.jpg
    උඹලට බං 100ක් එකතුකරගන්න බෑනෙ 😂😂😂
    ------ Post added on Jul 12, 2026 at 9:13 PM
     
    • Haha
    Reactions: shan4djfun

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113
    උඹලගෙ ලැට් ටොයියෙක් දාපු ත්‍රෙඩ් එකක්. බලල වරෙන් කවූද කැලඹිලා ඉන්නෙ කියල



    උඹලට බං 100ක් එකතුකරගන්න බෑනෙ 😂😂😂
    ------ Post added on Jul 12, 2026 at 9:13 PM
     
    • Dislike
    Reactions: Sonik Sonik

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    ඕන නම් ඕක දීරග කරගන්නව පොන්ස් පකේ අධිකරණ සේවා සංගමයත් ගෙදර යවනවා උඹ හිතන්නෙ ඕව අමාරු වැඩ කියලද ? නීතියට යන්න ආවාම වැඩිය නටන්න ගියොත් ඕක තමා ඕන එකෙක්ට කරන්නෙ.

    මොකක්ද බන් අධිකරණ සේවා සංගමය කියන්නෙ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113

    cDxqcXQ.png

    ‘‘සේවා දිගුවට විනිසුරුවරු එකඟ නෑ‘‘


    උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රජය ඉදිරිපත් කෙරෙන යෝජනාවට එකඟ නොවීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සංගමයේ සියලු නියෝජිතයන් හට දැනුම් දී ඇත.

    අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී, සාමාජිකයන් රහස් ඡන්දයක් පවත්වා මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බවත් යෝජනාවට පක්ෂව කිසිදු ඡන්දයක් ලැබී නොමැති බවත් ලේකම්වරයා නිවේදනය කොට ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට සහ 67 දක්වා වැඩි කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65ක් දක්වා දීර්ඝ කිරීමට නිල වශයෙන් විරෝධය පළ කිරීමේ තුන්වැනි අවස්ථාව මෙය වේ.

    මෙරට මහේස්ත්‍රාත් අධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී පසුගිය 11 දින විශේෂ මහා සභා රැස්වීමක් පවත්වමින් යෝජනාවට එකඟත්වය පළ නොකිරීමේ තීරණයට එළඹ ඇත.

    මෙම විශේෂ මහ සභා රැස්වීමට පෙර සංගමයේ සභාපති කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් ද සිය සාමාජිකයන් වෙත යොමු කොට තිබිණි.

    ඒ අනුව සංගමයේ උප සභාපති මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහා සභා රැස්වීම පැවැත් වූ බව සංගමේ ලේකම් සුරංග මුණසිංහ මහතා සිය සාමාජිකයින්ට දැනුම් දී ඇත.

    මෙම විශේෂ මහ සභා රැස්වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් , ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්, කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක මහේස්ත්‍රාත් වරුන්, ඇතුළු සාමාජිකයින් හැට පස් දෙනෙකු සහභාගී වූ බවද පැවසේ.

    - https://www.lankadeepa.lk/news/සව-දගවට-වනසරවර-එකඟ-න/101-694785
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,449
    28,203
    113

    සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….


    සියලු විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව සිය අදහස් පළ කර තිබේ.

    මෙම කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ නිල මතය තීරණය කිරීම සඳහා 2026 ජූලි මස 11 දින පැවති විශේෂ මහා සභා රැස්වීමේදී යෝජනා සම්මතයකට එළැඹි බව එම නිවේදනයේ දැක්වේ.

    එම ඒකමතික යෝජනා සම්මතය මඟින් පෙන්වා දී ඇත්තේ, “උපරිමාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය එකඟ නොවන බවට 2026 ජූලි මස 11 වන දින පැවති විශේෂ මහා සභා රැස්වීමේදී පැවති රහස් ඡන්දයේදී ඒකමතිකව තීරණය කර සහ සම්මත කරන ලදී” යන්නය.

    ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ උප සභාපති සහ වැඩ බලන සභාපති චාමර වික්‍රමනායකගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

    අදාල ලිපිය පහත දැක්වේ.
    2026-07-12-18_45_42_page-0001.jpg


    - https://lankasara.com/si/පුවත්/judg...dicial-service-association-opposes-president/
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    මොකක්ද බන් අධිකරණ සේවා සංගමය කියන්නෙ?
    වැඩකට නැති ලබ්බක් උං හිතාගෙන හිටිය උන් වැඩකට ඇති උන් කියල. හරියට කිරියෙ බයි වේසාවො වගේ 😂😂😂. කිරියෙ බයියොත් හිතාගෙන ඉන්නෙ උන් කියන ඒව පට්ට වැලීඩ් කියල හැබැයි පෝල් එකක් දැම්මොත් බලු වෙනව එතකොට පොන්නයෝ වගේ අඬනව.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    වැඩකට නැති ලබ්බක් උං හිතාගෙන හිටිය උන් වැඩකට ඇති උන් කියල. හරියට කිරියෙ බයි වේසාවො වගේ 😂😂😂. කිරියෙ බයියොත් හිතාගෙන ඉන්නෙ උන් කියන ඒව පට්ට වැලීඩ් කියල හැබැයි පෝල් එකක් දැම්මොත් බලු වෙනව එතකොට පොන්නයෝ වගේ අඬනව.

    බස් ගැමුණුගෙ සංගමේ වගේ එකක්ද 🤭😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඇත්තටම විරුද්ධයි නම්, විරෝධත්වය ප්‍රකාශ කරන්න හොඳම ක්‍රමය, ජෙප්පොන්ට ගූ යන්නත් එක්ක විනිසුරුවරු ඔක්කෝම එක පාරට අයින් වෙන එක. එහෙම අයින් වෙන්නෙ නැත්නම් ඒ කියන්නෙ අවුලක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,581
    2,678
    113
    colombo
    හොරු අල්ලනවට වඩා. වැරදීමෙන් කෘමන්ත්‍රනේ වෙන හොරකම් වහගන්න නේ මේ ට්‍රයි ඒක 😂😂😂🤌🤌🤌
     
    • Like
    Reactions: Error365!