මාළු කපන උන් මාළුන්ගේ බඩ අස්සේ ගහල කුඩු බිස්නස් කරලා හිරේ ගියහම ඔහොම තමයි...
මාළු කපන උන් මාළුන්ගේ බඩ අස්සේ ගහල කුඩු බිස්නස් කරලා හිරේ ගියහම ඔහොම තමයි...
oo tama wipakse ban! wena kumara kenke janadipathi une!අනුර කුමාර කියලා එකෙක් විපක්ෂේ ඉන්න කොට නම් කිව්වා මේවට වගකියන්න ඕනේ පවතින ආණ්ඩුව කියලා .. දැන් එහෙම නැද්ද ?
Jailer da kuddo da?කොහොමත් ඕකුන්ට ෂොට් එක දෙන්න ඕනෙ ලොකුකම බහින්න. බන්දනාගරේ ඇතුලේ විතරනෙ ෂෝ එක. එළියේ බල්ලෝ වගේ.
මේ සිද්දිය ඇතුලේ අපිට නොපෙනෙන තව අභිරහසක් තියනවා. මේක කලක් තිස්සේ සැලසුම් කරපු උසස් නිලධාරීන්ගේත් උදව්වක් ඇතුව උනු වැඩක් වගේ පේන්නේ. අද පිහි මන්න වගේ ආයුද තියන, ආයුද මල්ලක් ඇතුලෙන් හම්බ වෙලා. මේ වගේ දේවල් කොහොමද ඇතුලට ආවේ නිලධාරීන්ගේ උදව් නැතුව