හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ජබුක්. හිරුණිකගේ කතාවේ අදුරු පැතිකඩ කියවන්න ආවේ.කතාවේ 3/4 ක් විතර කියවල තමයි ආයි Topic එක හරියට බැලුවේ.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සාමාන්‍යයෙන් හිරගේ ඇතුලේ යමක් කමක් කරගන්න පුළුවන්, සමලිංගික ක්‍රියාකාරකම් වලට කැමති කෙනෙක් ඉන්නවනං සමහර පොරවල් ගිහිං ඌට දෙනවා. අළුතෙන් ආපු එකෙක් ඔය වැඩේ එකෙක්ට කරාම ඉතිං අනිත් අයගෙන් එයාට ගැලවීමක් නෑ. සේරටම දෙන්න වෙනවා

    එකෙක්ට දුන්නාම අනිත් උන්ට නොදී බැරි වෙන එක තමා මචන් බලෙන් කරනවා කියන්නෙ. මම දන්න එකෙක් උස්සපු බයික් එකක් නොදැන අරන් ඌට හිරේ යන්න උනා. හැමදාම උදේ 11ට කලින් රුපියල් 1300ක් ඊසි කෑෂ් කරන්නන් ඕන එකෙක් දුන්න නම්බරේකට, නැත්තම් අරූට උන් පු:baffled: අරිනවා. ඕක අපි හැමදාම වෙලාවට දැම්මා හැබැයි දවසක් බැරි උනා. එදා අරුන් ඌට පු:baffled: ඇරලා තිබ්බා බලෙන් ලේ එන්න
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වැරදීමකින් හරි හිරේට යන්න උනොත් පුක මසාලා කර ගණන් වෙන්නේ
    අඩෝ සමාජ රෝග හදා ගන්න නේ බන් වෙන්නේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපෝ ඉන්නවා බං.. එක පාරක් පොරක් හෙන මනෝ පාරක් ගහන් ඇතුලේ කණ්ඩියක් උඩ වාඩිවෙලා හිටිය..
    මම හිතුව අහිංසක පොරක් වෙන්න ඇති නිරපරාදේ හිරේ වැටිච්ච කියල..
    මම ඇහුව වැරැද්ද මොකද්ද කියල..
    මූ ගානක් වත් නැතුව කියපි ඩබල් මර්ඩර් කියල..
    එහෙම පොරවල් සෑහෙන්න ඇතුලේ ඉන්නවා..
    නමුත් හිරේ ඉන්න පිරිසගෙන් 80%ක්ම කුඩු..

    මම මුලින්ම වැඩ කරපු තැන ඇඩ්මින් මැනේජර් ව කුණු කේස් එකකට රිමාන්ඩ් කලාලු.. හැමදාම කුණු දානවා කියලා උසාවි නියෝගයක් දාල කුණු දාන එක තහනම් කරපු තැනක්ලු ඒක..:oo: කේස් එක දරුණුවටම යන නිසා මිනිස්සුන්ට කියලා කුණු දානව දැක්කොත් ඒ වෙලාවෙම අල්ලගෙන පොලීසියට කියන්න කියලා.. ලොක්කගෙ කරුමෙටම වගේ පළවෙනිම වතාවට එදාම හදිස්සීයට කුණු එක අත ඇරියලු ඒ ප්ලේස් එකේම..:dull: පොර ඔය උසාවි සීන් ගැන දැනන් ඉඳලා නෑ..:no: උදේ පාන්දර අත්දිග ෂර්ට් එක එහෙම ඇඳගෙන ඔෆිස් එද්දි තමයි සීන් එක සෙට් වෙලා තියෙන්නේ..:lol: මැනේජර් කාරයා ටිකක් ලොකු අතු එහෙම දන්න ඩයල් එකක්.. පොලිසියට අලුතෙන් ආව ඕ.අයි.සී කෙනෙක් නිසා මිනිහා කවුද කියල අහන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම ඇතුළටම දැම්මලු ඔක්කොම උසාවියෙදි කියන්න කියලා..:shocked:

    ඇඩ්මින් මැනේජර් උනාට මිනිහත් ටිකක් අමුතු ඩයල් එකක්.. ඕනම එකෙක් එක්ක මචන් කියාගෙන ගිහින් සෙට් වෙලා වැඩේ කර ගන්න ඩයල් එකක්.. ;)
    කූඩුව ඇතුළෙ ඉන්න ගමන් ඇහුවලු එකෙක්ගෙන් මොකද්ද බං සීන් එක කියලා..?
    මේ පොඩි රේප් කේස් එකක් කිව්වලු ගාණක් නැතුව..:eek:

    මැනේජර් හීන් දාඩියත් දැම්මලු.. තව එකෙක්ගෙන් ඇහුවාම ඌත් ගාණක් නැතුව කිව්වලු
    මේ මේ මර්ඩර් කේස් එකකට පැටලුනානේ.. ඒක මාට්ටු වෙයි කියලා හිතුවෙත් නෑ.. අම්!@#$%&න්තිම මොහොතේ පාවලා දුන්නනේ.. එළියට ගිය ගමන් උන්ට ගේම දීල මම ආයෙ එනවා.. කියලා..:shocked:

    තව ඩයල් එකක් පැත්තක ඉඳල ඔලුව බිම ගහගෙන අහනවලු පැකට් එකක් නැද්ද කියලා.. බලද්දී ඌ කුඩ්ඩෙක්ලු..

    තව ඩයල් දෙක තුනක් හිටියට මැනේජර් සද්ද නැතුව හිටියලු ෂර්ට් එකේ අත් දෙකත් නවාගෙන උඩ බොත්තමත් ඇරගෙන අයි.ආර්.සී කාරයෙක් වගේ..;) වෙලාවට එකෙක්වත් ඇහුවේ නෑලු ඔයා මොකද ඇතුළට ආවේ කියලා.. කුණු බෑග් එකක් විසික් කරලා ආවා කියලා මුන්ට කටක් ඇරලා කියන්නෙ කොහොමද කියලා අහනවා..:lol: