රට ලේ විලක් කරනවා කරනවාමයි

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,521
    2,613
    113
    colombo
    හාල් සීන් ඒක මොකද්ද ? ආණ්ඩුව ගන්නේ නැද්ද ? අරලිය සෙට් එක ගන්නෙත් නැද්ද

    හාල් ආනනය කරලා කියලා දැක්කා.
    අණ්ණ්ඩුව ආනයන කරන වුන්ගේ පාගව අරන් ද

    මොකද ද සීන් එක
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාල් සීන් ඒක මොකද්ද ? ආණ්ඩුව ගන්නේ නැද්ද ? අරලිය සෙට් එක ගන්නෙත් නැද්ද

    හාල් ආනනය කරලා කියලා දැක්කා.
    අණ්ණ්ඩුව ආනයන කරන වුන්ගේ පාගව අරන් ද

    මොකද ද සීන් එක
    https://elakiri.com/threads/රට-රවටා...වී-ඇටයක්-දෙන්නෙ-නෑ…-වලව-ගොවීහු-කියති.2195886/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,872
    113
    ඒ කාලේ රට ලේ විලක් කරලා 6000කට වඩා මිනී මරලා ජෙප්පෝ බලේ ගත්ත වගේ උන්ටත් ඵහෙම කරලා බලේ ගන්න පුළුවන් කියල හිතෙනව අැති..🤷‍♂️
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    හාල් සීන් ඒක මොකද්ද ? ආණ්ඩුව ගන්නේ නැද්ද ? අරලිය සෙට් එක ගන්නෙත් නැද්ද

    හාල් ආනනය කරලා කියලා දැක්කා.
    අණ්ණ්ඩුව ආනයන කරන වුන්ගේ පාගව අරන් ද

    මොකද ද සීන් එක
    රටේ ඇතිතරම් වී තියෙද්දී හාල් රටින් ගේනවා කොමිස් කාක්කෝ .. පෞද්ගලික වී මෝල් කාරයෝ කුණු කොල්ලෙට වී ගන්නේ .. ඊට පස්සේ වී හාල් කරන මෝල් රජයට නෑ කියනවා .. තිබුන මෝල් වලට ජෙප්පෝ ගිනි තිබ්බා .. විපක්ෂේ ඉන්නකොට මයික් පැලුවා ජෙපි ආණ්ඩුවෙන් 150ට වී ගන්නවා කියලා .. දැන් රෙද්දේ රෙවිලා ඉන්නවා ජෙප්පෝ ටික ..🤌🤌

    සමගි ගොවි සංවිධානය😂😂😂
    විපක්ෂේ ඉන්නකොට 150ට වී ගන්නවා කිව්වනේ .. දැන් එහෙම කරනවද ? 🤌🤣
    ------ Post added on Jul 13, 2026 at 10:44 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ රට ලේ විලක් කරලා 6000කට වඩා මිනී මරලා ජෙප්පෝ බලේ ගත්ත වගේ උන්ටත් ඵහෙම කරලා බලේ ගන්න පුළුවන් කියල හිතෙනව අැති..🤷‍♂️
    උන් එහෙම කරානෙ. ඊට පස්සෙ අවුරුදු 40ක් විතර ගිහිල්ලත් බලයට එන්න බැරිවුනා
     
    • Like
    Reactions: LahiruRaz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,827
    1
    9,059
    113
    රටේ ඇතිතරම් වී තියෙද්දී හාල් රටින් ගේනවා කොමිස් කාක්කෝ .. පෞද්ගලික වී මෝල් කාරයෝ කුණු කොල්ලෙට වී ගන්නේ .. ඊට පස්සේ වී හාල් කරන මෝල් රජයට නෑ කියනවා .. තිබුන මෝල් වලට ජෙප්පෝ ගිනි තිබ්බා .. විපක්ෂේ ඉන්නකොට මයික් පැලුවා ජෙපි ආණ්ඩුවෙන් 150ට වී ගන්නවා කියලා .. දැන් රෙද්දේ රෙවිලා ඉන්නවා ජෙප්පෝ ටික ..🤌🤌

    විපක්ෂේ ඉන්නකොට 150ට වී ගන්නවා කිව්වනේ .. දැන් එහෙම කරනවද ? 🤌🤣
    ------ Post added on Jul 13, 2026 at 10:44 AM
    එහෙම රෑට හීනෙන් පේන ගනන් කියන්නෑ වී වලට. හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනෙන් කියන ගාන තමා කියන්නේ. ගෝටා කියන පිස්සගෙ කාලේ පොහොර මිටිය හැටදාහට විතර ගියා කාබනික පොහොර නාඩගම හින්දා. ඒ නිසා තමා ඒ ගාන පර්යේෂණ ආයතනෙන් කිව්වේ. ඒත් ඒ කාලෙ වී ගත්තෙ 95ට. දැන් එහෙම නෑ. ඒ මදිවට මාලිමාව ආපු ගමන් පොහොර සහනාධාරේ 15000 ඉඳන් 30000ට වැඩිත් කරා දෙගුණෙකින්. ඉතින් දැන් 150ට ගන්නේ ඇයි? පර්යේෂණ ආයතනෙන් කියන ගාන 120යි. ඒ ගානට වී ගන්නවා. රජයට දෙන්න අකමැති අයට කැමති කෙනෙක්ට වී දෙන්නත් පුලුවන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම රෑට හීනෙන් පේන ගනන් කියන්නෑ වී වලට. හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනෙන් කියන ගාන තමා කියන්නේ. ගෝටා කියන පිස්සගෙ කාලේ පොහොර මිටිය හැටදාහට විතර ගියා කාබනික පොහොර නාඩගම හින්දා. ඒ නිසා තමා ඒ ගාන පර්යේෂණ ආයතනෙන් කිව්වේ. ඒත් ඒ කාලෙ වී ගත්තෙ 95ට. දැන් එහෙම නෑ. ඒ මදිවට මාලිමාව ආපු ගමන් පොහොර සහනාධාරේ 15000 ඉඳන් 30000ට වැඩිත් කරා දෙගුණෙකින්. ඉතින් දැන් 150ට ගන්නේ ඇයි? පර්යේෂණ ආයතනෙන් කියන ගාන 120යි. ඒ ගානට වී ගන්නවා. රජයට දෙන්න අකමැති අයට කැමති කෙනෙක්ට වී දෙන්නත් පුලුවන්.
    එතකොට ජෙප්පෝ ආණ්ඩුව හදන්න කලින් 150ට වී ගන්නවා කිව්වේ විජේවිරගෙන් අහලද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    ඕක උනේ මෙහෙම වීමිල එකසිය විස්සට තිබ්බා . මුන් විකුනුවේ නෑ ගනන් යනකම් තියන් හිටියා. රටේ හාල් හිගයක් එන්න ආපු නිසා ආන්ඩුව රටින් හාල් ගෙනාවා. දැ‍‍ං මිල යන්නෙ 75ට වගේ.

    කොලඹ මිල තිබ්බෙ 150 /160 .
    අපිත් ගනන් යයි කියලා බලං ඉදලා . ක්‍රයිසිස් එක පටන් ගත්ත මුල 120 ගානේ සුදු සම්බා එක දීලා දැම්මා. ප්‍රොෆිට් නෑ ඒත් ලොස්ට් නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    ප්‍රඩක්ට් එකක් කරන එකෙක් ට මොකටද බන් ආන්ඩුවෙන් සහතික මිලක් දෙන්නෙ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,961
    9,481
    113
    එක තැනක නෑ
    ප්‍රඩක්ට් එකක් කරන එකෙක් ට මොකටද බන් ආන්ඩුවෙන් සහතික මිලක් දෙන්නෙ.
    එන්න කලින් කිව්ව නම් කරන්න වෙනවා. චන්ද පොරොන්දු කඩකරොත් නඩු දාන්න සිස්ටම් එකක් හදනව කියලත් කිව්වනෙ ජෙප්පො :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    වියළි කාලාපේ මරි මෝඩ සජබ පගයලා සෙට් එකක්.
    wiali kalape haththa thama jeppanta 1965 idanma puka dunne !

    ප්‍රඩක්ට් එකක් කරන එකෙක් ට මොකටද බන් ආන්ඩුවෙන් සහතික මිලක් දෙන්නෙ.
    anduwen ne unta govithan karanna kiyala idam kadam deela - wathura denna apita puka palanna tax gahala wari marga karala. nikam pora mitiyakuth denne!
    ------ Post added on Jul 13, 2026 at 1:09 PM

    එහෙම රෑට හීනෙන් පේන ගනන් කියන්නෑ වී වලට. හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනෙන් කියන ගාන තමා කියන්නේ. ගෝටා කියන පිස්සගෙ කාලේ පොහොර මිටිය හැටදාහට විතර ගියා කාබනික පොහොර නාඩගම හින්දා. ඒ නිසා තමා ඒ ගාන පර්යේෂණ ආයතනෙන් කිව්වේ. ඒත් ඒ කාලෙ වී ගත්තෙ 95ට. දැන් එහෙම නෑ. ඒ මදිවට මාලිමාව ආපු ගමන් පොහොර සහනාධාරේ 15000 ඉඳන් 30000ට වැඩිත් කරා දෙගුණෙකින්. ඉතින් දැන් 150ට ගන්නේ ඇයි? පර්යේෂණ ආයතනෙන් කියන ගාන 120යි. ඒ ගානට වී ගන්නවා. රජයට දෙන්න අකමැති අයට කැමති කෙනෙක්ට වී දෙන්නත් පුලුවන්.
    kabanika pora ai genna wenawa pen! anna chenne brazil walin harak ata geniyanawa!

    chemical pora hadanna ona chemical ganna gal jathi loke iwara wegena yanne, thirigu wawana ona porak hadanna ganna item ekak dan morokkowei - norway walai witharailu thiyenne. eka iwara unama thirigu wawala iwarai!

    ------ Post added on Jul 13, 2026 at 1:11 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    රජයෙ සේවකයො අන්දල කිලෝ 20 ගානෙ උන්ගෙ කරේ ගහල තියෙන ස්ටොක් ඉවරයි කියල ආයෙ රටින් ගේන්න හැදුව බට් නෝන්ඩි උනා😂😂😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,702
    113
    kandy
    අහිංසක මිනිහෙක් බන් . හිතේ අමාරුවට කියන කතා .

    මූ පොලිසියෙන් අරන් ගියොත් එහෙම ලේ විලක් නෙවෙයි චූ විලක් වෙයි .
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,998
    113
    35
    Spain
    හාල් සීන් ඒක මොකද්ද ? ආණ්ඩුව ගන්නේ නැද්ද ? අරලිය සෙට් එක ගන්නෙත් නැද්ද

    හාල් ආනනය කරලා කියලා දැක්කා.
    අණ්ණ්ඩුව ආනයන කරන වුන්ගේ පාගව අරන් ද

    මොකද ද සීන් එක
    කලින් ගත්තු වී තවම ගබඩා වල.
     
    • Like
    Reactions: san**