Just got laid off

raman2

Well-known member
  • Feb 16, 2009
    9,892
    11,932
    113
    Permanent එකෙක්ව උගෙ කැමැත්ත නැතුව ජොබ් එකකින් අයින් කරන්න බෑ ලංකාවෙ.
    හොරකමක් උනත් උසාවියෙ ඔප්පු කරන්න වෙනව මම හිතන්නෙ නඩු ගිහිල්ල.
    Lankawe godak un oya law eka danna..

    පිස්සුද බන්, යකෝ එහෙම නීති තියෙනවානම් ලංකාවෙ කිසිම කම්පනි එකක් ඉන්නෙ නෑ. virtusa උන් ඉස්සර ඉඳන් hire and fire සීන් එකේ හිටියෙ. එක නඩුවක් නෑ උන්ට. serverance package ගෙවලා අයින් කරන්න පුලුවන්. ඕක agreement වල තියෙනවා. නැත්තන් ඉතින් |Performacen improvement plan කියලා එකකට දාල අයින් කරවන්නත් පුලුවන්.
    Kammali ban liyanna. Yanna kiwwama othanin ain nowunoth career eke progress na, promotion na, almost basic witharai, anika patta nondiya. Oya wage de nisa thama ain wenne.. nathuwa ain nowi inna puluwan ona nam..
    ------ Post added on Jul 13, 2026 at 5:49 PM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,931
    3,678
    113
    IGT1
    Workwave
    මේ දෙකෙන් නම් නිතර lay off තමා ගන්නවා පන්නනවා.

    @Revolut මේ දෙකෙන් එකක ද?

    නැත්තම් Xeptagon
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    IMG-1930.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,433
    20,704
    113
    Welcome to the Club !!

    අඩෝ නෝ බන්. උබ මහදැනමුත්තා වගේ හැම හුත්තක් ගැනම ටෝක් දුන්නට, මේ ලෝක හසරක් නොදන්න ලෝ අයු කිව් පොන්නයෙක් කියල නැවත නැවතත් ඔප්පු කරනවනෙ 🤭🤭 පර්මනන්ට් උන්ව ජොබ් වලින් අයි කරන්න බෑලු ලොල්, සිරාවට උබ parallel world එකකද බන් ජීවත් වෙන්නෙ 🤭🤭

    උබේ ගොන් කතා ටික දාල පොතක් ලියන්න වටිනවා හුත්තෝ 🤭🤭
    Ow hutto

    Me yaka hema godak threads wala lorry talk denawa... me reply eka dakkama hena fantasy ekaka inna ...ekko gedarin eliyata bahinne nathi ugema lokeka inna ekek kiyala penne... 😆
     
    • Haha
    Reactions: Sonik Sonik

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,643
    1
    15,352
    113
    Just got redundant through a sudden Teams meeting today at 9AM

    Will be getting a severance package

    Gotta see what's next
    Meanwhile මේ title එකේ Off නැතිව ඉතිරි කෑල්ල සිද්ධ වෙලා, wash එකක් දාල අ‍ැඳට අ‍ැවිත් කිරිය බලන මම.. 😁
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,753
    6,821
    113
    Welcome to the Club !!

    අඩෝ නෝ බන්. උබ මහදැනමුත්තා වගේ හැම හුත්තක් ගැනම ටෝක් දුන්නට, මේ ලෝක හසරක් නොදන්න ලෝ අයු කිව් පොන්නයෙක් කියල නැවත නැවතත් ඔප්පු කරනවනෙ 🤭🤭 පර්මනන්ට් උන්ව ජොබ් වලින් අයි කරන්න බෑලු ලොල්, සිරාවට උබ parallel world එකකද බන් ජීවත් වෙන්නෙ 🤭🤭

    උබේ ගොන් කතා ටික දාල පොතක් ලියන්න වටිනවා හුත්තෝ 🤭🤭
    දන්න මගුලක් නැති උනාට හැමදේකටම සියල්ල දත් වෙන රට පණ්ඩිතයෙක්. රියල් ලයිෆ් එකේ උනුත් මූට බක පණ්ඩිතය කියලා නැති තැන හිනා වෙනවා ඇති. ඔහොම එකෙක් ඔෆිස් එකෙත් ඉන්නවා පුදුම විදියට චාටර් වෙලා ඉන්නේ. Ignore කරලම දාපන් 😅
     
    Last edited:
    • Haha
    Reactions: Sonik Sonik

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,931
    3,678
    113
    දැන් නම් depressive වගේ ...

    දාපු එක job එකකින් වත් reply නෑ ...
    උඹට ලින්ක් එකෙන්වත් job request එනෙන් නැද්ද බන්. මට එහෙම එනවනේ මාසෙකට 3-4ක් වත් (ලංකාවෙන් නෙමෙයි හැබැයි)
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    770
    1,095
    93
    https://dilshan.net/services/
    dilshan.net

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,931
    3,678
    113
    IGT1 හෝ ඒකට අයිති කම්පැණි වලට යන එවුන්, අද ඇවිත් හෙට එලියට දායි කියන මයින්ඩ් සෙට් එකෙන් යන්න ඕනේ. අයේ ඒ ගැන කතා දෙකක් නැ. උඩම ඉන්න director කෙනෙක්ට හරි ටොප් මැනේජ්මන්ට් එකට සෑහෙන පුකක් නැතිනම් දෙන්න වෙනවා ටිකක් සර්වයිව් වෙන්න. හැබැයි ඉතිං සමහර වෙලාවට උන්ටත් කරන්න දෙයක් නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,647
    9,285
    113
    IGT1 හෝ ඒකට අයිති කම්පැණි වලට යන එවුන්, අද ඇවිත් හෙට එලියට දායි කියන මයින්ඩ් සෙට් එකෙන් යන්න ඕනේ. අයේ ඒ ගැන කතා දෙකක් නැ. උඩම ඉන්න director කෙනෙක්ට හරි ටොප් මැනේජ්මන්ට් එකට සෑහෙන පුකක් නැතිනම් දෙන්න වෙනවා ටිකක් සර්වයිව් වෙන්න. හැබැයි ඉතිං සමහර වෙලාවට උන්ටත් කරන්න දෙයක් නෑ.
    IGT1, Workwave wala job security 0 ithin, owa oya port city dammeth ona welawaka aiyin karala danna compensation gewanne nathuwa

    Layoff season eka fully ma ewi Q4 wenakota 2026, aiyth darunuma widiyata ewi kiyala hithenawa AI costs ekka ROI awee nathi unama
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,931
    3,678
    113
    අඩේ සමාවෙයන් මචං කෙලින්ම කියනවට, උඹගේ LinkedIn එකනම් මෙලෝ රහක් නෑ. බොරුවට මට බටර් ගාන්න බෑ බන් ඒ මගේ හැටි.
    අනෙක උඹගේ working history එක දැක්කාම postive impression එකක් ඇති වෙන්නේ නෑ. CV එකට වඩා ගොඩක් දේවල් දාන්න පුළුවන් තැනක් LinkedIn එක. Job Role එකට අදාලා Description එක හොඳට දාපන් කම්මැලි නැතිව. start with verbs and use numbers to show the impacts you have done.
    අනෙක සමරිඑක බලපන්. Headline එක බලපන්, කොහොම ද බන් එක සැරේ recruiters ලා උඹව approach කරන්නේ.

    Project Details දාපන් හොඳට, උඹ වැඩ කරපු උන්ගෙන් recommendation ගනින්. උඹ foreign company වල වැඩ කරපු නිසා ඒවගේ project/program manager or උඹගේ senior level එකෙන් request කරපන්.
    Recruiters ලව සර්කල් එකේ කතා කරලා තියා ගනින්. foreign recruiter කෙනෙක් කතා කලොත් ඌට උඹ ගැන කන්ෆිඩන්ස් එකක් හැඳුනාම අවුරුද්දෙන් අවුරුද්ද උනත් බුවාම/ (he or she) උඹට job offer ගේනවා.අනෙක උඹ කම්මැලි එකෙක් කියලා මට හිතෙන්නේ නෑ. උඹ අනම් මනම් නිකං ඉන්න එකෙත් හදනවනේ. ඒ වුනාට career ladder එක පොඩ්ඩක් ඉඳිගොව්වෝ කාලා වගේ.
    උඹ classified එක ලංකාවේ company (hr) එකක් හරහා වැඩ කරාද නැත්තම් direct company එකට මෙහේ ඉඳන් වැඩ කරාද? අයේ ලොකල් ඒවා try කරන්න එපා උඹ direct උන් එක්ක වැඩ කලා නම්. මේක නිකන් මගේ opinion එක. do whatever you want. you know yourself better than me or anyone in this world.

    PS. අනෙක උඹගේ account එක verified නෙමෙයි නේද? අපරාදේ අයින් වෙන්න කලින් අන්තිම කම්පැණි එකෙන් account එක verfied කරගන්න තිබ්බේ.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,814
    16,955
    113
    Kottawa
    අඩේ සමාවෙයන් මචං කෙලින්ම කියනවට, උඹගේ LinkedIn එකනම් මෙලෝ රහක් නෑ. බොරුවට මට බටර් ගාන්න බෑ බන් ඒ මගේ හැටි.
    අනෙක උඹගේ working history එක දැක්කාම postive impression එකක් ඇති වෙන්නේ නෑ. CV එකට වඩා ගොඩක් දේවල් දාන්න පුළුවන් තැනක් LinkedIn එක. Job Role එකට අදාලා Description එක හොඳට දාපන් කම්මැලි නැතිව. start with verbs and use numbers to show the impacts you have done.
    අනෙක සමරිඑක බලපන්. Headline එක බලපන්, කොහොම ද බන් එක සැරේ recruiters ලා උඹව approach කරන්නේ.

    Project Details දාපන් හොඳට, උඹ වැඩ කරපු උන්ගෙන් recommendation ගනින්. උඹ foreign company වල වැඩ කරපු නිසා ඒවගේ project/program manager or උඹගේ senior level එකෙන් request කරපන්.
    Recruiters ලව සර්කල් එකේ කතා කරලා තියා ගනින්. foreign recruiter කෙනෙක් කතා කලොත් ඌට උඹ ගැන කන්ෆිඩන්ස් එකක් හැඳුනාම අවුරුද්දෙන් අවුරුද්ද උනත් බුවාම/ (he or she) උඹට job offer ගේනවා.අනෙක උඹ කම්මැලි එකෙක් කියලා මට හිතෙන්නේ නෑ. උඹ අනම් මනම් නිකං ඉන්න එකෙත් හදනවනේ. ඒ වුනාට carrer ladder එක පොඩ්ඩක් ඉඳිගොව්වෝ කාලා වගේ.
    උඹ classified එක ලංකාවේ company (hr) එකක් හරහා වැඩ කරාද නැත්තම් direct company එකට මෙහේ ඉඳන් වැඩ කරාද? අයේ ලොකල් ඒවා try කරන්න එපා උඹ direct උන් එක්ක වැඩ කලා නම්. මේක නිකන් මගේ opinion එක. do whatever you want. you know yourself better than me or anyone in this world.

    PS. අනෙක උඹගේ account එක verified නෙමෙයි නේද? අපරාදේ අයින් වෙන්න කලින් අන්තිම කම්පැණි එකෙන් account එක verfied කරගන්න තිබ්බේ.

    • Like
    Reactions: RottenCOLT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,022
    49,330
    113
    සේදවත්ත
    කොමත් ෆැයිනෑසියල් ක්‍රයිසිස් එකක් එනවා , එකෙන් ගොඩක් කෙලවෙයි.
    ඇනලිස්ට්ලා බර ගානක් එක කියනවා ටිප් ඔෆ් ද අයිස් බර්ග් ඉන්නේ අපි බබල් එක බුබු බස්ටික් වෙන්න
     
    • Like
    Reactions: Emarald