Lankawe godak un oya law eka danna..Permanent එකෙක්ව උගෙ කැමැත්ත නැතුව ජොබ් එකකින් අයින් කරන්න බෑ ලංකාවෙ.
හොරකමක් උනත් උසාවියෙ ඔප්පු කරන්න වෙනව මම හිතන්නෙ නඩු ගිහිල්ල.
Kammali ban liyanna. Yanna kiwwama othanin ain nowunoth career eke progress na, promotion na, almost basic witharai, anika patta nondiya. Oya wage de nisa thama ain wenne.. nathuwa ain nowi inna puluwan ona nam..පිස්සුද බන්, යකෝ එහෙම නීති තියෙනවානම් ලංකාවෙ කිසිම කම්පනි එකක් ඉන්නෙ නෑ. virtusa උන් ඉස්සර ඉඳන් hire and fire සීන් එකේ හිටියෙ. එක නඩුවක් නෑ උන්ට. serverance package ගෙවලා අයින් කරන්න පුලුවන්. ඕක agreement වල තියෙනවා. නැත්තන් ඉතින් |Performacen improvement plan කියලා එකකට දාල අයින් කරවන්නත් පුලුවන්.
------ Post added on Jul 13, 2026 at 5:49 PM
Last edited:
