House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,262
    21,125
    113
    House of the dragon
    Season 3
    Epi 3

    jpeg

    ඉවුරු දෑලේ හිද බැලුවිට ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි.

    අද එපිසෝඩ් එක ගැන සරලම කතාව.
    සැහෙන්න සිද්ධි දාමයක් වෙන ස්ලෝබරන් එපිසෝඩ් එකක්. ඉදිරි යුධ යාන්ත්‍රණයට පෙට්‍රල් දාන්නේ අද.

    මිස් කරගන්න එපා.

    1tamil ටොරන්ට් ලින්කුව.
    එකක් බෑව වෙන මොකක්ඩො ලැන්වෙජ් එකක් බන් ඔඩියො එක. මෙක ඉන්ග්ල්සිහ් නෙ?
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    එකක් බෑව වෙන මොකක්ඩො ලැන්වෙජ් එකක් බන් ඔඩියො එක. මෙක ඉන්ග්ල්සිහ් නෙ?
    ඉංග්‍රිසි නැති එක බාන්න ඇත්තේ. 😢

    @Reincarnator සෘජු එකක් දාපන්කෝ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,125
    113
    ඉංග්‍රිසි නැති එක බාන්න ඇත්තේ. 😢

    @Reincarnator සෘජු එකක් දාපන්කෝ
    ext. to eken bawe dakka gaman kalabale. :baffled: :baffled: :baffled:

    House of the dragon
    Season 3
    Epi 3

    jpeg

    ඉවුරු දෑලේ හිද බැලුවිට ගඟ හැඩයි කදිමයි
    දියට වන්විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි.

    අද එපිසෝඩ් එක ගැන සරලම කතාව.
    සැහෙන්න සිද්ධි දාමයක් වෙන ස්ලෝබරන් එපිසෝඩ් එකක්. ඉදිරි යුධ යාන්ත්‍රණයට පෙට්‍රල් දාන්නේ අද.

    මිස් කරගන්න එපා.

    1tamil ටොරන්ට් ලින්කුව.
    මෙක ටැමිල් කුකුලො :baffled: :baffled: :baffled:
    ------ Post added on Jul 6, 2026 at 5:02 PM
     
    • Like
    Reactions: Reincarnator

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,662
    16,876
    113
    55FLXCTZUZAHVCUL677LSXRCMI.jpg

    රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ [බාස්ටඩ් 1 (වැලාරියෝන්) ලෙජිටමේට් 2 (ටාගේරියන්)]?

    රෙනේරා කෝර්ලිස් ගේ බාස්ටඩ්ලා 2ට වැලාරියෝන් නම දුන්නේ නැත්තේ එයාගේ බාස්ටඩ් ලමයට තර්ජනයක් වෙයි කියලද?
    ------ Post added on Jul 7, 2026 at 10:41 PM
     
    • Like
    Reactions: Emarald

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,299
    1
    16,901
    113
    −273.15°C
    "රෙනේරා සුද්දකරගෙන යන්නෙ උරුලෑවො ගිය පාරක්. ඒ නිසා පොඩ්ඩක් ඉවසල ඉන්න, වැඩේ ගානට යටින් යනව. මේ අර්බුදය අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. කලින් අයගෙ වැඩ නිසා තමයි මෙහෙම ප්‍රශ්න වුණේ. ඒගොන් හොරා..."

    - කිංස්ලෑන්ඩිං කොට්ඨාස සභාවේ ගරු සභාපතිතුමා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,925
    11,669
    113
    55FLXCTZUZAHVCUL677LSXRCMI.jpg

    රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ [බාස්ටඩ් 1 (වැලාරියෝන්) ලෙජිටමේට් 2 (ටාගේරියන්)]?

    රෙනේරා කෝර්ලිස් ගේ බාස්ටඩ්ලා 2ට වැලාරියෝන් නම දුන්නේ නැත්තේ එයාගේ බාස්ටඩ් ලමයට තර්ජනයක් වෙයි කියලද?
    ------ Post added on Jul 7, 2026 at 10:41 PM
    සිරාවටම රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,577
    113
    සිරාවටම රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ?
    යුද්දෙ පටන් ගන්නකොටම රේනා එක්ක පොඩි අයව වේල් වලට පිටත් කරලා යැව්වා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,165
    4,132
    113
    සිරාවටම රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ?
    1 .රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ [බාස්ටඩ් 1 (වැලාරියෝන්) ලෙජිටමේට් 2 (ටාගේරියන්)]?

    2. රෙනේරා කෝර්ලිස් ගේ බාස්ටඩ්ලා 2ට වැලාරියෝන් නම දුන්නේ නැත්තේ එයාගේ බාස්ටඩ් ලමයට තර්ජනයක් වෙයි කියලද?
    ------ Post added on Jul 7, 2026 at 10:41 PM
    උඹලා සිරාවට කතාව බැලුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද?

    1. Joffrey සහ ඩේමන්ගෙන් හම්බුණු ළමයි දෙන්නා Aegon, Viserys, Green ලගේන් ප්‍රහාරයක් වෙලා මැරෙයි කියලා Dragonstone වලින් පිටත් කරනවා. රේනා එක්ක යවනවා මතක ඇති S02 එක ඉවර වෙද්දි. Aegon, Viserys වේල් වලින් Pentos වලට යැව්වා.
    එතකොට Jeoffrey ඉන්න ඕනේ වේල් වල. මන් ඒත් මේ 04 එපිසෝඩ් එකේදිත් බුවා වනම් දැක්කේ නෑ.

    2. ඒකට ආන්සර් එක ඔව් විදියට ගන්න පුළුවන්. මොක ද ලේනෝර්ට දාව ඉපදුනේ නැති උනත් (Real Father -> Harwin Strong) Driftmark වල අයිතිය තියෙන්නේ කෝලිස්ගෙන් පස්සේ රෙනෙයිරගේ ළමයි 3 දෙනාට. (දෙන්නෙක් මලා අන්තිමයා Joffrey ඉතුරැයි). අනෙක ඒ ළමයි පොඩි කාලේ ඉඳලා කවුරුත් bustard ලා කියපු නිසා රෙනෙයිරාට ඕනේ එයාලා තමා සෑබැ උරුමක්කාරයෝ කියලා පෙන්වන්න. හැබැයි අලන් සහ ඇඩම්ට දුන්නොත් කොලිස්ගෙන් පස්සේ Driftmark වල රජ වෙන්නේ අයිතිය යන්නේ Aly ට. ඒ කියන්නේ ඇත්තටම වැලේරියන් blood තියෙන කෙනෙක්ට. ඒකෙන් මිනිස්සුන්ට තවත් කැපිලා පේනවා රෙනෙයිරාගේ ළමයිට වැලෙරියන් ලේ නෙමෙයි තියෙන්නේ කියලා. එතකොට Mother of Bustard කියලා ඒ දවස් වල කියපු එක, දැන් Queen of Bastard කියලත් කියවෙනවා. අනෙක ඔය Bastard ලට තැන දෙන එක ගැන රෙනෙයිරට ළමයින් නිසා විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නේ ආවේ.
    බස්ටර්ඩ්ලට dragon ලා ක්ලේම් කරන්න දීපු එකටත් තමන්ගේ class එකෙන්ම සෑහෙන ප්‍රශ්නයක් ආවා. මතක ඇති ලොකු පුතා Jacaerys ත් එක පාරක් කියනවා බස්ටර්ඩ්ලට dragons ලා ක්ලේම් කරන්න දුන්නාම එයාට බස්ටර්ඩ් කියන එකෙන් ගැලවෙන්නත් බැරි වෙනවා කියන එක. ඔය වගේ හේතු කිහිපයක එකතුවක තීන්දුවක් තමා.
     
    1. මතක නෑ මචං. 2 සීසන් එක ඉවර උනේ කොහොමද මතකත් නෑ. උඹ කිව්වම දැන් මතක් උනා

    2. කෝලිස් තමන්ගෙ මුනුපුරා තමන්ගෙ පුතා⁣ගෙ නෙමේ කියලා කොහොමත් දන්නවනෙ. පුතා කොලුකාරයා නිසා කලුවා ඒ කාලේ ලැජ්ජාවට කට වහන් හිටියා. ඒත් ඌගේ බාස්ටඩ් පුතාලා දෙන්න ලෙජිටමේට් කරගත්තොත් කොහොම හරි උගෙ වැලාරියෝන් ලේ ඇගේ දුවන උන්ට ආයේ උගෙ හවුස් එක බාර දෙන්න පුලුවන්. ඒත් රෙනේරා ඌට ඒක කරල දෙන්නේ නෑ කිව්ව නිසා කෝලිස් ලොවෙත් පොට්ටයා එක්ක එකතු වෙනවා. උඹ මොකෝ මේ ගැන හිතන්නෙ? @Emarald & @todd2231048
     
    Ado ehema weida? Kari koliya Renerata arida? kaluwo nan e kale indanma saapa. Welawata GOT weddi kaluwage house eka hoyagannawath natte.
    Renera patta gaani ban. Kaluwata ukola gani
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,165
    4,132
    113
    2. කෝලිස් තමන්ගෙ මුනුපුරා තමන්ගෙ පුතා⁣ගෙ නෙමේ කියලා කොහොමත් දන්නවනෙ. පුතා කොලුකාරයා නිසා කලුවා ඒ කාලේ ලැජ්ජාවට කට වහන් හිටියා. ඒත් ඌගේ බාස්ටඩ් පුතාලා දෙන්න ලෙජිටමේට් කරගත්තොත් කොහොම හරි උගෙ වැලාරියෝන් ලේ ඇගේ දුවන උන්ට ආයේ උගෙ හවුස් එක බාර දෙන්න පුලුවන්. ඒත් රෙනේරා ඌට ඒක කරල දෙන්නේ නෑ කිව්ව නිසා කෝලිස් ලොවෙත් පොට්ටයා එක්ක එකතු වෙනවා. උඹ මොකෝ මේ ගැන හිතන්නෙ? @Emarald & @todd2231048
    2 උඹට මේකට උත්තරේ දෙන්න පුළුවන් කට්ටිය spoil වෙනවා. ඒක නිසා කැමතිනම් විතරක් බලපන්.
    ඒකම නෙමෙයි හැබැයි හේතුව. ඒත් TV series එකේදි වෙනස් වෙයි ද කියලා නම් දන්නේ නැහැ. කතාවේ ගොඩක් තැන් වෙනස් වෙලා තියෙන නිසා.
    Episode 5 එකේදි පළවෙනි Battle of Tumbleton පටන් ගනිවි. එකේ දි ලොකුම පවා දීම සිදු වනවා bustards ලගෙන්, එකේ දි රෙනෙයිරා dragon ride කරන හැම බස්ටර් කෙනෙක් ගැනම සැක හිතනවා, එතකොට රෙනෙයිරා, කෝලිස්ගේ පුතා වන ඇඩම්ව හිර කරන්න නියම කරනවා, එතන දි කෝලිස් ඇඩම්ට පැනලා යන්න උදව් කරනවා. ඇත්තටම රෙනෙයිරා ඇඩම් ගැන සැක හිතුවට බුවා අනෙක් දෙන්න වගේ නෙමෙයි බොක්කෙන්ම බ්ලැක්ලට සපෝර්ට්. ඒක ඇඩම් ඔප්පු කරනවා දෙවැනි Battle of Tumbleton එකේදි. දෙවැනි බැට්ල් එකේ වීරයා වෙන්නේ ඇත්තටම ඇඩම්. කොහොම හරි කෝලිස් ඇඩම්ට පැනලා යන්න උදව් කරා කියලා රෙනෙයිරා දැන ගන්නවා ඒක නිසා කෝලිස්ව හිර කරනවා. කොහොම හරි කෝලිස් Green ලට සපෝර්ට් කරන්නේ ප්‍රධාන battles 3 ක් ඒ කියන්නේ Battle of Tumbleton I, Battle Above the Gods Eye and Battle of Tumbleton II වලින් පස්සේ. කෙටියෙන් ඔච්චරයි. කතාව ගොඩක් කිව්වොත් සෑහෙන spoil වෙනවා.
     
    Last edited:

    Spoil wena ewa balanna ba ban

    Eka neme umba Knight of the Seven Kingdom baluwada?