සිරාවටම රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ?
1 .රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ [බාස්ටඩ් 1 (වැලාරියෝන්) ලෙජිටමේට් 2 (ටාගේරියන්)]?
2. රෙනේරා කෝර්ලිස් ගේ බාස්ටඩ්ලා 2ට වැලාරියෝන් නම දුන්නේ නැත්තේ එයාගේ බාස්ටඩ් ලමයට තර්ජනයක් වෙයි කියලද?
------ Post added on Jul 7, 2026 at 10:41 PM
උඹලා සිරාවට කතාව බැලුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද?
1. Joffrey සහ ඩේමන්ගෙන් හම්බුණු ළමයි දෙන්නා Aegon, Viserys, Green ලගේන් ප්‍රහාරයක් වෙලා මැරෙයි කියලා Dragonstone වලින් පිටත් කරනවා. රේනා එක්ක යවනවා මතක ඇති S02 එක ඉවර වෙද්දි. Aegon, Viserys වේල් වලින් Pentos වලට යැව්වා.
එතකොට Jeoffrey ඉන්න ඕනේ වේල් වල. මන් ඒත් මේ 04 එපිසෝඩ් එකේදිත් බුවා වනම් දැක්කේ නෑ.
2. ඒකට ආන්සර් එක ඔව් විදියට ගන්න පුළුවන්. මොක ද ලේනෝර්ට දාව ඉපදුනේ නැති උනත් (Real Father -> Harwin Strong) Driftmark වල අයිතිය තියෙන්නේ කෝලිස්ගෙන් පස්සේ රෙනෙයිරගේ ළමයි 3 දෙනාට. (දෙන්නෙක් මලා අන්තිමයා Joffrey ඉතුරැයි). අනෙක ඒ ළමයි පොඩි කාලේ ඉඳලා කවුරුත් bustard ලා කියපු නිසා රෙනෙයිරාට ඕනේ එයාලා තමා සෑබැ උරුමක්කාරයෝ කියලා පෙන්වන්න. හැබැයි අලන් සහ ඇඩම්ට දුන්නොත් කොලිස්ගෙන් පස්සේ Driftmark වල රජ වෙන්නේ අයිතිය යන්නේ Aly ට. ඒ කියන්නේ ඇත්තටම වැලේරියන් blood තියෙන කෙනෙක්ට. ඒකෙන් මිනිස්සුන්ට තවත් කැපිලා පේනවා රෙනෙයිරාගේ ළමයිට වැලෙරියන් ලේ නෙමෙයි තියෙන්නේ කියලා. එතකොට Mother of Bustard කියලා ඒ දවස් වල කියපු එක, දැන් Queen of Bastard කියලත් කියවෙනවා. අනෙක ඔය Bastard ලට තැන දෙන එක ගැන රෙනෙයිරට ළමයින් නිසා විතරක් නෙමෙයි ඔය ප්‍රශ්නේ ආවේ.
බස්ටර්ඩ්ලට dragon ලා ක්ලේම් කරන්න දීපු එකටත් තමන්ගේ class එකෙන්ම සෑහෙන ප්‍රශ්නයක් ආවා. මතක ඇති ලොකු පුතා Jacaerys ත් එක පාරක් කියනවා බස්ටර්ඩ්ලට dragons ලා ක්ලේම් කරන්න දුන්නාම එයාට බස්ටර්ඩ් කියන එකෙන් ගැලවෙන්නත් බැරි වෙනවා කියන එක. ඔය වගේ හේතු කිහිපයක එකතුවක තීන්දුවක් තමා.