Db ekakin gannawada danne na Dade liyanawa ne vehicle number ekataඑහෙම මැසේජ් එකක් එන්න පොලිසියෙන් phone number ගත්තෙ නෑනෙ? ඔයා ගෙවන්න මොකුත් step එකක් ගත්තෙ ත් නෑනෙ. එහෙම නම් ඕක අහම්බයක් වෙන්න බැරිද? වටේට යවන මැසේජ් එකක් ඔයාටත් අර වෙලාවටම සෙට් වෙන්න ඇති
Police system bugමට හිතෙන දේ
1. රැන්ඩම් සීන් එකක්
2. මුගෙ ෆෝන් එකේ මොකක් හරි spyware එකක් තියනවා. මූට එන SMS හරි browser history එක හරි චෙක් කරලා SMS එවනවා
3. පොලිසියෙ සිස්ටම් එකේ මොකක් හරි බග් එකක් නිසා මුගේ ඩේටා ලීක් වෙලා (මේකට අඩු චාන්ස් එකක් තියෙන්නෙ මොකද දඩේ ගහන වෙලාවෙ අපේ ෆෝන් නම්බර් එක ගන්නෙ නැහැනේ)
helakuru eketh gov pay support neh, eken da danna leak uneh.Helakuru ekatath deela neda shot eka, nice work
නෑ පොලිස් data base එකකට දඩේ ලියන වෙලාවට details යැවෙන්නෙ නෑ.. මම නම් හිතන්නෙ නෑ මුලු process එක වෙලාවෙම කිසිම data එකක් යනව ඇති කියල. අපි ගෙවුවට පස්සෙ දඩ කොල්ලෙ අංක එක්ක මැච් කරල බලනව ඇති ඕනෙ නම්Db ekakin gannawada danne na Dade liyanawa ne vehicle number ekata
Icta එක නෙ ඕක හැන්ඩ්ල් කරන්නෙ? එතකොට digital id එකත් උන් හැඩල් කරන්නෙ ?කොහොම ආයතනද බන්?![]()
Icta එක දැන් නෑ. කොහොමත් ඔය digital ID seen එක වෙන රටකින් කරෝත් ඒ කරන රටේ උන් විතරක් data උස්සයි මෙහෙන් කරොත් ඕනිම රටක එකෙක් ඕක ගනියිIcta එක නෙ ඕක හැන්ඩ්ල් කරන්නෙ? එතකොට digital id එකත් උන් හැඩල් කරන්නෙ ?