Soya meat as a protein source to gain muscles

Daws

Active member
  • Nov 27, 2025
    271
    244
    43
    Colombo
    Soya meat has at least about 45% protein. So, it's a good source of protein.
    I provided defatted soy flour to gym goers several years ago. This defatted soy flour is the 96-98% raw material used to produce soya meat. Rest is water and a small amount of caustic soda which is negligible.
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,538
    23,111
    113
    Soya වලින් ටෙස්ටස්ටරෝන් අඩුවෙන කතා, ශාක ප්‍රෝටීන් වැඩක් නැති කතා බයිලා. ඕවා සෑහෙන කල් debunk කරල.
    TVP කියන්නෙ ටිකක් processed කෑමක් හින්ද ෂුවර් තැනකින් ගන්න. මොකද Heavy Metals තියෙන්න පුලුවන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,187
    26,648
    113
    Kandy
    පුලුවන් නම් මුං ඇට එක්ක කොල්ලු සම ප්‍රමාන අරන් පෙගෙන්න දාලා තම්බලා කන්න මේකට බිත්තරයක් වගෙත් එකතු කර ගත්තට කමක් නෑ කොල්ලු වල ගොඩක් ප්‍රෝටින් තියේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,476
    113
    ඇත්ත, පෑලියගොඩ සොයා meat ගබඩාවක වැඩ කරපු කෙනෙක් කිව්වා.... මීයෝ ඉන්නවා කියලා ලොකු බළල්ලු size, උන් මිනිස්සුන්ට ගොරවනවා... දැක්කම බය හිතෙනවා කියලා.

    මස් හදාගන්න සෝයා කන්න

    ලාබ ප්‍රෝටීන්

    සෝයා මීට් නෙමෙයි Tofu( Bean Curd ) හරි soya milk powder හරි ගන්න. both high protein and relatively cheap
    කඩල, පරිප්පු, මුන් ඇට
    chia seeds - two tea spoon have 4g of protein
    හොදම දේ marrowbone soup , මස් කඩේකින් soup bone අරගෙන අඩු ගින්දරේ පැය 12ක් විතර තම්බල marrowbone soup එකක් හදාගෙන ෆිජ් එකේ දාල ටික ටික බොන්න (දවස් 2 -3 කට වැඩිය තියන්න එපා bacteria/mocro organism හැදෙනවා)e
    පැය 12 යන්නේ නැහැ.... presure cooker එකේ දාලා ගන්න. එළු ගඳ යන්න පාවෙන තෙල් පෙරලා අයින් කරන්න.
    ------ Post added on Jul 14, 2026 at 7:32 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Daws

    Active member
  • Nov 27, 2025
    271
    244
    43
    Colombo
    Soya meat wala thiyenne rodda lu. Soya protein ganna nam Tofu thamai.
    meka 100% waradiy.
    Soya flour wala oil eka ayin karama ituru wena powder eken tamai soya meat hadanne. eke tamai wadima protein pramanayak tiyenne. Tofu wala protein pramanaya soya meat walata wada godak adui.

    How to buy them?
    dan nam ganna tanak na.
    ------ Post added on Jul 14, 2026 at 8:29 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,006
    11,400
    113
    35
    Spain
    Soya "meat" nathuwa soya beans kamak nathuwa athi neda. Soya meat nam artificial shit. I never eat.
    ඒවා කන්න බෑ, දිරවන්නේ නැහැ. එක දිරවන්න පුළුවන් විදියට හදන ප්‍රොසෙස් එක මහා දිග සංකීර්ණ එකක්. චීනුන්ගේ සම්ප්‍රදායික ක්‍රම එහෙම යූ ටියුබ් එකෙ තියෙනවා.
     
    • Like
    Reactions: Mawathagama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,577
    53,816
    113
    Colombo
    ටෙස්ටෙස්ටරෝන් ඉවරයි


    Gay Pride GIF by skillshare
    dfsdfsdfsdf-jpg-102052-jpg.207896
     
    • Haha
    Reactions: Psiko and ozykolla

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,092
    4,104
    113
    I cannot take other proper protein rich sources like Chicken and fish everyday, eating plenty of eggs are also challenging and viable at the moment. Can I compensate this with soya meat, yes — I obviously know about other plant based protein sources, but when it comes to denseness, I can take more protein with soya meat per se cause I am more comfortable with eating less.

    What are your insights about them when it comes to health guys? @emoji diaries @Dr Vishmi

    The Simpsons Waiting GIF
    Soya Beans Yes
    But we cannot gurantee 'Soya Meat'
    (given that Lankasoy is the only trusted)