Cheaper than what food?protein supplement (cheaper than food)
How to buy them?Soya meat has at least about 45% protein. So, it's a good source of protein.
I provided defatted soy flour to gym goers several years ago. This defatted soy flour is the 96-98% raw material used to produce soya meat. Rest is water and a small amount of caustic soda which is negligible.
එහෙම එකක් නෑ බන් සෝයා වල බරෙන් බාගයක්ම ප්‍රෝටීන්. Highly Concentrated. ප්‍රෝටීන් ඇරුනම වෙන කැලරි නැති තරන්.Soya meat wala thiyenne rodda lu. Soya protein ganna nam Tofu thamai.
ඔව් කඩවල කිලෝ ගණන් bulk විකුණන ඒවා සාමාන්‍යයෙන් Healthy නෑ. Bulk ගන්නවා නම් Branded ගන්න ඕනි certified.Soya meat wala thiyenne rodda lu. Soya protein ganna nam Tofu thamai.
පැය 12 යන්නේ නැහැ.... presure cooker එකේ දාලා ගන්න. එළු ගඳ යන්න පාවෙන තෙල් පෙරලා අයින් කරන්න.ලාබ ප්‍රෝටීන්
සෝයා මීට් නෙමෙයි Tofu( Bean Curd ) හරි soya milk powder හරි ගන්න. both high protein and relatively cheap
කඩල, පරිප්පු, මුන් ඇට
chia seeds - two tea spoon have 4g of protein
හොදම දේ marrowbone soup , මස් කඩේකින් soup bone අරගෙන අඩු ගින්දරේ පැය 12ක් විතර තම්බල marrowbone soup එකක් හදාගෙන ෆිජ් එකේ දාල ටික ටික බොන්න (දවස් 2 -3 කට වැඩිය තියන්න එපා bacteria/mocro organism හැදෙනවා)e
meka 100% waradiy.Soya meat wala thiyenne rodda lu. Soya protein ganna nam Tofu thamai.
dan nam ganna tanak na.How to buy them?
ඒවා කන්න බෑ, දිරවන්නේ නැහැ. එක දිරවන්න පුළුවන් විදියට හදන ප්‍රොසෙස් එක මහා දිග සංකීර්ණ එකක්. චීනුන්ගේ සම්ප්‍රදායික ක්‍රම එහෙම යූ ටියුබ් එකෙ තියෙනවා.Soya "meat" nathuwa soya beans kamak nathuwa athi neda. Soya meat nam artificial shit. I never eat.
Soya Beans YesI cannot take other proper protein rich sources like Chicken and fish everyday, eating plenty of eggs are also challenging and viable at the moment. Can I compensate this with soya meat, yes — I obviously know about other plant based protein sources, but when it comes to denseness, I can take more protein with soya meat per se cause I am more comfortable with eating less.
What are your insights about them when it comes to health guys? @emoji diaries @Dr Vishmi
![]()
Focus on your career mate. Prioritize things wiselyYaa, still unemployed.