අනුරයියා මේ රට හදනවා... (Air taxi ළඟදීම)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,675
    165,162
    113
    එකමත් එක රටක
    පලවෙනි එකේ ලපයවයි, හරිනිවයි , හදුන් , විජිත , බිමල් , නලීන් දාගෙන යමු .

    එක drone එකක යද්දී තව drone එකකට පනින්න පුලුවන් ද ? :unsure:
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,125
    113
    බහින්න ඕන තැන කිව්වම උඩ ඉඳන් තල්ලු කරනව බිමට...
    ලේලන්ඩ් වලින් යන ගමන් බහිනවා වගේ
    ගෙදර වහල උඩට ස්ලෝ කරනවා එතකොට බැහැ ගන්න තියෙන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,005
    23,937
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලේලන්ඩ් වලින් යන ගමන් බහිනවා වගේ
    ගෙදර වහල උඩට ස්ලෝ කරනවා එතකොට බැහැ ගන්න තියෙන්නෙ
    මැවිල පේනව, ඩ්‍ර්‍රෝන එකේ ආපු කලුව, සද්දයක් එක්කම දොර ඇරගෙන ගේ ඇතුලෙන් මතු වෙනව පුප 🍑 අත ගගා... :sorry: