අනුරයියා මේ රට හදනවා... (Air taxi ළඟදීම)

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,986
    113
    බහින්න ඕන තැන කිව්වම උඩ ඉඳන් තල්ලු කරනව බිමට...
    ලේලන්ඩ් වලින් යන ගමන් බහිනවා වගේ
    ගෙදර වහල උඩට ස්ලෝ කරනවා එතකොට බැහැ ගන්න තියෙන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,530
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලේලන්ඩ් වලින් යන ගමන් බහිනවා වගේ
    ගෙදර වහල උඩට ස්ලෝ කරනවා එතකොට බැහැ ගන්න තියෙන්නෙ
    මැවිල පේනව, ඩ්‍ර්‍රෝන එකේ ආපු කලුව, සද්දයක් එක්කම දොර ඇරගෙන ගේ ඇතුලෙන් මතු වෙනව පුප 🍑 අත ගගා... :sorry: