Travel with wife රුමේනියා ඒජන්සිය

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,063
    6,357
    113
    ඇස් දෙක දිහා බලං කියන්න ඕන කියනකොටම නැග්ගා
     
    • Haha
    Reactions: max_pain

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    hqdefault.jpg
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,992
    7,550
    113
    Galaha
    මේසේ යටින් ඇවිත් කටට ගන්නවලුද?

    lagadima Romeniawa Lankawa blacklisted karanwa.
    රුමේනියා යන උන් බුදු කට්ටක් කනව නේද. ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා අඩි 6ක් විතර ගැඹුර කානුවක් කපන්න දීලා උන් වීඩියෝ කරල මේව කරන්න පුලුවන්ද කියල දුක කියනවා. රුමේනියා යන උන් තරම් මොන රටකට යන උන්වත් කටු කන්නෙ නැතුව ඇති. යුරෝපෙට පනින්න කියලනෙ ගොඩක්ම උන් යන්නෙ. :sorry:
    ------ Post added on Jul 15, 2026 at 2:57 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,539
    8,292

    ගූ පඩියක් ගන්නේ. යුරෝ 600-800 එකෙන් කාල බීල තමයි එවන එකක්. ලන්කාවෙන් එහේ ඉන්න හොර ඒජන්සි කාරයෝ එක්ක එකතු වෙලා බොරු ජොබ් හදලා යවන්නේ එකෙක්ගෙන් ලොකු ගානක් අරන්. ඒව සේරම අහුවෙලා ගූ වෙලා මේ වෙනකොට.
     
    • Sad
    Reactions: max_pain

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    රුමේනියා යන උන් බුදු කට්ටක් කනව නේද. ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා අඩි 6ක් විතර ගැඹුර කානුවක් කපන්න දීලා උන් වීඩියෝ කරල මේව කරන්න පුලුවන්ද කියල දුක කියනවා. රුමේනියා යන උන් තරම් මොන රටකට යන උන්වත් කටු කන්නෙ නැතුව ඇති. යුරෝපෙට පනින්න කියලනෙ ගොඩක්ම උන් යන්නෙ. :sorry:
    ඉතින් බං ලේබර් ජොබ් වලට යනවා නම් මොක කරන්නත් බලන් යන්න ඕන. අපේ එවුන් හිතන් ඉන්නේ මෙහෙ වගේ එහෙ ගිහින් පොඩ්ඩක් උදැල්ලක් එහෙ මෙහෙ කරලා කීයක් හරි හොයන්න පුලුවන් කියලා. මෙහෙ වගේ නෙමෙයි එහෙ දෙන ගානට ලොවෙත් පට්ට වැඩ ගොඩක් ගන්නවා ලේබර්ස්ලගෙන්. අපේ එවුන්ට යන්න සෙට් කරලා දෙනවා නම් ගූ හරි අදින්නම් කියලා ටෝක් දීලා ගිහින් අන්තිමට නාහෙන් අඬනවා. ඔන්න හැබැයි කැශියර්/ඔෆිස් හෙල්පර් යවනවා කියලා පොරොන්දු වෙලා ඔය වගේ බර වැඩ සෙට් කරනවා නම් ඒවා කැරි වැඩ. නමුත් ගොඩක් යන්නේ Unskilled Labor එහෙම නැත්තම් සෙමි ස්කිල්. ඒවගේ බර වැඩ වැඩියි කොහොමත්.