Travel with wife vs travel with husband

Hehaje

Well-known member
  • Feb 4, 2022
    106
    293
    63
    කොහොම උනත් travel with husband දැන් travel with wife ලගේ කිට්ටුවටම එනවා...දැන් second වෙන්නේ travel with wife විතරයි...

    අලුතින් එන travel vlog කරන එව්න්ට පට්ට අමාරු කාලයක් මේක...

    එහෙම බලද්දී travel with husband පොඩි කාලෙකදී ලොකු ගේමක් ගැහුවා..අනික travel with wife ලට වැඩිය genuine වගේ මොනව උනත්