ekak nirodha wela tamai anith eka hataganne
එකක් ඇති වෙලා, නැති වෙලා, තව එකක් හට ගන්නවද,
නැත්තම් වෙනස්වීමම ස්වභාවය වුන තැනක දුක්ඛ නිරෝධයම සත්‍ය ලෙස පවතිනවද?
ow but sathya dakinne oya satipattanayenmai,bana walin newe.laukika sathya kiyala gattata kamak ne ahapu tika.
බන අහන ගමන්ම කෙනෙක්ට විමසන්නත් පුලුවන් තමා තුලින්. ඒ අවස්ථාවෙම යෝනිසෝ මනසිකාරය උපදින්න/ සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්, imho
------ Post added on Jul 14, 2026 at 4:28 PM
