ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    ekak nirodha wela tamai anith eka hataganne

    එකක් ඇති වෙලා, නැති වෙලා, තව එකක් හට ගන්නවද,

    නැත්තම් වෙනස්වීමම ස්වභාවය වුන තැනක දුක්ඛ නිරෝධයම සත්‍ය ලෙස පවතිනවද?

    ow but sathya dakinne oya satipattanayenmai,bana walin newe.laukika sathya kiyala gattata kamak ne ahapu tika.

    බන අහන ගමන්ම කෙනෙක්ට විමසන්නත් පුලුවන් තමා තුලින්. ඒ අවස්ථාවෙම යෝනිසෝ මනසිකාරය උපදින්න/ සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්, imho
    ------ Post added on Jul 14, 2026 at 4:28 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    එකක් ඇති වෙලා, නැති වෙලා, තව එකක් හට ගන්නවද,

    නැත්තම් වෙනස්වීමම ස්වභවය වුන තැනක දුක්ඛ නිරෝධයම සත්‍ය ලෙස පවතිනවද?
    eka tamai rahatekge swabayawa imo,but danata wadanna one oya widiyata.nattan practice karanna widiyak ne.sowan unata passe වෙනස්වීමම ස්වභවය tamai satipattanaya.

    බන අහන ගමන්ම කෙනෙක්ට විමසන්නත් පුලුවන් තමා තුලින්. ඒ අවස්ථාවෙම යෝනිසෝ මනසිකාරය උපදින්න/ සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්, imho
    ------ Post added on Jul 14, 2026 at 4:28 PM
    puluwan,but ekath tama thulin balanna one,e widiyata balunada nedda kiyala.bana ahana eka newe satipatanaya,banath sadda matrayak una tana(sathiptannayata) watuna tana idan tama wadenne
    ------ Post added on Jul 14, 2026 at 4:30 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    eka tamai rahatekge swabayawa imo,but danata wadanna one oya widiyata.nattan practice karanna widiyak ne.sowan unata passe වෙනස්වීමම ස්වභවය tamai satipattanaya.

    රහත් ස්වභාවය දැකලා තමයි සෝතාපන්න වෙන්නේ, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    රහත් ස්වභාවය දැකලා තමයි සෝතාපන්න වෙන්නේ, imho.
    ow eka hari,but රහත් ස්වභාවය aruda karan oka practice karanna be.ara laukika widiyata yanna one.apita kohomath panawilane enne,ekenma tama goda yannath one
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    puluwan,but ekath tama thulin balanna one,e widiyata balunada nedda kiyala.bana ahana eka newe satipatanaya,banath sadda matrayak una tana(sathiptannayata) watuna tana idan tama wadenne

    මන් දැන් ටිකකට කලින් දැක්ක කමටහනක් මතක් වුනා..

    දකින දේ (දැනීම් මාත්‍රය/ පංචස්කන්ධ ස්වභාවය) හිතන්න බැහැ (පංච උපාදානස්කන්ධ ස්වභාවය), හිතන දේ දකින්න බැහැ..

    ඕකම ශ්‍රවණයට දාන්න.

    aruda karan oka practice karanna be

    ඔව්. ආරූඩ කර ගන්න තැන මඤ්ඤණාවම තමයි වෙන්නේ..
    ------ Post added on Jul 14, 2026 at 4:38 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    මන් දැන් ටිකකට කලින් දැක්ක කමටහනක් මතක් වුනා..

    දකින දේ (දැනීම් මාත්‍රය/ පංචස්කන්ධ ස්වභාවය) හිතන්න බැහැ (පංච උපාදානස්කන්ධ ස්වභාවය), හිතන දේ දකින්න බැහැ..

    ඕකම ශ්‍රවණයට දාන්න.
    eka hari,eka welawakata ekai,okama tamai kayanupasanwe tiyenneth. dakina deta sambanda ne hitana eka,hitana deta samabnda ne dakina eka,dakina deta sambanda ne ahena eka.ahena ekata sambanda ne dakina eka,oke athi wela nethi wela yana swabaya baluwa nan hari
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    කොහොම කිව්වත් නුවණ එක්කනේ රදා පවතින්නේ.

    අරමුණේ සත්‍ය දන්න, දකින නුවණැත්තට තමයි වැඩෙන්නේ.

    මන් ඒක තමයි කියන්නේ මොන ප්රැක්ටිස් එක කරත් බන අහන එක නවත්තන්න එපා කියලා.

    බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවනේ නිවනද මඤඤ්ණා කරනවා කියලා නොදන්න, නොදකින අය.

    තව පැත්තකින් කෙනෙක් කියන වචන වල හුදු අර්ථය අල්ලන්, ඒ කෙනාගේ පැත්ත ජජ් කරන්නත් බැහැ.

    එකම වචනේ කෙනෙක් අවබෝධයෙන් කියන්නත් පුලුවන්, අනවබෝධයෙන් කියන්නත් පුලුවන්, කිව්වා කියලා අපිට තේරුන අදහස නොවෙන්නත් පුලුවන් කියන්නේ..
    ------ Post added on Jul 14, 2026 at 4:19 PM
    අවශ්‍ය තරමට වඩා මධ්‍යස්ථ වීම, මෙතන තමයි ගොඩක් අයට වරදින්නෙ IMHO. මෙතන කරන්නෙ කෙනා judge කරන එක නෙමෙයි... මේ කරන්නෙ කියපු දේ, නැත්නම් එයින් ගම්‍ය වන දේ judge කිරීම. එහෙම නොකර සිල්යල්ල හරි කියල ඉන්න එක විමසීම නෙමෙයි... කලින් කිව්ව වගෙ සත්‍ය, සත්‍ය ලෙස දැන ගැනීම අවශ්‍යයි, නැත්තං ඉතිං අරකත් හරි මේකත් හරි ...
    anyway, its up to you to position yourself accordingly. ඔහොම ක්‍රමත් ඇති, කරල බලන්න 🤷‍♂️ :-)

    P.s බණ අහන එක කොහොමත් හොඳයි, කුසලය නොවඩුනත්, අඩු ගානෙ පින හරි වැඩෙනවනෙ
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    eka hari,eka welawakata ekai

    නැහැ, නැහැ..

    උපාදානස්කන්ධ මට්ටම විදිහට අපිට සත්‍ය පංචස්කන්ධ මට්ටම ඉන්ද්‍රිය ගෝචර වෙන්නැහැ.. කියලා කියන්නේ. and vise versa.

    මලක් පේන එක ගන්නකෝ.. පෘථග්ජනයට සිද්ධියම හම්බෙන්නේ උපාදානස්කන්ධ මට්ටමින්. එලියේ මලක් මට පේනවා..

    දන්න, දකින කෙනාගේ නුවණ වගේ තමයි ඔය කියපු ස්වභාවය..

    සිල්යල්ල හරි කියල ඉන්න එක විමසීම නෙමෙයි

    and මධ්‍යස්ථව විමසනවා කියන්නේ සියල්ල හරි කියන එක නෙමෙයි.

    හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්, මට intended අදහස තේරුම් නොයන්නත් පුලුවන් වගේ POV
    ------ Post added on Jul 14, 2026 at 4:44 PM

    සත්‍ය, සත්‍ය ලෙස දැන ගැනීම අවශ්‍යයි, නැත්තං ඉතිං අරකත් හරි මේකත් හරි ...

    ඔක්කොම කමටහන් තමයි දන්න, දකින කෙනෙක්ට ;)
    ------ Post added on Jul 14, 2026 at 4:45 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    නැහැ, නැහැ..

    උපාදානස්කන්ධ මට්ටම විදිහට අපිට සත්‍ය පංචස්කන්ධ මට්ටම ඉන්ද්‍රිය ගෝචර වෙන්නැහැ.. කියලා කියන්නේ. and vise versa.

    මලක් පේන එක ගන්නකෝ.. පෘථග්ජනයට සිද්ධියම හම්බෙන්නේ උපාදානස්කන්ධ මට්ටමින්. එලියේ මලක් මට පේනවා..

    දන්න, දකින කෙනාගේ නුවණ වගේ තමයි ඔය කියපු ස්වභාවය..

    ------ Post added on Jul 14, 2026 at 4:44 PM
    සත්‍ය පංචස්කන්ධ මට්ටම rahatan wahsentath penne ne,eyata penneth malak,etanin midila witarai,oka tamai man ekrosh ekka argue kare.but discussing this will shift this topic.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    and මධ්‍යස්ථව විමසනවා කියන්නේ සියල්ල හරි කියන එක නෙමෙයි.

    හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්, මට intended අදහස තේරුම් නොයන්නත් පුලුවන් වගේ POV
    ------ Post added on Jul 14, 2026 at 4:44 PM

    හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන් කියන්නෙ අයෙත් මධ්‍යස්ථ... සත්‍යට ගලපල බලන්නෙ නැහැ... මම කියන්නෙ ඔය ප්රෝබ්ලෙම් එක.

    POV එක හදාගන්න එකනෙ වෙන්න ඕනි ඉතින්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    සත්‍ය පංචස්කන්ධ මට්ටම rahatan wahsentath penne ne,eyata penneth malak,etanin midila witarai,oka tamai man ekrosh ekka argue kare.but discussing this will shift this topic.

    රහතන් වහන්සේට මල පේන සිද්ධිය තමයි රහතන් වහන්සේගේ පී.ඕ.වී. එකෙන් පංචස්කන්ධ මට්ටම..

    එලියේ පෘථග්ජනයෙක් "රහතන්වහන්සේට මෙහෙම පේනවා ඇති" කියලා හිතන උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි මේ කියන්නේ..

    POV එක හදාගන්න එකනෙ වෙන්න ඕනි ඉතින්

    ඔව්, දැක්ම තමයි මූලික..

    හොඳට, ධර්ම ශ්‍රවණය, විමසීමට මූලිකත්වය දෙන්න කියන්නේ මන් ඒකයි.
    ------ Post added on Jul 14, 2026 at 4:48 PM
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    රහතන් වහන්සේට මල පේන සිද්ධිය තමයි රහතන් වහන්සේගේ පී.ඕ.වී. එකෙන් පංචස්කන්ධ මට්ටම..

    එලියේ පෘථග්ජනයෙක් "රහතන්වහන්සේට මෙහෙම පේනවා ඇති" කියලා හිතන උපාදානස්කන්ධ මට්ටම නෙමෙයි මේ කියන්නේ..

    ------ Post added on Jul 14, 2026 at 4:48 PM
    yes but even that i don't take it as panchaskanda,for me panchaskada is not visible to the naked eye.its on dathu level(frequency),but it's useless to discuss bro its not in our capacity.lets focus on this sowan thing
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔව්, දැක්ම තමයි මූලික..

    හොඳට, ධර්ම ශ්‍රවණය, විමසීමට මූලිකත්වය දෙන්න කියන්නේ මන් ඒකයි.
    ------ Post added on Jul 14, 2026 at 4:48 PM
    ඔව් හැබැයි, උඩ කිව්ව වගෙ, "හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්" කියන්නෙ අයෙත් මධ්‍යස්ථ... සත්‍යට ගලපල බලන්නෙ නැහැ... මම කියන්නෙ ඔය ප්රෝබ්ලෙම් එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,429
    1,911
    113
    ඔව් හැබැයි, උඩ කිව්ව වගෙ, "හරි වෙන්නත් පුලුවන්, වරදින්නත් පුලුවන්" කියන්නෙ අයෙත් මධ්‍යස්ථ... සත්‍යට ගලපල බලන්නෙ නැහැ... මම කියන්නෙ ඔය ප්රෝබ්ලෙම් එක.

    සත්‍ය දන්නේ ඉතින් දන්න, දකින කෙනානේ..
     
    • Like
    Reactions: nuwan9999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    can we agree on to be sowan ,you need to practice satipattana? practice means not only to hear but to actively engage in sathara satipattana?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,237
    2,090
    113
    සත්‍ය පංචස්කන්ධ මට්ටම rahatan wahsentath penne ne,eyata penneth malak,etanin midila witarai,oka tamai man ekrosh ekka argue kare.but discussing this will shift this topic.
    this is wrong. wdym by sathya? whats wrong with arihat seeing a flower?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,992
    113
    ?? :unsure:
    ------ Post added on Jul 14, 2026 at 8:26 PM
    i was arguing with you earlier day regarding පංචස්කන්ධ,and updanaskanda.nothing wrong with seeing the flower.the point i wanted to make is seeing the flower cannot be පංචස්කන්ධ.the way i see it