උඹ ආයුද වෙලදාමද කලේ.1980 - 2006 best time for SL.
උඹලා එහෙම සබ්ජෙටුත් වෙන් කරලාද.....යකෝ මේකේ ඉස්කෝලේ නෙම්..මේ සබ්ජෙක්ට් එක අයිති කලේගාන ට නේද?
උඹ ආයුද වෙලදාමද කලේ.
මුලින්ම තිබ්බෙත් ප්‍රයිවට් බස් ඊටපස්සේ ඔක්කොම සීටීබී කලා. ආයේ 1980 ගනන් වල ප්‍රයිවට් ඒවා ඇතිකලා. දැන් ප්‍රයිවට් බස් 15000ක් විතර තියනවා. සීටීබී 5000ක් වගේ ඇති. තනි තනිව බස් දාන්න දෙන එක තමයි අවුල. කොලිටිය අඩුයි.ඔක්කොම සීටීබී බස් විතරයි. කිසිම සද්දයක් නෑ කොන්දෙක් කෑගහන. බස් එක පද්ද පද්ද ඉන්නෙ නෑ. හරියට වෙලාව ට යනවා. හෝල්ට් වල නවත්තන් රස්තියාදු නෑ. හෙමින් කොටන්නෙ නෑ.
ප්‍රයිවෙට් බස් ආපු එක තමයි පොදු ප්‍රවාහනය ට වෙච්ච ලොකුම හානිය. මිනිස් පැය ලක්ෂ ගානක් දවස ට නාස්ති කරනවා.
50% විතර tax ගෙවලා වාහනයක් සාධාරණ ගානකට ගන්න පුළුවන් කාලේ. චන්ද්‍රිකා-JVP පරිවාස ආණ්ඩු, 2004 චන්ද්‍රිකා-JVP රට පෙරට සාපේ එනකම්ම ගොඩක් දුරට එහෙම තමයි තිබ්බේ
TATA 909 1991 ආවේ. සෙනග පටෝනවා පොල් පටවනවා වගේ කලිසම අතින් අරන් බහින්නේඉස්සර ඔය පොඩි වෑන් තමයි ප්‍රයිවට් බස්. සෙනග ඇද්දේ, ටොයෝටා හයි එස්. කැරවෑන් එහෙම, සමහර පලාත්වල රූට් වෑන් සීට් ගහල මිනිස්සු ඇද්ද. ඒ කාලේ ජපන් බස් ආවේ ටිකයි. කොළඹ ඉන්දියන් බස් ටිකක් තිබුන. 90 ගණන් වල තමයි ඉන්දියන් බස් වැඩිපුර එන්න ගත්තේ. හයිරූෆ් නැති පොඩි බස් වර්ගයකුත් තිබුන. පස්සේ ඒවා උස්සල හයිරූෆ් කළා. අපි ඉස්කෝලේ ගියපු වෑන් එකකුත් එහෙම උස්සල හයිරූෆ් කළා. ඉස්සෙල්ලම තිබ්බේ ලේලන්ඩ් ඒවත් නෙවේ, ටාටා 909 ඒවා, පරණ ජර්නියක තරම් වත් සෙනග ගෙනියන්න බැරි පොඩි ඉන්දියන් බස් එකක් එක.
Oya wagema tmai mainatai uge gawichcha ekekta ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවාරට විනාස කරපු JVP වේස බල්ලන්ට රට දුන්නනේ යකෝ මේ මෝඩ මිනිස්සු. ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා.![]()
මයිනා රට හැදුවා. මූ තියෙන ඒවත් නැති කරනවා.Oya wagema tmai mainatai uge gawichcha ekekta ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා
ත්‍රීවීල් කොළඹ විතරයි තිබ්බේ. බජාජ් ඒ කාලේ ප්‍රසිද්ධ නමක් නෙවේ බන්. බජාජ් උනුත් කලේ ජපානෙන් කවසකි බයික් අරන් බජාජ් කියල වික්ක එක.ඒ වීඩියෝ එකේ විනාඩි 3 පුරාවටම එක motor bike එකක්වත් එක three wheel එකක්වත් දැක්කේ නෑනේ.
අඩෝ එහෙම සීන් එකක් උනා නේද? මයිනගේ අම්මයි තාත්තයි වලලපු තැනට හරි ඒ ලගට හරි හෙන ගැහුවා වගේ මතකයක් තියේOya wagema tmai mainatai uge gawichcha ekekta ඡන්දෙ දීපු උන්ගෙ වළටත් හෙන ගහනවා