හරකෙක් වෙන්න ආසාවෙන් හිටපු එකෙක් ට ලයිසන් දුන්නම 🥴

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,492
    1
    59,989
    113
    Mother Earth
    මට මතක් වුණේ මේ සීන් එක. දැන් ඉතින් මගේ තනතිල්ලට ගහන්න තනතිල්ලක් තව නෑ. අනේ වැඩිදුර යන්න ඉස්සෙල්ලා රෝද දෙක්ම හුළං පලයන්. 🤷‍♂️
    u3sBKM.jpg
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,829
    11
    3,378
    113
    balahan apita eka dakiddi aparade ground eka kiyala hithenne.ethana inna adu molayanta eka athal ekak. me raten nan yanda thiyenawa nan loku deyak mun ekka innawata wada
    දුප්පත් මිනිස්සුන්ට තියන එකම සතුට ඕක.

    ලංකාවේ තියන ක්‍රමය ඇතුලෙ.

    ඔතන බලංං ඉන්න එකෙක්ට වැඩිම උනොත් මැරෙන්න කලින් ත්‍රීවීලර් එකකට යන්න පුලුවන් වේවි.

    මේක මෙහෙම explain කරන්න බෑ.

    පව් :sorry:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,792
    3,256
    113
    pradeshiya sabhawaka pittaniyakda? podi un inna nisa pena hetiyata nam iskoleka pittaniyak wenna ona. ehema nam itin mokak hari godey iskoleka pittaniyak wenna ona. Oya wage iskola wala inna gotha hukannala tamai mokak hari charity ekakin hari sallikarayek hari awama "aney maame apita sellam karanna bat ekak naa, apita igenaganna computer ekak naa, apita iskole yanna sapattu naa" kiyanne.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    988
    1,653
    93
    London, United Kingdom
    හිතපන්කෝ මුන්ගේ මානසික මට්ටම

    බස් එකටම යට වෙලා තැරි ගැහිලා ගියානම් ඉවරයි

    එක වීඩියෝ එකක නම් දැක්කා එකෙක් දොරෙන් විසි වෙලා බිමට වැටිලා රෝල් වෙලා යනවා