ජොයින්ට් ගහන තැනක හිටියොත් මෙඩිකල් එකට අවුලද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,005
    7,565
    113
    Galaha
    Ganja අන්තරායකර මත්ද්‍රව්‍යයක් තියන නිසා හෙන කේස් බං..
    Accident එකක් උනාම දැන් ගංජා තියනවාද කියලා බලනවා. මාට්ටු උනොත් licence cancel
    ඕක තමයි මාත් මේක අහන්න හේතුව. අපේ කොල්ලෙක් ඉන්නව ඌට ජොයින්ට් එකක් නැතුව බෑ. කොහෙදි හරි හම්බුනොත් එකක් ඔතනවමයි එපා කියන්ඩත් බෑ .
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    Congratulations. ඔබත් දැන් ගංජා පානය කළ පුද්ගලයෙක්. පෙනහැල්ලෙන් මාස 6 ක් දක්වා සහ කෙස්ගස් වලින් අවුරුද්දක් දක්වා චෙක් කළොත් Positive වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,184
    49,531
    113
    සේදවත්ත
    Ganja අන්තරායකර මත්ද්‍රව්‍යයක් තියන නිසා හෙන කේස් බං..
    Accident එකක් උනාම දැන් ගංජා තියනවාද කියලා බලනවා. මාට්ටු උනොත් licence cancel
    අන්ත්‍රාදායක ලංකවේ who එකෙනුත් අහක් කරලා තියෙන්නේ . ලගදි us ස්ටොක් මාකට් එකෙත් ලිස්ට් වෙන්න යන්නේ .
    ලංකාවේ පකේ නීතී තමා තියෙන්නේ . බලපත්‍රයක් දෙනකොට මේම චෙක් කරලා දෙන එක මානව හිමිකම් නැති කිරීමක් . වෙන එක රටකවත් නැති ගොබ්බ රෙද්දවල් තමා ලංකාවේ කරන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,057
    1
    100,699
    113
    33
    Kalutara
    ඔව් පැත්තෙන් ඉන්න උන්ටත් වදිනවා. ඒක නිසා ඊළඟ පාර ළඟ ඉන්නවා නම් කීයක් හරි දීපන් බඩු ගෙනාපු එකාට.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අන්ත්‍රාදායක ලංකවේ who එකෙනුත් අහක් කරලා තියෙන්නේ . ලගදි us ස්ටොක් මාකට් එකෙත් ලිස්ට් වෙන්න යන්නේ .
    ලංකාවේ පකේ නීතී තමා තියෙන්නේ . බලපත්‍රයක් දෙනකොට මේම චෙක් කරලා දෙන එක මානව හිමිකම් නැති කිරීමක් . වෙන එක රටකවත් නැති ගොබ්බ රෙද්දවල් තමා ලංකාවේ කරන්නේ.
    Ow bn... අරක්කු වගේ time duration එකක් දුන්නා නම් අවුලක් නෑ.. මාස 3කට කලින් ගහපු ඒවටත් කේස් වැටෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,184
    49,531
    113
    සේදවත්ත
    මොකක් හරි ඇක්සිඩන්ට් එකක් උනොත් චෙක් කරනව මම හිතන්නෙ. රැන්ඩම්ලි කරන්නෙ නෑ. :yes:
    ඒක කරාට කමක් නෑ එක කරන්න ඕනේ. ඒත් B කැටගරියට ලයිසන් ගන්නකොට චෙක් කරන්න හදනවනම් හෙන ගහනවා . මුංට මත්ද්‍රව්‍ය එන එක විකුණන එක නතර කරගන්න බැරි උනාම යුසෙජ් එකට කෙලින්න හදනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,907
    27,507
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක තමයි මාත් මේක අහන්න හේතුව. අපේ කොල්ලෙක් ඉන්නව ඌට ජොයින්ට් එකක් නැතුව බෑ. කොහෙදි හරි හම්බුනොත් එකක් ඔතනවමයි එපා කියන්ඩත් බෑ .
    badu kohenda