ඒ කියන්නෙ අපි ගහන්නෙ නැතුව ලඟ දුම වැදි වැදී හිටියොත් පොසිටිවු වෙන්න පුලුවන්ද?
Natuwa hutto. Uba inhale karanwaneඒ කියන්නෙ අපි ගහන්නෙ නැතුව ලඟ දුම වැදි වැදී හිටියොත් පොසිටිවු වෙන්න පුලුවන්ද?
ඕක තමයි මාත් මේක අහන්න හේතුව. අපේ කොල්ලෙක් ඉන්නව ඌට ජොයින්ට් එකක් නැතුව බෑ. කොහෙදි හරි හම්බුනොත් එකක් ඔතනවමයි එපා කියන්ඩත් බෑ .Ganja අන්තරායකර මත්ද්‍රව්‍යයක් තියන නිසා හෙන කේස් බං..
Accident එකක් උනාම දැන් ගංජා තියනවාද කියලා බලනවා. මාට්ටු උනොත් licence cancel
අන්ත්‍රාදායක ලංකවේ who එකෙනුත් අහක් කරලා තියෙන්නේ . ලගදි us ස්ටොක් මාකට් එකෙත් ලිස්ට් වෙන්න යන්නේ .Ganja අන්තරායකර මත්ද්‍රව්‍යයක් තියන නිසා හෙන කේස් බං..
Accident එකක් උනාම දැන් ගංජා තියනවාද කියලා බලනවා. මාට්ටු උනොත් licence cancel
Ow bn... අරක්කු වගේ time duration එකක් දුන්නා නම් අවුලක් නෑ.. මාස 3කට කලින් ගහපු ඒවටත් කේස් වැටෙනවාඅන්ත්රාදායක ලංකවේ who එකෙනුත් අහක් කරලා තියෙන්නේ . ලගදි us ස්ටොක් මාකට් එකෙත් ලිස්ට් වෙන්න යන්නේ .
ලංකාවේ පකේ නීතී තමා තියෙන්නේ . බලපත්‍රයක් දෙනකොට මේම චෙක් කරලා දෙන එක මානව හිමිකම් නැති කිරීමක් . වෙන එක රටකවත් නැති ගොබ්බ රෙද්දවල් තමා ලංකාවේ කරන්නේ.
කාර් වෑන් වලටත් චෙක් කරනවද දැන් ?Ow bn... අරක්කු වගේ time duration එකක් දුන්නා නම් අවුලක් නෑ.. මාස 3කට කලින් ගහපු ඒවටත් කේස් වැටෙනවා
මොකක් හරි ඇක්සිඩන්ට් එකක් උනොත් චෙක් කරනව මම හිතන්නෙ. රැන්ඩම්ලි කරන්නෙ නෑ.කාර් වෑන් වලටත් චෙක් කරනවද දැන් ?


ඒක කරාට කමක් නෑ එක කරන්න ඕනේ. ඒත් B කැටගරියට ලයිසන් ගන්නකොට චෙක් කරන්න හදනවනම් හෙන ගහනවා . මුංට මත්ද්‍රව්‍ය එන එක විකුණන එක නතර කරගන්න බැරි උනාම යුසෙජ් එකට කෙලින්න හදනවා.මොකක් හරි ඇක්සිඩන්ට් එකක් උනොත් චෙක් කරනව මම හිතන්නෙ. රැන්ඩම්ලි කරන්නෙ නෑ.![]()
badu kohendaඕක තමයි මාත් මේක අහන්න හේතුව. අපේ කොල්ලෙක් ඉන්නව ඌට ජොයින්ට් එකක් නැතුව බෑ. කොහෙදි හරි හම්බුනොත් එකක් ඔතනවමයි එපා කියන්ඩත් බෑ .
රඹූක්කන පැත්තෙන් හරියටම තැනත් දන්නෑ. දේශිය බඩු කියල ගැහුවෙ.badu kohenda