දෙකයි පණහේ වහL බෛයෙක්

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,702
    2,198
    113
    Meket inna smahark baii $#sigepthalath me vagemai :ROFLMAO::ROFLMAO:

    1784111607064.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,154
    86,372
    113
    ආශ්චර්යමත් රටක
    Verjinia?

    දාර බයියොන්ට ඉංග්‍රීසි තහනම් වගේ සිද්දියක් තියනවද?

    @2osama ඇවිත් මේවට උත්තර දීපන්. බයි තක්සලාවට බැඳෙද්දි ඉංග්‍රීසි තහනං කිව්වද? 🤭😹
     
    • Haha
    Reactions: Edward Kenway

    monson

    Well-known member
  • May 7, 2007
    25,345
    27,896
    113
    මේකෙ ඉන්නේ ගොටාගෙ වහල්ලු.. දැන් මැරිලා ඉපදිලා ජෙප්පො වෙලා 🤭
    ඔව් අර ගෝටට දීලා තාප්ප වල චිත්‍ර ඇඳලා ලැජජාව වහගන්න මාලිමා ජෙප්පෝ උන උන් :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,200
    8,282
    113
    රූකඩ රාජ්ජේ
    මේ අද හැන්දෑවේ රීපු රෙද්දක් 🤭

    ඩෝබිලා ඉන්නේ ස්වයන් වින්දන නූල් වල විතරනේ 🤌🤣
    ------ Post added on Jul 15, 2026 at 4:36 PM

    Verjinia?

    දාර බයියොන්ට ඉංග්‍රීසි තහනම් වගේ සිද්දියක් තියනවද?
    @2osama ඇවිත් මේවට උත්තර දීපන්. බයි තක්සලාවට බැඳෙද්දි ඉංග්‍රීසි තහනං කිව්වද? 🤭😹
    ඉට් අ බිග් කුච්චන් 🤌🤌
    ------ Post added on Jul 15, 2026 at 4:37 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,154
    86,372
    113
    ආශ්චර්යමත් රටක
    Meket inna smahark baii $#sigepthalath me vagemai :ROFLMAO::ROFLMAO:

    View attachment 267925

    තව ටිකක් පහළට බලාගෙන ගියානං රනිල්ට වඳින ගාථා පවා තියේවි. 😹 රට බංකොළොත් කරලත් තේරුම් ගන්න එවුන් නෙවෙයි බයියො කියන්නෙ 🙈
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    ඉට් අ බිග් කුච්චන් 🤌🤌
    උඹට නම් සිංහලත් බෑ නේද?

    නැත්තම් බය්යෝ ගැන කිව්වම ජෙප්පෙක් පෙන්නලා මෙන්න මූටත් බෑ කියයිද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,200
    8,282
    113
    රූකඩ රාජ්ජේ
    උඹට නම් සිංහලත් බෑ නේද?

    නැත්තම් බය්යෝ ගැන කිව්වම ජෙප්පෙක් පෙන්නලා මෙන්න මූටත් බෑ කියයිද
    කොහෙද ඒකෙ ජෙප්පෝ ගැනයි බයියෝ ගැනයි තියෙන්නේ ?

    තව ටිකක් පහළට බලාගෙන ගියානං රනිල්ට වඳින ගාථා පවා තියේවි. 😹 රට බංකොළොත් කරලත් තේරුම් ගන්න එවුන් නෙවෙයි බයියො කියන්නෙ 🙈

    ------ Post added on Jul 15, 2026 at 4:46 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    කොහෙද ඒකෙ ජෙප්පෝ ගැනයි බයියෝ ගැනයි තියෙන්නේ ?

    චතුරංගය ජෙප්පෙක් නෙවෙයිද? අඩෝ දැනන් හිටියේ නෑ තැන්ක්ස්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,593
    13,238
    113
    සරත් ෆොන්සේකාට චන්දේ දුන්නා
    සිරිසේනට චන්දේ දුන්නා
    සජිත් / ගෝටා චන්දේ කටුගෑවා
    රනිල්ට චන්දේ දුන්නා

    එතෙක් මෙතෙක් කිසිදු අර්බුදයකට දායක නෝවූ අභිමානවත් පුරවැසියෙකි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,178
    113
    @2osama ඇවිත් මේවට උත්තර දීපන්. බයි තක්සලාවට බැඳෙද්දි ඉංග්‍රීසි තහනං කිව්වද? 🤭😹
    අදද බන් ඉන්ටනෙට් ආවේ
    ඔය නමේ හැම කෑල්ලම ආයේ ආයේ සර්ච් කරලා බලපන් ඔය නම තියෙන එකම එකා ඌ විතරද කියලා
    ගොබ්බයෝ ABCD alphabet එක තියෙන එකම ලැන්ග්වේජ් එක ඉංග්‍රිසි නෙමේ ගොනෝ
    ඌ ආතල් එකට ෆේක් එකක් හැදුවත් නමේ නම් වැරද්දක් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,108
    11,652
    113
    35
    Spain
    Verjinia?

    දාර බයියොන්ට ඉංග්‍රීසි තහනම් වගේ සිද්දියක් තියනවද?
    පකෝ මේවා කැම්පේන් අකවුන්ට්. උඹලත් බබ්බු වගේ නෙ.

    @2osama ඇවිත් මේවට උත්තර දීපන්. බයි තක්සලාවට බැඳෙද්දි ඉංග්‍රීසි තහනං කිව්වද? 🤭😹
    මේක දාපු එකාගේ නම බලපන්. මෝඩ පුතා.
    ------ Post added on Jul 15, 2026 at 6:21 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,154
    86,372
    113
    ආශ්චර්යමත් රටක
    අදද බන් ඉන්ටනෙට් ආවේ
    ඔය නමේ හැම කෑල්ලම ආයේ ආයේ සර්ච් කරලා බලපන් ඔය නම තියෙන එකම එකා ඌ විතරද කියලා
    ගොබ්බයෝ ABCD alphabet එක තියෙන එකම ලැන්ග්වේජ් එක ඉංග්‍රිසි නෙමේ ගොනෝ
    ඌ ආතල් එකට ෆේක් එකක් හැදුවත් නමේ නම් වැරද්දක් නෑ

    පකෝ මේවා කැම්පේන් අකවුන්ට්. උඹලත් බබ්බු වගේ නෙ.

    මේක දාපු එකාගේ නම බලපන්. මෝඩ පුතා.
    ------ Post added on Jul 15, 2026 at 6:21 PM

    ෆේක් වල පුක හෝදන්නත් මේ බයියො දෙන්නා ලෑස්තියි 🙈😹😹
     
    • Like
    Reactions: ComanMan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,108
    11,652
    113
    35
    Spain
    ෆේක් වල පුක හෝදන්නත් මේ බයියො දෙන්නා ලෑස්තියි 🙈😹😹
    මන් අහපු දේට උත්තර දියන්, මේක දාපු එකා කොමන් මෑන් ලියල තියෙන විදිය හරිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,281
    113
    බයියො ඔය අන්ෆ්‍රෙන්ඩ් වෙයව් කිව්ව එකට නොසෑහෙන්න හිත රිද්දගත්ත එකෙක් තමයි මම
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,178
    113
    ෆේක් වල පුක හෝදන්නත් මේ බයියො දෙන්නා ලෑස්තියි 🙈😹😹
    ඇත්ත තිත්තයි නේද
    සර්ච් කරලා බලලා ගොනා කියලා දැන ගත්තම දාන කමෙන්ට් මේවා
     
    • Haha
    Reactions: Inigo Montoya