සතුටින් ඉන්න ක්‍රම වලින් එකක් මෙන්න!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,552
    5,675
    113
    කිසිම දේකට ලොකු වටිනාකමක් දෙන්න එපා.

    දැන් මේකෙ ඉන්න සමහරු හිතනව මට PhD එකක් තියෙනව කියල.

    ඉතින් උන් එහෙම හිතාගත්තාවෙ, මම තොපිට තිත්ත කුනුහරුපයක් කියල PhD එක බල්ලට දාල ආතල් එකේ ඉන්නව. සතුටු නැද්ද මිත්‍රවරුනි.
    PhD එක අවශ්‍ය තැනදි ඒක පාවිච්චි කරනව, ඒක ටූල් එකක් විතරයි. (මට PhD නෑ යකෝ) 🤡😁

    උබල හිතනව පට්ට හොද වැදගත් රස්සාවක් කරාම හොදයි කියල. "හොදයි" කියල කියන්නෙම උබ ඒකට වටිනාකමක් දීල.
    එතකොට උබට හොද රස්සාවක් නැත්තන් (හිතපන්කො උබ කරන්නෙ කසිප්පු පෙරන එක) උබ ඒකට දුකයි. පට්ට ගේමක් දීල පෙරල පොලිසියටත් පගා දුන්නම වැඩේ පොඩි ලාභයයි.

    උබ හිතනව හොද වැදගත් ජොබක් කලොත් සතුටින් ඉන්න පුලුවන් කියල. ඒත් නෑ බන්, එහෙම ඉන්න පුලුවන් වෙන්නෙ උබ ඒක බල්ලට දැම්මොත් විතරමයි.

    හිතපන්කො ඔන්න එකෙක් කසාද බදිනව. ඌ ඒකට පට්ට වටිනාකමක් දෙනව. හෙනම සීන් එකක් කසාදයක් කරගන්න එක කියල හිතනව. ඊට පස්සෙ ඌට ලමයි නෑ. හුකනව හුකනව හිටින්නෙ නෑ.

    දැන් ඌට මාර අප්සට්. ඇයි ඌ විවාහයට, ලමයි හැදෙන්න ඕනෙ කියන එකට පට්ට වටිනාකමක් දීල. ඒක එහෙම වෙන්නම ඕනෙ, ඒක හරිම වැදගත් මගෙ ජීවිතේට කියල පසුතැවෙනව.

    ලමයි හදන එක බල්ලට දාපන් (බැරිම නම් පස්සට දාපන් 🤡🍑).

    විහිලු නෙමෙයි, අපි ලොකු වෙනකොට අපේ ඔලුවට එක එක දේවල් අපි තදින් වෙන් කරනව "මේක ඉතා වැදගත්" "මේක නැත්තන් වැඩක් නෑ" "මේක තියෙන්නම ඕනෙ" වගේ දේවල්.

    හැමදෙයක්ම කිසිම වැඩක් නැති දෙයක් කියල හිතන්න උබට බැරි වෙයි, ඒත් දැන් දීල තියෙන වටිනාකමින් 50% ක් වටිනාකම අඩු කරල බලපන් සතුටු නැද්ද කියල.

    උබ එක්සෑම් ෆේල් වෙනව. පට්ට දුකයි ද? ඒ ඒකට සෑහෙන වටිනාකමක් උබ දීල.

    එක්සෑම් ෆේල් උනොත් කැම්පස් යන්න බැරි වෙයිද? උබ කැම්පස් එකට සෑහෙන වටිනාකමක් දීල.

    කැම්පස් ගියොත් සල්ලි හම්බෙයි, එක්සෑම් පාස් උනේ නැත්තන් ඒක බැරි වෙයි. වගේ ගොබ්බ විදිහට හිතන්න එපා. ඒවට තියෙන වටිනාකම් අඩු කරපන්.

    නොකරන්න කියනව නෙමෙයි. ඒත් වටිනාකම අඩු කලාම සතුට වැඩී.

    උබ ගෙයක් හදන්න ට්‍රයි කරනව, ඒත් උබට ඒක සම්පූර්න කරන්න තරම් සල්ලි නෑ. තව අවුරුදු 50 කින් වත් ඒක ඉවර කරන්න නම් වෙන එකක් නැති ගානයි. ඉතින් මොකද? ගෙදරට ඔච්චර වටිනාකමක්, වැදගත් කමක් දීල තියෙන්නෙ උබ. තෙමෙන්නෙ නැතුව ආරක්ශිතව ඉන්න පුලුවන් තරමට හදාගනින්.

    කවෘ හරි කිව්වොත් අපෝ ඕක ගෙයක් ද කියල "උබ උබේ වැඩක් බලාගෙන බල්ලෙක්ට කියල හුකාගනින් පොන්ස්" කියල ආතල් එකේ හිටපන්. 😁 ඒ කියන මිනිස්සුන්ට දෙන වැදගත්කම සහ වටිනාකමත් අඩු කරපන්, එතකොට අනිත් මිනිස්සු (සමාජය) කියන දේවල් උබ ගනන්ගන්නෙ නැති තත්වෙකට එනව.

    දැන් බලපන් කුඩු විකුනන (මහ පරිමාන) එවුන්, ආතල් එකේ ඉන්නව. හිරේ යන්නෙත් නෑ. සමාජෙට හුකාගනින් කියල උන්ගෙ බිස්නස් කරන් ඉන්නව.

    වටිනාකම අඩු කරන තව indirect ක්‍රමයක් තමයි, හැමදෙයක්ම 50% ක් කෙලවෙන්න පුලුවන් කියල හිතන එක. එතකොට ඒකට දෙන වටිනාකම අඩු වෙනව ඉබේම.

    පොඩි ලමයිගෙ හිතේ ගොඩක් දේවල් වලට වටිනාකමක් දීල නෑ.

    ඕනෙ හුත්තක් වෙච්චදෙන් කියල ඉන්නව උන්. එහෙමයි කියල උන් කිසි දෙයක් නොකර ඉන්නෙත් නෑ.
    වැටෙනව ඉවරෙකුත් නෑ. එහෙම කියල උන් දුවන්නෙ නැතුව ඉන්නෙත් නෑ.
    ආතල් එකත් උපරිමයි.

    කවෘ හරි කියන්න පුලුවන්, "යකෝ අම්ම තාත්ත ඉන්දි, මොන අවුලක්ද" කියල.
    ඒත් ඒකත් එහෙම නෙමෙයි බන් පොඩි එවුන්ට මෙලෝ තේරුමක් නෑ වටිනාකම් මොනාටද දෙන්න ඕනෙ කියල.

    උන්ට සෙල්ලම් කරල ඉවර උනාට පස්සෙ බඩගිනි උනාම තමයි අම්ම තාත්ත මතක් වෙන්නෙ.

    අනිත් එක උන්ට ලොකු බලාපොරොත්තු නෑ.

    මොකක් හරි ටෝයි එකක් වගේ දේකට මිසක් ලොකු වටිනාකමක් දීපු දෙයක් ඇත්තෙම නැති තරම්.

    ඉතින් උන්ගෙ ලෝකෙ වටින දේවල් ගොඩක් අඩුයි සතුට වැඩියි.

    වටිනාකම දෙන්න එපා කියන්නෙ, කිසි දෙයක් නොකර, සල්ලි නොසොයා, ලෝකෙ වටේ යන්නෙ නැතුව ගෙම්බෙක් වගේ ඉන්න එකට නෙමෙයි.
    එහෙම ඉන්නත් පුලුවන්. හාමුදුරුවො ඉන්නෙ එහෙම. ආතල් එකේ.
    ඒත් උන්ටත් බන කියන්න යන්න වෙනව වගේ දේවල් මල කරදර පාඩුවෙ ඉන්න නැති ඒව සෙට් වෙනව. එතනත් ඔය කියන තරම් ආතල් නෑ.

    සමන්ට බඩ්ඩගෙ රජමාලිගාවෙ (ආ වැරදුනා, පන්සලේ) හාමුදුරුවෙක් උනොත් තනකොල ගලවන එකේ ඉදන් උගෙ පයිය උරන එක පවා කරන්න වෙනව. ඒක නිසා සිවුර දාගත්ත පලියට ආතල් සහ හරිම සතුටෙන් ඉන්න පුලුවන් කියල හිතන්න එපා.

    අලුත් සපත්තු දෙකක් ගත්තද? ඒකට තියෙන වටිනාකම අඩු කරපන්, ඕනෙ පයන්නක් වෙච්චදෙන් කියල යූස් කරපන් පට්ට ගහපන්.

    අලුතෙන් ගෙදරට පුටු සෙට් එකක් ගෙනාවද? ඉටිකොල දාල පුකට දාඩිය දානකන් ඕව තියන්න එපා බන්. වටිනාකම බල්ලට දාල ඉටිකොල ඉරල පාවිච්චි කරපන්.

    උබ උගත් නැද්ද? දුකයි ද? ඉතින් ඒකට වටිනාකමක් දෙන්න එපා. ඒක ගූ බෙට්ටක් කියල හිතපන්.
    ඒකෙන් කියන්නෙ නෑ උගත් එවුන් ගූ බෙට්ටක් කියල, ඒක හැමෝටම ගන්න බෑනෙ, බොරුවට දුක් වෙන්නෙ ඇයි.
    උබේ ජීවිතේ උගත්කමට දීල තියෙන වටිනාකම අඩු කරපන්. ඒක තිබ්බත් එකයි උබේ ජීවිතේට නැතත් එකයි කියල හිතපන්.

    සල්ලි නැද්ද? දුකයිද? ඉතින් ඒකට වටිනාකමක් දෙන්න එපා. ඒක ගූ බෙට්ටක් කියල හිතපන්.

    හැබැයි සල්ලි හොයන්න උත්සහ කරපන්. මේ ලෝකෙ සල්ලි ඕනෙ. ඒත් ලොකු වටිනාකමක් දෙන්න යන්න එපා. ඒක නිකන් තව දේවල් හුවමාරු කරගනන් අවශ්‍ය ටූල් එකක් විතරක් කියල හිතපන්.
    සල්ලි හොයපු එකා පොර උබ පොරක් නෙමෙයි වගේ දේවල් හිතන්න එපා. සල්ලි තියෙන උන් පොර වෙන්න නම් උබ ඒකට වටිනාකමක් දීල තියෙන්න ඕනෙ.
    වටිනාකමක් දෙන්න එපා.
    එතකොට තමයි ආතල්.

    ආ එතකොට සල්ලි නැතුව කන්නෙ කොහොමද? මාස 6 කට වගේ තනියම වගාවක් පටන් අරන් බලපන් කන්න නැතිවෙයිද කියල.
    යකෝ මන්නොක්ක (ලියවෙන්නෙ නෑ හුත්ත), වගාවක් දැම්මත් මාස තුන හතරක් යනකොට අල බහින්න පටන් ගන්නව.
    ඒක පට්ට සැපයි ඕයි ස්ට්‍රෙස් එකෙන් වටිනාකම් දීල ගෙවන ජීවිතේට වඩා.

    එතකොට මිනිස්සු මොනව නොකියයිද? උබ ඔච්චර දේවල් කරන්න ට්‍රයි කලා, හෝ කලා. ඊට පස්සෙ බතල හිටවන කොට මිනිස්සු උබ ගැන මොනව නොහිතයි ද?
    සමහර එවුන්ව කැම්පස් වලින් පන්නල ගෑනුන්ට නියුඩ් යවල 🤡. සමහර එවුන්ට එක්සෑම් අමාරු වෙලා එපා වෙලා අයින් වෙලා. ස්ට්‍රෙස් වැඩි වෙලා අයින් වෙලා.
    ඉතින් මොකද බන්, එහෙම උනාම මොකෝ, ඒක උබේ ලයිෆ් එක, මිනිස්සු මොනා කිව්වත් අපිට මොකෝ?
    මිනිස්සුන්ට දීල තියෙන වටිනාකම අඩු කරපන් උන් ඔක්කොටම "උබ උබේ වැඩක් බලාගෙන හුකාගනින් පොන්ස්" කියල ආතල් එකේ හිටපන්. 😁
    (මම කියන්නෙ මිනිස්සුන්ට උදව් කරන ඒව වගේ ඒව කරන්න එපා කියල නෙමෙයි, උබේ හිතේ මිනිස්සුන්ට දීල තියෙන බර වැදගත්කම අඩු කරපන්, එතකොට උන් මොනා කිව්වත් ගානක් නෑ, අදාලත් නෑ)

    උබලට ඉඩම් නැද්ද? සිවුරක් දාගනින්, දායකයො ටික දෙයි නොමිලේම 😂 තමන්ගෙ කලිසමට තියෙන වටිනාකම අඩු කරපන්, සිවුරට බැහැපන් 😂

    බඩු ගහපන්, ඇරියස් තියාගන්න එපා ජීවිතේ. බඩු කියන්නෙ වටිනාකමක් නැති ගූ ගොඩක් කියල ඒකට තියෙන වටිනාකම අඩු කරපන්.
    (බඩු ගහපන්, ඒක අවුලක් නෑ, හුත්ත රත්තරන් කියල හිතන්න යන්න එපා. ඕව ඔක්කොම මලකඩ කාපු හුත්තවල් කියල හිතපන්, දාල ගියත් දුකක් නෑ)

    සල්ලි උපරිමේට හොයන එකෙක් නම් සල්ලි හොයපන්. හැබැයි ඒකට වටිනාකම් දෙන්න යන්න එපා. එතකොට තමයි ආතල්.
    සල්ලි තියෙන එකෙක් නම්, ඉතින් මොකද, උබට සල්ලි තියෙනව, ඉතින් උබට මොකද හුත්තො. සල්ලි වලින් කරන්න පුලුවන් වැඩ ටික කරන් ආතල් එකේ හිටපන්. ඕකට ලොකු වටිනාකම් දෙන්න යන්න එපා.

    හොදම දේ උබල ඔය ඉන්න විදිහටම වැඩ ටික කරපල්ල. ඒත් යම්කිසි දේකට දෙන වටිනාකම අඩු කරපල්ල. එතකොට ආතල් වැඩී.
    දුක එන්නෙ නැද්ද? දුක එනව, ඒත් දුක අඩුයි. ආතල් උපරිමයි. 🍻

    කරල බලල කියපන් අනිවා ආතල් වැඩි වෙනව.

    තව එකෙක්ට බලන්න බම්ප් එකක් දාගෙන පල 🍑🍆🦪💦
    (බම්ප් එකක් දාන්නෙ නැතුව යන උන්ට ඩයිනෝසොරයොම ගහපිය)
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,131
    4,806
    113
    Abyss
    සිරාවරම ඉන්දරේ මටත් උබ වගේ හිත හදාගන්න විදිහ පුරුදු වෙන්න ඕන.. නැත්තම් කොච්චර තිබුනත් වැඩක් නෑ.. හැමදාම දුකින් තමා ඉන්න වෙන්නෙ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,853
    67,091
    113
    kotchara hituwath ubata karanna puluwan deyak ne,deviyan wahansege kematta

    අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත.

    ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."
    සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,552
    5,675
    113
    සිරාවරම ඉන්දරේ මටත් උබ වගේ හිත හදාගන්න විදිහ පුරුදු වෙන්න ඕන.. නැත්තම් කොච්චර තිබුනත් වැඩක් නෑ.. හැමදාම දුකින් තමා ඉන්න වෙන්නෙ :(

    ඉන්දරේගෙ ෆේක් එක wikirana අකවුන්ට් එක හුට්ටො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඉන්දරේ රෙන්නෙ ලන්කාවෙ සුපර්මාකට් එකේ 🤡

    දැන් බලපන්, මම උබලට වටිනාකමක් දීල නෑ, උබල මගෙ කුකුල්ලු.

    වටිනාකම අඩු කලාම ආතල් වැඩී.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,357
    2,929
    113
    kotchara hituwath ubata karanna puluwan deyak ne,deviyan wahansege kematta

    අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත.

    ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."
    සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."
    අමෙන්...
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    300
    265
    63
    Colombo
    ඉන්දරේගෙ ෆේක් එක wikirana අකවුන්ට් එක හුට්ටො.

    මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඉන්දරේ රෙන්නෙ ලන්කාවෙ සුපර්මාකට් එකේ 🤡

    දැන් බලපන්, මම උබලට වටිනාකමක් දීල නෑ, උබල මගෙ කුකුල්ලු.

    වටිනාකම අඩු කලාම ආතල් වැඩී.
    apith uba australiawe innawa kiyana ekata kisima watinakamak denne na *****.
    apita hitenne uba somaliywe beti godaka innawa ati kiyala.

    dakkada, apith ubata kisima watinakamak dunne na ne.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,552
    5,675
    113
    apith uba australiawe innawa kiyana ekata kisima watinakamak denne na *****.
    apita hitenne uba somaliywe beti godaka innawa ati kiyala.

    dakkada, apith ubata kisima watinakamak dunne na ne.

    ඉතින් එතකොට තමයි බන් උබලට සතුටින් ඉන්න පුලුවන් වේසියෙ
    නැත්තන් මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, උබල ඉන්නෙ ලන්කාවෙ අනේ අපොයි කියල හිතන්නෙ නැතුව ඒ උබට එන සිතුවිල්ලට වටිනාකමක් නොදී හිටපන්.

    පෘතුවියේ කොහෙ හිටියත් ආතල් ගන්න පුලුවන් කියන එක හිතපන්.

    සතුටු නැද්ද මිත්‍රවරුනි?
     
    • Like
    Reactions: Winter is Coming

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    kotchara hituwath ubata karanna puluwan deyak ne,deviyan wahansege kematta

    අල්ලාහ්ගේ කැමැත්ත හැර වෙන කිසිවක් සිදු නොවේ. උන්වහන්සේ අපට නියම කර ඇති දේ පමණක්ම අපට උරුම වනු ඇත.

    ඔබ සැලසුම් කරනවා විය හැක, නමුත් අවසාන සහ හොඳම සැලසුම්කරු අල්ලාහ්ය. උන්වහන්සේගේ කැමැත්ත සැමවිටම උතුම්ය."

    යම් දෙයක් ඔබට අහිමි වූයේ නම්, එය කිසිදා ඔබට ලැබීමට නියමිතව තිබූ දෙයක් නොවේ. යම් දෙයක් ඔබට ලැබුණේ නම්, එය කිසිවෙකුට වැළැක්විය නොහැකි වූ අල්ලාහ්ගේ තීරණයකි."

    අල්ලාහ්ගේ තීරණය ගැන විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබට දෙන දේ මෙන්ම ඔබෙන් ඉවත් කරන දේ පිටුපසද යහපත් හේතුවක් ඇත."

    අල්ලාහ් යමක් 'සිදුවන්න' යැයි පැවසුවහොත්, එය එසැනින් සිදු වේ. උන්වහන්සේගේ කැමැත්තට ඉහළින් කිසිවක් නොමැත."
    සමහර විට ඔබ අකමැති දෙයක් ඔබට යහපත් විය හැක. ඔබ කැමති දෙයක් ඔබට අයහපත් විය හැක. සියල්ල දන්නේ අල්ලාහ් පමණි, ඔබ නොදනී."
    Allah/or God How Born/Generate Themselves?
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    83
    77
    18
    කිසිම දේකට ලොකු වටිනාකමක් දෙන්න එපා.

    දැන් මේකෙ ඉන්න සමහරු හිතනව මට PhD එකක් තියෙනව කියල.

    ඉතින් උන් එහෙම හිතාගත්තාවෙ, මම තොපිට තිත්ත කුනුහරුපයක් කියල PhD එක බල්ලට දාල ආතල් එකේ ඉන්නව. සතුටු නැද්ද මිත්‍රවරුනි.
    PhD එක අවශ්‍ය තැනදි ඒක පාවිච්චි කරනව, ඒක ටූල් එකක් විතරයි. (මට PhD නෑ යකෝ) 🤡😁

    උබල හිතනව පට්ට හොද වැදගත් රස්සාවක් කරාම හොදයි කියල. "හොදයි" කියල කියන්නෙම උබ ඒකට වටිනාකමක් දීල.
    එතකොට උබට හොද රස්සාවක් නැත්තන් (හිතපන්කො උබ කරන්නෙ කසිප්පු පෙරන එක) උබ ඒකට දුකයි. පට්ට ගේමක් දීල පෙරල පොලිසියටත් පගා දුන්නම වැඩේ පොඩි ලාභයයි.

    උබ හිතනව හොද වැදගත් ජොබක් කලොත් සතුටින් ඉන්න පුලුවන් කියල. ඒත් නෑ බන්, එහෙම ඉන්න පුලුවන් වෙන්නෙ උබ ඒක බල්ලට දැම්මොත් විතරමයි.

    හිතපන්කො ඔන්න එකෙක් කසාද බදිනව. ඌ ඒකට පට්ට වටිනාකමක් දෙනව. හෙනම සීන් එකක් කසාදයක් කරගන්න එක කියල හිතනව. ඊට පස්සෙ ඌට ලමයි නෑ. හුකනව හුකනව හිටින්නෙ නෑ.

    දැන් ඌට මාර අප්සට්. ඇයි ඌ විවාහයට, ලමයි හැදෙන්න ඕනෙ කියන එකට පට්ට වටිනාකමක් දීල. ඒක එහෙම වෙන්නම ඕනෙ, ඒක හරිම වැදගත් මගෙ ජීවිතේට කියල පසුතැවෙනව.

    ලමයි හදන එක බල්ලට දාපන් (බැරිම නම් පස්සට දාපන් 🤡🍑).

    විහිලු නෙමෙයි, අපි ලොකු වෙනකොට අපේ ඔලුවට එක එක දේවල් අපි තදින් වෙන් කරනව "මේක ඉතා වැදගත්" "මේක නැත්තන් වැඩක් නෑ" "මේක තියෙන්නම ඕනෙ" වගේ දේවල්.

    හැමදෙයක්ම කිසිම වැඩක් නැති දෙයක් කියල හිතන්න උබට බැරි වෙයි, ඒත් දැන් දීල තියෙන වටිනාකමින් 50% ක් වටිනාකම අඩු කරල බලපන් සතුටු නැද්ද කියල.

    උබ එක්සෑම් ෆේල් වෙනව. පට්ට දුකයි ද? ඒ ඒකට සෑහෙන වටිනාකමක් උබ දීල.

    එක්සෑම් ෆේල් උනොත් කැම්පස් යන්න බැරි වෙයිද? උබ කැම්පස් එකට සෑහෙන වටිනාකමක් දීල.

    කැම්පස් ගියොත් සල්ලි හම්බෙයි, එක්සෑම් පාස් උනේ නැත්තන් ඒක බැරි වෙයි. වගේ ගොබ්බ විදිහට හිතන්න එපා. ඒවට තියෙන වටිනාකම් අඩු කරපන්.

    නොකරන්න කියනව නෙමෙයි. ඒත් වටිනාකම අඩු කලාම සතුට වැඩී.

    උබ ගෙයක් හදන්න ට්‍රයි කරනව, ඒත් උබට ඒක සම්පූර්න කරන්න තරම් සල්ලි නෑ. තව අවුරුදු 50 කින් වත් ඒක ඉවර කරන්න නම් වෙන එකක් නැති ගානයි. ඉතින් මොකද? ගෙදරට ඔච්චර වටිනාකමක්, වැදගත් කමක් දීල තියෙන්නෙ උබ. තෙමෙන්නෙ නැතුව ආරක්ශිතව ඉන්න පුලුවන් තරමට හදාගනින්.

    කවෘ හරි කිව්වොත් අපෝ ඕක ගෙයක් ද කියල "උබ උබේ වැඩක් බලාගෙන බල්ලෙක්ට කියල හුකාගනින් පොන්ස්" කියල ආතල් එකේ හිටපන්. 😁 ඒ කියන මිනිස්සුන්ට දෙන වැදගත්කම සහ වටිනාකමත් අඩු කරපන්, එතකොට අනිත් මිනිස්සු (සමාජය) කියන දේවල් උබ ගනන්ගන්නෙ නැති තත්වෙකට එනව.

    දැන් බලපන් කුඩු විකුනන (මහ පරිමාන) එවුන්, ආතල් එකේ ඉන්නව. හිරේ යන්නෙත් නෑ. සමාජෙට හුකාගනින් කියල උන්ගෙ බිස්නස් කරන් ඉන්නව.

    වටිනාකම අඩු කරන තව indirect ක්‍රමයක් තමයි, හැමදෙයක්ම 50% ක් කෙලවෙන්න පුලුවන් කියල හිතන එක. එතකොට ඒකට දෙන වටිනාකම අඩු වෙනව ඉබේම.

    පොඩි ලමයිගෙ හිතේ ගොඩක් දේවල් වලට වටිනාකමක් දීල නෑ.

    ඕනෙ හුත්තක් වෙච්චදෙන් කියල ඉන්නව උන්. එහෙමයි කියල උන් කිසි දෙයක් නොකර ඉන්නෙත් නෑ.
    වැටෙනව ඉවරෙකුත් නෑ. එහෙම කියල උන් දුවන්නෙ නැතුව ඉන්නෙත් නෑ.
    ආතල් එකත් උපරිමයි.

    කවෘ හරි කියන්න පුලුවන්, "යකෝ අම්ම තාත්ත ඉන්දි, මොන අවුලක්ද" කියල.
    ඒත් ඒකත් එහෙම නෙමෙයි බන් පොඩි එවුන්ට මෙලෝ තේරුමක් නෑ වටිනාකම් මොනාටද දෙන්න ඕනෙ කියල.

    උන්ට සෙල්ලම් කරල ඉවර උනාට පස්සෙ බඩගිනි උනාම තමයි අම්ම තාත්ත මතක් වෙන්නෙ.

    අනිත් එක උන්ට ලොකු බලාපොරොත්තු නෑ.

    මොකක් හරි ටෝයි එකක් වගේ දේකට මිසක් ලොකු වටිනාකමක් දීපු දෙයක් ඇත්තෙම නැති තරම්.

    ඉතින් උන්ගෙ ලෝකෙ වටින දේවල් ගොඩක් අඩුයි සතුට වැඩියි.

    වටිනාකම දෙන්න එපා කියන්නෙ, කිසි දෙයක් නොකර, සල්ලි නොසොයා, ලෝකෙ වටේ යන්නෙ නැතුව ගෙම්බෙක් වගේ ඉන්න එකට නෙමෙයි.
    එහෙම ඉන්නත් පුලුවන්. හාමුදුරුවො ඉන්නෙ එහෙම. ආතල් එකේ.
    ඒත් උන්ටත් බන කියන්න යන්න වෙනව වගේ දේවල් මල කරදර පාඩුවෙ ඉන්න නැති ඒව සෙට් වෙනව. එතනත් ඔය කියන තරම් ආතල් නෑ.

    සමන්ට බඩ්ඩගෙ රජමාලිගාවෙ (ආ වැරදුනා, පන්සලේ) හාමුදුරුවෙක් උනොත් තනකොල ගලවන එකේ ඉදන් උගෙ පයිය උරන එක පවා කරන්න වෙනව. ඒක නිසා සිවුර දාගත්ත පලියට ආතල් සහ හරිම සතුටෙන් ඉන්න පුලුවන් කියල හිතන්න එපා.

    අලුත් සපත්තු දෙකක් ගත්තද? ඒකට තියෙන වටිනාකම අඩු කරපන්, ඕනෙ පයන්නක් වෙච්චදෙන් කියල යූස් කරපන් පට්ට ගහපන්.

    අලුතෙන් ගෙදරට පුටු සෙට් එකක් ගෙනාවද? ඉටිකොල දාල පුකට දාඩිය දානකන් ඕව තියන්න එපා බන්. වටිනාකම බල්ලට දාල ඉටිකොල ඉරල පාවිච්චි කරපන්.

    උබ උගත් නැද්ද? දුකයි ද? ඉතින් ඒකට වටිනාකමක් දෙන්න එපා. ඒක ගූ බෙට්ටක් කියල හිතපන්.
    ඒකෙන් කියන්නෙ නෑ උගත් එවුන් ගූ බෙට්ටක් කියල, ඒක හැමෝටම ගන්න බෑනෙ, බොරුවට දුක් වෙන්නෙ ඇයි.
    උබේ ජීවිතේ උගත්කමට දීල තියෙන වටිනාකම අඩු කරපන්. ඒක තිබ්බත් එකයි උබේ ජීවිතේට නැතත් එකයි කියල හිතපන්.

    සල්ලි නැද්ද? දුකයිද? ඉතින් ඒකට වටිනාකමක් දෙන්න එපා. ඒක ගූ බෙට්ටක් කියල හිතපන්.

    හැබැයි සල්ලි හොයන්න උත්සහ කරපන්. මේ ලෝකෙ සල්ලි ඕනෙ. ඒත් ලොකු වටිනාකමක් දෙන්න යන්න එපා. ඒක නිකන් තව දේවල් හුවමාරු කරගනන් අවශ්‍ය ටූල් එකක් විතරක් කියල හිතපන්.
    සල්ලි හොයපු එකා පොර උබ පොරක් නෙමෙයි වගේ දේවල් හිතන්න එපා. සල්ලි තියෙන උන් පොර වෙන්න නම් උබ ඒකට වටිනාකමක් දීල තියෙන්න ඕනෙ.
    වටිනාකමක් දෙන්න එපා.
    එතකොට තමයි ආතල්.

    ආ එතකොට සල්ලි නැතුව කන්නෙ කොහොමද? මාස 6 කට වගේ තනියම වගාවක් පටන් අරන් බලපන් කන්න නැතිවෙයිද කියල.
    යකෝ මන්නොක්ක (ලියවෙන්නෙ නෑ හුත්ත), වගාවක් දැම්මත් මාස තුන හතරක් යනකොට අල බහින්න පටන් ගන්නව.
    ඒක පට්ට සැපයි ඕයි ස්ට්‍රෙස් එකෙන් වටිනාකම් දීල ගෙවන ජීවිතේට වඩා.

    එතකොට මිනිස්සු මොනව නොකියයිද? උබ ඔච්චර දේවල් කරන්න ට්‍රයි කලා, හෝ කලා. ඊට පස්සෙ බතල හිටවන කොට මිනිස්සු උබ ගැන මොනව නොහිතයි ද?
    සමහර එවුන්ව කැම්පස් වලින් පන්නල ගෑනුන්ට නියුඩ් යවල 🤡. සමහර එවුන්ට එක්සෑම් අමාරු වෙලා එපා වෙලා අයින් වෙලා. ස්ට්‍රෙස් වැඩි වෙලා අයින් වෙලා.
    ඉතින් මොකද බන්, එහෙම උනාම මොකෝ, ඒක උබේ ලයිෆ් එක, මිනිස්සු මොනා කිව්වත් අපිට මොකෝ?
    මිනිස්සුන්ට දීල තියෙන වටිනාකම අඩු කරපන් උන් ඔක්කොටම "උබ උබේ වැඩක් බලාගෙන හුකාගනින් පොන්ස්" කියල ආතල් එකේ හිටපන්. 😁
    (මම කියන්නෙ මිනිස්සුන්ට උදව් කරන ඒව වගේ ඒව කරන්න එපා කියල නෙමෙයි, උබේ හිතේ මිනිස්සුන්ට දීල තියෙන බර වැදගත්කම අඩු කරපන්, එතකොට උන් මොනා කිව්වත් ගානක් නෑ, අදාලත් නෑ)

    උබලට ඉඩම් නැද්ද? සිවුරක් දාගනින්, දායකයො ටික දෙයි නොමිලේම 😂 තමන්ගෙ කලිසමට තියෙන වටිනාකම අඩු කරපන්, සිවුරට බැහැපන් 😂

    බඩු ගහපන්, ඇරියස් තියාගන්න එපා ජීවිතේ. බඩු කියන්නෙ වටිනාකමක් නැති ගූ ගොඩක් කියල ඒකට තියෙන වටිනාකම අඩු කරපන්.
    (බඩු ගහපන්, ඒක අවුලක් නෑ, හුත්ත රත්තරන් කියල හිතන්න යන්න එපා. ඕව ඔක්කොම මලකඩ කාපු හුත්තවල් කියල හිතපන්, දාල ගියත් දුකක් නෑ)

    සල්ලි උපරිමේට හොයන එකෙක් නම් සල්ලි හොයපන්. හැබැයි ඒකට වටිනාකම් දෙන්න යන්න එපා. එතකොට තමයි ආතල්.
    සල්ලි තියෙන එකෙක් නම්, ඉතින් මොකද, උබට සල්ලි තියෙනව, ඉතින් උබට මොකද හුත්තො. සල්ලි වලින් කරන්න පුලුවන් වැඩ ටික කරන් ආතල් එකේ හිටපන්. ඕකට ලොකු වටිනාකම් දෙන්න යන්න එපා.

    හොදම දේ උබල ඔය ඉන්න විදිහටම වැඩ ටික කරපල්ල. ඒත් යම්කිසි දේකට දෙන වටිනාකම අඩු කරපල්ල. එතකොට ආතල් වැඩී.
    දුක එන්නෙ නැද්ද? දුක එනව, ඒත් දුක අඩුයි. ආතල් උපරිමයි. 🍻

    කරල බලල කියපන් අනිවා ආතල් වැඩි වෙනව.

    තව එකෙක්ට බලන්න බම්ප් එකක් දාගෙන පල 🍑🍆🦪💦
    (බම්ප් එකක් දාන්නෙ නැතුව යන උන්ට ඩයිනෝසොරයොම ගහපිය)

    එල මචං, මෙයින්අ දහස් කරන්නේ භෞතික දේවල්, තනතුරු, පුද්ගලයන් හෝ සිදුවීම් කෙරෙහි ඕනෑම ප්‍රමාණයකට වඩාත්ම බැඳීමක් ඇති කර නොගැනීමයි. එයින් පුද්ගලිකව ලැබෙන මානසික නිදහස සහ සැනසීම මෙන්න මේ වගෙයි.
      • අධික බලාපොරොත්තු බිඳවැටීම් අවම වීම: කිසිම දෙයකට අධික වටිනාකමක් හෝ වැදගත්කමක් නොදීමෙන්, එම දේ ඔබට අහිමි වූ විට දැනෙන මානසික පීඩාව සහ කම්පනය අවම කරගත හැක.
      • වෙනස්වීම් වලට මුහුණ දීමේ හැකියාව: ලෝකයේ ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වීමයි. දේවල් වලට තදින්ම ඇලී නොසිටීමෙන්, ජීවිතයේ සිදුවන වෙනස්වීම් (අලාභ, අහිමිවීම්) පහසුවෙන් භාර ගැනීමට ශක්තිය ලැබෙනවා.
      • වර්තමාන මොහොතේ ජීවත් වීම: දේවල් අල්ලාගෙන සිටීමට යාමෙන් අතීතය ගැන පසුතැවීම හෝ අනාගතය ගැන අනවශ්‍ය බියක් ඇති වේ. වටිනාකමක් නොදීමෙන් ඔබට වර්තමානය සතුටින් ගත කිරීමට ඉඩකඩ සැලසේ.
      • මානසික නිදහස: අත්හැරීම හෙවත් දේපළ, කීර්තිය හෝ වෙනත් බාහිර සාධක මත ඔබේ සතුට රඳා නොපැවතීම හරහා සැබෑ මානසික නිදහසක් අත්විඳිය හැකියි.
     
    ඇත්ත 100%
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,552
    5,675
    113
    Naki wenakota ohoma hithenawa ban..

    දැන් බලපන්, උබ කියන ඒව මම ගනන් ගන්නෙත් නෑ, මේකෙ ඉන්න වෙන එවුන් උබව ගනන් ගන්නෙත් නෑ.

    ඒත් ඒව හිතන්න එපා, ආතල් එකේ හිටපන් 🤡😄

    සතුටු නැද්ද මිත්‍රවරුනි?