Origin of cuckold / cuckqueen / Incest අවේ Christian ආගමෙන් ද? Bible question

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,067
    2,560
    113
    කතාව ඇදෙන්නේ මුන් තුන්දෙනා බේස් කරන් උනාට තව ලමයි ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ (මොකෝ ඉතින් condom තිබ්බා කියල ඇයි). මට මතක නැත්තේ මුන් තුන් දෙනාගෙන් මොන දෙන්නද කෙලගත්තේ කියලා. එකෙක් මැරුනා වෙන්න ඕනි අනිකා ගහපු පාරකටද කොහෙද. ආයේ හොයලා බලන්න ඕනි සීන් එක (y)

    කොහොමත් තමන්ගේ උන් එක්කමනේ $$කන්න වෙන්නේ, එතකොට ඒ කාලේ මේ වගේ thyroid ආවේ නැද්ද දන්නේ නෑ එකම ලේ උනාට
    ඔව් බයිබලේ හොදටම විස්වාස කරන උන් කියන්නේ මේක. තව ළමයි හිටියා කෙල්ලෝ එහෙම. උන් එක්ක කරලා ළමයි හැදුව. කොහොමත් ලෝකේ මුල් කාලේ සහෝදරයෝ බදින්න බහ කියල නීති හෝ සමාජ සම්මත තිබ්බ කියන්න බැරි නිසා එහෙම උන් කරපු එක වෙන්න කියල කියනවා.

    තව අර කතාවක් තියෙනවා මේක නිකන් දිව්‍යලොකෙන් පැන්නුව නිසා පෘතුවියට එනකොට ඒ වෙනකොටත් තව මිනිස්සු හිටිය කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    @sinhawanshaya වරෙන් බල්ලො උත්තර දීපන් මේවාට
    මීක් නෑනෙ බං. උං මැරිලා ද?
    Educational purpose දාපු thread එකක් නෙ. මොකෝ එන්නේ නැත්තේ. මැවුම් කාරයා මෙකට reply දාන්න එපා කියල ද @sinhawanshaya:nerd:
     
    • Like
    Reactions: Be_Positive

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    මීක් නෑනෙ බං. උං මැරිලා ද?
    Educational purpose දාපු thread එකක් නෙ. මොකෝ එන්නේ නැත්තේ. මැවුම් කාරයා මෙකට reply දාන්න එපා කියල ද @sinhawanshaya:nerd:
    එවා හොයන්න කලින් භව තියෙනවාය, දෙවු තල තියෙනවාය, පෙර අකුසල් නිසා පෙරෙතයො කුම්බාන්ඩයො අසුචි වලවල් වල හිර වෙලා සෙම් හොටු කකා ඉන්නවාය වගෙ සීන් ටික විසඳගෙන එන්න. adam and eve පස්සෙ බලමු
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    කතාව ඇදෙන්නේ මුන් තුන්දෙනා බේස් කරන් උනාට තව ලමයි ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ (මොකෝ ඉතින් condom තිබ්බා කියල ඇයි). මට මතක නැත්තේ මුන් තුන් දෙනාගෙන් මොන දෙන්නද කෙලගත්තේ කියලා. එකෙක් මැරුනා වෙන්න ඕනි අනිකා ගහපු පාරකටද කොහෙද. ආයේ හොයලා බලන්න ඕනි සීන් එක (y)

    කොහොමත් තමන්ගේ උන් එක්කමනේ $$කන්න වෙන්නේ, එතකොට ඒ කාලේ මේ වගේ thyroid ආවේ නැද්ද දන්නේ නෑ එකම ලේ උනාට
    ඔව් බයිබලේ හොදටම විස්වාස කරන උන් කියන්නේ මේක. තව ළමයි හිටියා කෙල්ලෝ එහෙම. උන් එක්ක කරලා ළමයි හැදුව. කොහොමත් ලෝකේ මුල් කාලේ සහෝදරයෝ බදින්න බහ කියල නීති හෝ සමාජ සම්මත තිබ්බ කියන්න බැරි නිසා එහෙම උන් කරපු එක වෙන්න කියල කියනවා.

    තව අර කතාවක් තියෙනවා මේක නිකන් දිව්‍යලොකෙන් පැන්නුව නිසා පෘතුවියට එනකොට ඒ වෙනකොටත් තව මිනිස්සු හිටිය කියල.
    තව ලමයි කොහෙන්ද අව්වේ?
    ඒවා දෙයියෝ ගෙ ඉල ඇට වලින් මවපු එවුන් ද නැත්තන් දෙයියෝ එන්න කලින් හැංගිලා හිටිය එවුන් ද?

    මුල්ම මිනිහා ආදම් නෙමෙයි ද
    මූන්ගේ manual එක කචල් ගොඩක් නෙ උදවු කරපං ගොයියො @sinhawanshaya මෙහෙ වර http
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    එවා හොයන්න කලින් භව තියෙනවාය, දෙවු තල තියෙනවාය, පෙර අකුසල් නිසා පෙරෙතයො කුම්බාන්ඩයො අසුචි වලවල් වල හිර වෙලා සෙම් හොටු කකා ඉන්නවාය වගෙ සීන් ටික විසඳගෙන එන්න. adam and eve පස්සෙ බලමු
    මෙක බරපතළ ප්‍රශ්නයක්.
    පුස්තකාල වල තියන ලමයින්ට කියවන්න තහනම් වෙන්න ඕන නුසුදුසු පොතක්. ලමා මනස විකුණති කරන පොතක් ගැන ටොප් priority දෙන්න ඕන දෙයක් මෙක

    ආණ්ඩුවෙන් මෙක තහනම් කරන්නේ නැත්තේ මොකද කියලා ප්‍රශ්ණ කරන්න ඕන දෙයක් ගැන serious discussion එකක් මෙක.

    වැඩිහිටියන්ට පමනයි පොත් අපේ පුස්තකාල වල පොඩි ලමයින්ට බලන්න දීලා ළමයින්ගේ මනස අවුල් කරන්න මේ පොත් හේතු වෙනව මෙහෙම දේවල් මෙවට අන්තර්ගත උනාම.
    තේරෙනවද බරපතළ කම ප්‍රශ්නෙ?
    @sinhawanshaya

    ඔයාගෙ ඒවාට ඔයාලා thread දාගෙන තියෙන්නේ. මේ thread එක යන්නෙ Bible එක සම්බන්ධව :)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    පුස්තකාල වල තියන ලමයින්ට කියවන්න තහනම් වෙන්න ඕන නුසුදුසු පොතක්. ලමා මනස විකුණති කරන පොතක් ගැන ටොප් priority දෙන්න ඕන දෙයක් මෙක
    ow, katholika lamainta pamanak thibbama athi. habai owa pusthakaala wala balen kiyawanna kiyanneth na

    වැඩිහිටියන්ට පමනයි පොත් අපේ පුස්තකාල වල පොඩි ලමයින්ට බලන්න දීලා ළමයින්ගේ මනස අවුල් කරන්න මේ පොත් හේතු වෙනව මෙහෙම දේවල් මෙවට අන්තර්ගත උනාම.
    තේරෙනවද බරපතළ කම ප්‍රශ්නෙ?
    umbata kawuru hari balen kiyawanna kiwwuwada?
    ------ Post added on Jul 16, 2026 at 7:50 AM

    @Tramadol habai katu umbule, lodiye wage kathaa, mala perethayo wage katha, loka bawa, wena bawa wage kathath ohoma thamai.
    ------ Post added on Jul 16, 2026 at 7:51 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    ow, katholika lamainta pamanak thibbama athi. habai owa pusthakaala wala balen kiyawanna kiyanneth na
    umbata kawuru hari balen kiyawanna kiwwuwada?
    දැන් කෙනෙක් පුස්තකාලයේ හෙරොයින් ටිකක් අයිස් ටිකක් තියලා තිබුනොත් rack එකක,

    කව්රුත් බලෙන් පාවිච්චි කරන්න කිව්වේ නැති පලියට එහෙම තියන්න පුළුවන්ද නුසුදුසු ජරා දේවල් එතන?

    පුස්තකාලය කියන්නේ පිරිසිදුව තියෙන්න ඕන හැමොටම පරිහරනය කරන්න පුළුවන් දේවල් මිසක් නරක අසික්කිත පාදඩ පනතටත් අදාළ වෙන මනස විකුණති කරලා සමාජය වනසන දේවල් ද?

    ඒ මොකද ඒ ගොල්ලො ට විතරක්? එයාලා ලමයි නොවන මොලේ වෙනස් ජාතියක් ද?
    ලමා මනස ට අදාළ නැහැනෙ. විකුර්තිය විකුර්ති ම තමයි.
    විශේෂයෙන් මෙක ආගමික manual එකක් විදිහට මොලේ ඇතුලට ම ඔබන පොතක් විදිහට පරිහරනය කරන්න කියලා තියෙන්නේ බරපතළ Case එකක් නෙ.
    ඔයාලා මේ වගේ incest, cuckold, cuckqueen වගේ දේවල් catholic ලමයින්ට අනුමත කරනවා ද?
    තව මොනවා තියනවාද දන්නේ නෑ. Animal sex එහෙමත් ඕකෙ තියෙනව ද? මවු සමග සංසර්ගය ලමයින්ට...

    හපොයි හපොයි
    Explain please
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    දැන් කෙනෙක් පුස්තකාලයේ හෙරොයින් ටිකක් අයිස් ටිකක් තියලා තිබුනොත් rack එකක,

    කව්රුත් බලෙන් පාවිච්චි කරන්න කිව්වේ නැති පලියට එහෙම තියන්න පුළුවන්ද නුසුදුසු ජරා දේවල් එතන?
    therumak nathi tharka.

    romanu katholika aagame Old Testament eke mulaarambaya (Bible) kiyalaa dunnata lamayinta focus karawanne New Testament. eke thiyenne dayawa, karunawa, wage dewal gana
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    ආදම් විසින් Cain, Abel, Seth ලමයින් ගෙ ගුද සංසර්ගයේ පවා යෙදී ඇතිදෝ කියා ප්‍රශ්නයක් පැන නගිනව මේ වෙනකොටත්.

    Buddha ආගමට පවා මෙවා, පන්සල් වලට මේ දේවල් එන්න මේ පොත පුස්තකාල වල තිබීම හේතු නොවුන කියලා කියන්න ඔයා ගාව proof තියනව ද?

    මේ වගේ පාදඩ දේවල් සමාජයට එකතු වෙලා තියෙන්නේ මෙවැනි ජීවිතය හැඩ ගස්වා ගන්න උදවු කරන්න තියන පොත් වලින් නම් මිනිස්සුන්ට. හපොයි මේ සමාජය කෙතරම් දුරක් ගමන් වැනසී ඇති ද ඔබලා ගෙ මේ නරක පොත නිසා

    කරුණාකර පැහැදිලි කර දෙන්න @sinhawanshaya
     
    pothe thibba ho natha ho ganayo nam practical karanawa oya dewal. pandurakata payin gahuwama news dusimak wisik wenawa
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    therumak nathi tharka.

    romanu katholika aagame Old Testament eke mulaarambaya (Bible) kiyalaa dunnata lamayinta focus karawanne New Testament. eke thiyenne dayawa, karunawa, wage dewal gana
    ලමයි මෙවා බලලා මනස වැනසිලා අද මේ සිද්ධ වෙන සාමාජ තත්වයට කෙලින්ම වග කිවයුතු හේතුවක් වෙන්න පුළුවන් මෙක. වහාම වෙනස්‌ කලයුතු දේවල් මෙවා.
    ඔයාලා හරි නම් ඔයාලගෙ නායකයන් ට මෙවා පෙන්නලා දීලා තරුණ පරපුර බේරාගන්න ඕන මේ විකසනය වෙන්න කලින්.
    දැන් බලන්න telegram group වල cuckold, incest දේවල් කොච්චර share වෙනවා ද.
    කතොලික ජරා ලමයින් ව ආශ්‍රය කරන අනික් ආගම් වල අයත් මෙකට හුරු වෙලා නේද?

    pothe thibba ho natha ho ganayo nam practical karanawa oya dewal. pandurakata payin gahuwama news dusimak wisik wenawa
    ඉතින් දෙය්යනේ ලෝකේ ප්‍රථම මිනිසා ගෙ ඉඳන් පැවැති ලා එන දේවල් ඔයාලගෙ ප්‍රධාන manual එකේම තියෙන දේවල් නේ මෙවා වෙන්න මූලික හේතුව ලෝකේ ආරම්භය නේද?
    මැවුම් කාරයා කරපු හරිය නේද?
    මේ පොත් පත් පරිහරනය වෙන නිසානේ ආයේ ආයේ history එක repeat වෙන්නේ. ඔයාලා නේ මෙකට පලමු පියවර තියන්න ඕන මේ රටාව දැන්වත් වෙනස් කරන්න please
    ------ Post added on Jul 16, 2026 at 8:20 AM
     
    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    61
    75
    18
    ශ්‍රී ලංකාව
    ඕවා ඉතිං හිත නිවා ගන්ට හොඳයි. ඒත් ඇත්ත දත්ත බැලුවම Incest වැඩි වියළි කලාපයෙ උංගෙ. ඔය Incest පැන්ටසිත් වැඩියෙන් තියෙන්නෙ බෞද්ධ උන්ට.
     
    • Like
    Reactions: sinhawanshaya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    මොකක් උණත් ජේසු ඉපදුන විදිය නම් තාමත් දන්නවා ඇත්තෙ මරියා විතරයි.

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකිට ළමයෙක් ඉපදෙනකොටත් ඒකි කන්‍යාවියක් බව අනිත් අය දැනගත්තෙ කොහොමද කියන එක.
    ඒකිත් එක්ක ආපු මිනිහගෙ නම නම් මතක නෑ. උන් දෙන්නා කොහේ ඉදන් කොහාට යන ගමන්ද උන්ගෙ අතීත කතාව මොන වගේ ද කියල දන්නෙත් නෑ. දන්න එකෙක් ඉන්නව නම් පැහැදිලි කරන්න.
    @RandomGuy ඕයි කල්ලතෝනි පොන්නයො උඹ මැරිලද