ඔව් බයිබලේ හොදටම විස්වාස කරන උන් කියන්නේ මේක. තව ළමයි හිටියා කෙල්ලෝ එහෙම. උන් එක්ක කරලා ළමයි හැදුව. කොහොමත් ලෝකේ මුල් කාලේ සහෝදරයෝ බදින්න බහ කියල නීති හෝ සමාජ සම්මත තිබ්බ කියන්න බැරි නිසා එහෙම උන් කරපු එක වෙන්න කියල කියනවා.කතාව ඇදෙන්නේ මුන් තුන්දෙනා බේස් කරන් උනාට තව ලමයි ගොඩක් ඉන්නවා කියලා තමයි කියන්නේ (මොකෝ ඉතින් condom තිබ්බා කියල ඇයි). මට මතක නැත්තේ මුන් තුන් දෙනාගෙන් මොන දෙන්නද කෙලගත්තේ කියලා. එකෙක් මැරුනා වෙන්න ඕනි අනිකා ගහපු පාරකටද කොහෙද. ආයේ හොයලා බලන්න ඕනි සීන් එක
කොහොමත් තමන්ගේ උන් එක්කමනේ $$කන්න වෙන්නේ, එතකොට ඒ කාලේ මේ වගේ thyroid ආවේ නැද්ද දන්නේ නෑ එකම ලේ උනාට
තව අර කතාවක් තියෙනවා මේක නිකන් දිව්යලොකෙන් පැන්නුව නිසා පෘතුවියට එනකොට ඒ වෙනකොටත් තව මිනිස්සු හිටිය කියල.

