BR එකයි Bank Account එකයි හරි දැන් තියෙන්නේ .. මෝඩ සින්හලුන්ව අන්දලා කීයක් හරි හොයාගන්න

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    905
    1
    1,827
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබෙ තින්කින් පැටර්න් එක අවුල් බන්. උබට හරියන් නැත්තෙ ඒකයි.

    හම්බුකරන් කන දේට ලෝයල් වෙයන්. :yes::yes:

    නැත්නම් උබට වෙසල් නෙමෙයි පුටාර් එකක්වත් බස්සන්න වෙන් නෑ :yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,326
    113
    දැන් උඹ කරන්න දෙයක් හිතන්නෙත් නැතුවද pvt ltd එකක් ගත්තෙ?
     
    • Love
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    75k wage

    Bank acc deposit ekata 25 one
    savings account නමේ ද ගත්තේ ? මම නම් 25 දුන්නේ නැහැ කිසිම තැනකට රු 1000 වගේ Open කරේ Pan Asia Bank , NDB , lolc ටිකම
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,963
    113
    🤍
    savings account නමේ ද ගත්තේ ? මම නම් 25 දුන්නේ නැහැ කිසිම තැනකට රු 1000 වගේ Open කරේ Pan Asia Bank , NDB , lolc ටිකම
    Current bung 25 dunna