මේ දෙකෙන් හොද මොකක්ද..

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,084
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    200w.gif
     
    • Haha
    Reactions: Sonik Sonik

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    රේට් එක ගහගනින් බන් පුකේ.

    බලපන් රේස් වගේ ඒවට හැරෙන්නවත් පුලුවන්ද යකෝ මේකේ පෙනුම, බිල්ඩ් Quality, ෆීචර්ස්, Efficiency එක්ක.

    කිලොමීටරයක් යන්න රුපියල් 5යි කොස්ට් එක. සෝල තියේනම් ඒකත් 0යි

    It's also a bigger car with more road presence than the alternatives in the same price range

    මේක safety test එකට ගිහින් නෑ අලුතින් රිලීස් උන නිසා ගිය අවුරුද්දෙ. ගියොත් 5 star ශුවර්

    ඔය කෝස්ට් එක විදුලියට විතරනේ
    ටොයෝටා ෆ්ලැට් ෆෝම් එකේත් හය්බ්‍රිඩ් වල කෝස්ට් එක ඔහොම හැදුවා ආපු ගමන්.
    දැන් හදනකොට බැටරි කෝස්ට් එක ලක්ශෙන් බෙදලා , ABS එකටත් ඒ විදිහටම දාලා හදලා බලන්න ඕනා ඇත්ත ලාබෙ බලන්න

    ඕකට BYD එක කරන්න තව අවුරුදු 4-5 ඉන්න වෙයි නේ
    ටෙස්ලා නම් එහෙම ඕනා නෑ ..ලයිෆ් ටයිම් වොරන්ටි නිසා. එත් ලංකාවේ නම් ගන්න වෙනවා ඒජන්ට් කෙනෙක් නැති නිසා
    ලයිෆ් ටයිම් එක අවුරුදු 5 ද දන්නෙත් නැහැ මම නම්
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    906
    1
    1,836
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔය කෝස්ට් එක විදුලියට විතරනේ
    ටොයෝටා ෆ්ලැට් ෆෝම් එකේත් හය්බ්‍රිඩ් වල කෝස්ට් එක ඔහොම හැදුවා ආපු ගමන්.
    දැන් හදනකොට බැටරි කෝස්ට් එක ලක්ශෙන් බෙදලා , ABS එකටත් ඒ විදිහටම දාලා හදලා බලන්න ඕනා ඇත්ත ලාබෙ බලන්න

    ඕකට එක කරන්න තව අවුරුදු 4-5 ඉන්න වෙයි නේ
    එහෙනම් ඉතින් ආදි කාලෙ වගේ පෙට්රල් මැනුවල් එකක් පැදගෙන ඉමු සහෝ.

    ලෝකෙ සාමන්ය මිනිස්සුනන්ම් අද කාලෙ අඩුම හයිබ්රිඩ්වත් නැත්නම් වාහන ගන්නෙ නෑ, නාන්න සල්ලි තියෙන එකෙක් ඇරෙන්න. උන්ටත් එහෙනම් වොරි වෙවී ඉන්න වෙනවා අනේ තව අවුරුදු 10කින් 15කින් මේකෙ බැටරියත් මාරු කරන්න කීයක් යයිද කියලා.

    ඕවට ඔප්ශන් හැදෙනවා බන් ඒ කාලෙ වෙද්දි, ලීෆ් එකට බැටරි තියෙන්නෙ හෙන අඩු ගානට දැන්. අනික මේවයෙ බැටරි මාරු කරන කාලෙදි මේක පදින්නෙ 3 වෙනි 4 වෙනි ඔව්නර් වෙන්නත් පුලුවන්. පාඩුව බෙදිලා යනවා ඔව්නර්ස්ල අතේ. පලවෙනි එකාට තමයි වාසිම. රුපියලට හිකෙන හිකිල්ලට ඉස්සරහ මේ ගානටවත් වාහන ගන්න බැරිවෙද්දි මේවා විකුනන්න බැරිවෙන්නෙත් නෑ.

    මම කියන්නෙ නෑ BYD ලගෙ තියෙන ගාන වැඩිම වාහනේ ගනින් කියලා. මේ ගානට (13.5 M) මේක අත උඩින් වටිනවා. මේ ගනන් වලට ගන්න වෙන හරිහමන් වාහන නැති නිසා මේක විකුනන්නත් ඊසි.

    කෝටි දෙකේ තුනේ වාහන ගන්න උන්ට ලොකු පාඩුවක් වෙනව කොහොමත් (මොන බ්රෑන්ඩ් එක උනත්), ඊලග එකා පරන වාහනේකට කෝටි 2ක් යට කරන්නැති නිසා. හැබැයි මේක අවුරුදු 5ක් පැදල ලක්ශ 90ට වික්කත් පාදු නෑ. (මම කියන්නෙ worst case, කොහොමත් ඉස්සරහට මිල වැඩි මිසක් අඩුනම් වෙන්නෙ නෑ)

    BYD ලගෙ දැනට වැඩිපුරම සෙල් වෙන මොඩල් එක මේක. (ඕවරෝල් සේල්ස් වැඩියි Sealion 6 එකට, ඒක කලින් ආපු නිසා). මේක 2026 march ඉදන් එන්න පටන් ගත්තෙ.

    අනික UK වලත් මේක පවුම් 30,000 (රුපියල් 13 M)ට විකුනන්නෙ, ඕස්ට්රෙලියා, නිව්සීලන්ඩ් වල මිල වෙන්නෙත් ලන්කා රුපියල් 10M රේන්ජ් එකේ. ඉතින් වෙන රටවල් එක්ක බැලුවත් මේක ලන්කාවෙ මිල, ඒ ආසන්නවමයි යන්නෙ, ඒ නිසා මිනිහෙක්ට හිත හදාගෙන ගන්නත් පුලුවන් වාහනේ වගේ දෙතුන් ගුනයක් ටැක්ස් නොගෙවන නිසා.
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,519
    113
    ඔය කෝස්ට් එක විදුලියට විතරනේ
    ටොයෝටා ෆ්ලැට් ෆෝම් එකේත් හය්බ්‍රිඩ් වල කෝස්ට් එක ඔහොම හැදුවා ආපු ගමන්.
    දැන් හදනකොට බැටරි කෝස්ට් එක ලක්ශෙන් බෙදලා , ABS එකටත් ඒ විදිහටම දාලා හදලා බලන්න ඕනා ඇත්ත ලාබෙ බලන්න

    ඕකට BYD එක කරන්න තව අවුරුදු 4-5 ඉන්න වෙයි නේ
    ටෙස්ලා නම් එහෙම ඕනා නෑ ..ලයිෆ් ටයිම් වොරන්ටි නිසා. එත් ලංකාවේ නම් ගන්න වෙනවා ඒජන්ට් කෙනෙක් නැති නිසා
    ලයිෆ් ටයිම් එක අවුරුදු 5 ද දන්නෙත් නැහැ මම නම්
    Tesla wala old battery tech thiyenne. BYD battery eta wada advanced
     
    • Like
    Reactions: Sonik Sonik

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,730
    113
    kandy
    Green NCAP කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න
    එතකොට මෙහෙම කිව්වේ කලින් වැරදිලාද
    safety rating NCAP or ANCAP = 0

    NCAP rating 5 star
    https://news.euroncap.com/greenncap...-stars/s/3e156645-52f3-427a-8f77-f274ed893651

    Green NCAP ද ඕනේ කිව්වේ
    ඔන්න තියනවා rating 5ක් atto 2 එකට

    https://www.greenncap.com/assessments/byd-atto-2-2024-0213/

    තව මොනවද කියන්නේ ??
     
    • Like
    Reactions: Sonik Sonik

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    BYD ATTO 2

    - Ventilated seats (කොහොමද පුක පිට කූල් වෙද්දි ආතල් එක )
    - Premium leather
    - Premium sounds
    - Wireless phone charging
    - Vehicle to Load facility
    - Modern boxy look

    Only 13.5 million

    2025_BYD_Atto_2_Launch-1.jpg

    BYD-Atto-2-010-low-res.jpeg

    byd-atto-2-review-1410.jpg
    ඔක්කොම හොඳයි gear handle එක තියෙන තැන තමයි අවුල. 🥲
     
    • Like
    Reactions: Sonik Sonik

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    එතකොට මෙහෙම කිව්වේ කලින් වැරදිලාද
    safety rating NCAP or ANCAP = 0

    NCAP rating 5 star
    https://news.euroncap.com/greenncap...-stars/s/3e156645-52f3-427a-8f77-f274ed893651

    Green NCAP ද ඕනේ කිව්වේ
    ඔන්න තියනවා rating 5ක් atto 2 එකට

    https://www.greenncap.com/assessments/byd-atto-2-2024-0213/

    තව මොනවද කියන්නේ ??

    Green NCAP: Evaluates a vehicle's overall environmental impact, fuel/energy efficiency, and sustainability.

    Safety NCAP (Euro NCAP): Evaluates a vehicle's crashworthiness and ability to prevent accidents to protect human life.

    වෙනස තේරෙනවා ද?

    මම ඇහුවේ 👇

    safety rating NCAP or ANCAP = 0
     
    • Dislike
    Reactions: Sonik Sonik

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,730
    113
    kandy
    Green NCAP: Evaluates a vehicle's overall environmental impact, fuel/energy efficiency, and sustainability.

    Safety NCAP (Euro NCAP): Evaluates a vehicle's crashworthiness and ability to prevent accidents to protect human life.

    වෙනස තේරෙනවා ද?

    මම ඇහුවේ 👇
    හරි මචන් .. ඉතින් මේ එකක් වත් අව්ලක් නෑ නේ .
    5 star rating තියනවා නේ .
    මොකද්ද ප්‍රශ්නේ
     
    • Like
    Reactions: Sonik Sonik