Nolan කාරයගේ මොලේ මැරිලාද?

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    Watched the cam rip (i'm watching this in theatre too, it's all good). Holy fuck, this movie is so mid, bros. Shitty fucking modern lingo and weird ass fucking editing.
    There's a scene with Circe that was pretty good.
    The Laestrygonians scene is so fucking bad (the giant fuckers with silver armor)

    Also, this scene is so fucking weird, Menelaus turns Helen's head and literally says, "Ah, the face that launched 1,000 ships." (Is Nolan secretly based?)

    1784210158443.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621

    View attachment 267958
    හෙට බලමු.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    ඉන්දියාවෙත් ෆිල්ම් එකේ මුහුරත් උළෙලවල් තියෙනවා. ඒත් හෝමර්ගෙ 'Odyssey' කතාව උපන්න ග්‍රීසියෙ මොන උළෙලක්වත් තියා ඒ ගැන කිසි සදහනක්වත් නෑ ෆිල්ම් එක වෙනුවෙන් කියලා කරපු. ෆිල්ම් එක හදන්න ග්‍රීක් අයගෙ ටැක්ස් සල්ලි ඩොලර් මිලියන 7 කට කිට්ටු වෙන්නත් අරගෙන නෝලන්කාරයා එසේ මෙසේ ද්‍රෝහිකමක් නෙවේ ග්‍රීසියෙ මිනිස්සුන්ටයි, ඒ මිනිස්සුන්ගෙ කල්චර් එකටයි මේ කරේ. 🤬
    මෝනා හදද්දී පැසිපික් සාගරේ දූපත් වාසීන්ගේ කල්චර් එක ගැන හිතල පුළුවන් තරන් එකට ගැලපෙන්න නළු නිළියන් පවා හෙව්වා කියල කියනවා. එත් ග්‍රීසිය කියන රටේ සමහරවිට ඇත්තටම වුනු කතාවක් විකාශය කරලා හැදුනු ඉතිහාසගත ජනප්‍රවාදය වෙනුවෙන් එහෙම තැකීමක් නැහැ. එක ලොකු වැරැද්දක්. (මන් මේ අදහස වෙන තැනක කියවල එක උපුටල දැම්මේ. මාත් එක අනුමත කරන නිසයි. )
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    Watched the cam rip (i'm watching this in theatre too, it's all good). Holy fuck, this movie is so mid, bros. Shitty fucking modern lingo and weird ass fucking editing.
    There's a scene with Circe that was pretty good.
    The Laestrygonians scene is so fucking bad (the giant fuckers with silver armor)

    Also, this scene is so fucking weird, Menelaus turns Helen's head and literally says, "Ah, the face that launched 1,000 ships." (Is Nolan secretly based?)

    View attachment 267958
    The Cyclops scene is good.
    Charybdis is just a whirlpool now.
    Scylla is only in it for like 2 minutes.
    Robert Pattinson (Antinous) plays a turbo fucking prick, and he plays it really well. I wanted to punch him through the screen, that mf can act.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    Watched the cam rip (i'm watching this in theatre too, it's all good). Holy fuck, this movie is so mid, bros. Shitty fucking modern lingo and weird ass fucking editing.
    There's a scene with Circe that was pretty good.
    The Laestrygonians scene is so fucking bad (the giant fuckers with silver armor)

    Also, this scene is so fucking weird, Menelaus turns Helen's head and literally says, "Ah, the face that launched 1,000 ships." (Is Nolan secretly based?)

    View attachment 267958
    නිකන් ඉන්න බැරිකමකට කෑම් කොපිය බැලුවා මාත්. 🥲

    ෆිල්ම් එකේ මුල්භාගෙ, විශේෂෙන් පළවෙනි පැයේ ෆිල්ම් එකේ එඩිටින් පට්ටම අවුල්. කිසිම සීන් එකක ෆ්ලෝ එකක් නෑ. බලන කෙනාට සීන් එක ෆීල් වෙන්න ඉඩක් දෙන්නෙත් නෑ. කට් එකෙන් කට් එකට සෑහෙන වේගෙන් යනවා 'non linear" විදිහට. එක කට් එකක් තත්පර 5 ක් වත් තියෙන්න නැතුව ඇති මුල් පැය ඇතුළෙ. නෝලන් 'Oppenheimer' වල එඩිටින් ස්ටයිල් එක මේකටත් ගන්න ගිහින්න සෑහෙන දුරට ෆේල් වුණ ගතියක් දැනුනෙ ෆිල්ම් එකේ මුල්භාගෙදි. ෆිල්ම් එකේ දෙවැනි භාගෙදි එඩිටින් නම් හොදයි සාමාන්‍යයෙන් පළවෙනි භාගෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත්. දෙබස් නම් මෙලෝරහක් නෑ. මොඩර්න් ඩේ විදිහට දෙබස් ඔක්කොම තියෙන්නෙ. 'F' වර්ඩ් එක කියන තැනුත් කීපයක් තිබ්බා. අටෙන්ෂන් ස්පෑන් එකක් නැති Gen Z ටික්ටොක් ඕඩියන්ස් එක වෙනුවෙන් ලියපු එකක් වගේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක.

    Cyclops සීන් එක, Troy සීන් එක, Circe ඔඩීසියස්ගෙ මිනිස්සු ටික ඌරන්ට හරවන සීන් එකයි, ඔඩීසියසුයි, සූටර්ස්ලයි අතරෙ වෙන එන්ඩ් බැට්ල් එකයි හුගක් හොදට කරලා තියෙනවා. Laestrygonians ගෙයි, Scylla ගෙයි, සයිරන්ලගෙයි සීන්ස්වල දුන්න ස්ක්‍රීන් ටයිම් එක නම් සෑහෙන්න මදියි. කොහොම වුණත් නෝලන්, පොරට තිබ්බ ලොකුම දුර්වලකමක් නම් මේ ෆිල්ම් එකේදි හදාගෙන තියෙනවා. ඒ හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් සීන්ස් ඩිරෙක්ට් කරන්න තිබ්බ දුර්වලකම. ඒ අඩුපාඩුව නම් පොඩ්ඩක්වත් දැක්කෙ නෑ ෆිල්ම් එකේ. ෆයිට් සීන්ස් ටික සෑහෙන හොදට කරලා තිබ්බ වයලන්ස් ගතිය හොදට දැනෙන විදිහට.

    සෙන්ඩායා, ලුපිටා, එලියට් කියන අන්හෝලි ට්‍රිනිටි එක ෆිල්ම් එක ගැන හොදක් කියන්න තිබ්බ නම් ඒකත් නැති කරා වගේ හැගීමක් ආවෙ. තුන්දෙනාගෙම ඇක්ටින් මෙළෝ රහක් නෑ. තුන්දෙනාගෙම ස්ක්‍රීන්ටයිම් එකතු කරලා බැලුවොත් විනාඩි 5 ක්වත් නැතුව ඇති. ඕකෙන් ම හොදටම තේරෙනවා නෝලන් මේ තුන්දෙනාව කෑස්ට් කරන්න හේතුව වුණේ මොකද්ද කියලා.😏 ට්‍රැක්ස් දෙක තුනක් ඇරෙන්න ලුඩ්විග්ගෙ score එකත් පට්ටම underwhelming. ෆිල්ම් එක හෙන පට්ට එකක්‍ ය කියලා ලොකුවට වර්ණනා ක්‍රිටික්ස්ලා සෙට් එක ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ.:confused:

    ෆිල්ම් එකේ ඇක්ෂන්, cinematography, effects නම් උපරිමෙම් ම වගේ හොදට කරලා තියෙනවා. Suspence, tension, horror ගතිය හොදට පෙන්නපු තෑන් කීපෙකුත් තිබ්බා. ඒ ඇරෙන්න අනිත් දේවල් ගැන නම් හොදක් කියන්න නැති තරම්. 😑
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    නිකන් ඉන්න බැරිකමකට කෑම් කොපිය බැලුවා මාත්. 🥲

    ෆිල්ම් එකේ මුල්භාගෙ, විශේෂෙන් පළවෙනි පැයේ ෆිල්ම් එකේ එඩිටින් පට්ටම අවුල්. කිසිම සීන් එකක ෆ්ලෝ එකක් නෑ. බලන කෙනාට සීන් එක ෆීල් වෙන්න ඉඩක් දෙන්නෙත් නෑ. කට් එකෙන් කට් එකට සෑහෙන වේගෙන් යනවා 'non linear" විදිහට. එක කට් එකක් තත්පර 5 ක් වත් තියෙන්න නැතුව ඇති මුල් පැය ඇතුළෙ. නෝලන් 'Oppenheimer' වල එඩිටින් ස්ටයිල් එක මේකටත් ගන්න ගිහින්න සෑහෙන දුරට ෆේල් වුණ ගතියක් දැනුනෙ ෆිල්ම් එකේ මුල්භාගෙදි. ෆිල්ම් එකේ දෙවැනි භාගෙදි එඩිටින් නම් හොදයි සාමාන්‍යයෙන් පළවෙනි භාගෙත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත්. දෙබස් නම් මෙලෝරහක් නෑ. මොඩර්න් ඩේ විදිහට දෙබස් විදිහට ඔක්කොම තියෙන්නෙ. 'F' වරඩ් එක කියන තැනුත් කීපයක් තිබ්බා. අටෙන්ෂන් ස්පෑන් එකක් නැති Gen Z ටික්ටොක් ඕඩියන්ස් එක වෙනුවෙන් ලියපු එකක් වගේ ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක.

    Cyclops සීන් එක, Troy සීන් එක, Circe ඔඩීසියස්ගෙ මිනිස්සු ටික ඌරන්ට හරවන සීන් එකයි, ඔඩීසියසුයි, සූටර්ස්ලයි අතරෙ වෙන එන්ඩ් බැට්ල් එකයි හුගක් හොදට කරලා තියෙනවා. Laestrygonians ගෙයි, Scylla ගෙයි, සයිරන්ලගෙයි සීන්ස්වල දුන්න ස්ක්‍රීන් ටයිම් එක නම් සෑහෙන්න මදියි. කොහොම වුණත් නෝලන්, පොරට තිබ්බ ලොකුම දුර්වලකමක් නම් මේ ෆිල්ම් එකේදි හදාගෙන තියෙනවා. ඒ හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් සීන්ස් ඩිරෙක්ට් කරන්න තිබ්බ දුර්වලකම. ඒ අඩුපාඩුව නම් පොඩ්ඩක්වත් දැක්කෙ නෑ ෆිල්ම් එකේ. ෆයිට් සීන්ස් ටික සෑහෙන හොදට කරලා තිබ්බ වයලන්ස් ගතිය හොදට දැනෙන විදිහට.

    සෙන්ඩායා, ලුපිටා, එලියට් කියන අන්හෝලි ට්‍රිනිටි එක ෆිල්ම් එක ගැන හොදක් කියන්න තිබ්බ නම් ඒකත් නැති කරා වගේ හැගීමක් ආවෙ. තුන්දෙනාගෙම ඇක්ටින් මෙළෝ රහක් නෑ. තුන්දෙනාගෙම ස්ක්‍රීන්ටයිම් එකතු කරලා බැලුවොත් විනාඩි 5 ක්වත් නැතුව ඇති. ඕකෙන් ම හොදටම තේරෙනවා නෝලන් මේ තුන්දෙනාව කෑස්ට් කරන්න හේතුව වුණේ මොකද්ද කියලා.😏 ට්‍රැක්ස් දෙක තුනක් ඇරෙන්න ලුඩ්විග්ගෙ score එකත් පට්ටම underwhelming. ෆිල්ම් එක හෙන පට්ට එකක්‍ ය කියලා ලොකුවට වර්ණනා ක්‍රිටික්ස්ලා සෙට් එක ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා ගහපු බ්‍රෑන්ඩ් එක මොකද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ.:confused:

    ෆිල්ම් එකේ ඇක්ෂන්, cinematography, effects නම් උපරිමෙම් ම වගේ හොදට කරලා තියෙනවා. Suspence, tension, horror ගතිය හොදට පෙන්නපු තෑන් කීපෙකුත් තිබ්බා ඒ ඇරෙන්න අනිත් දේවල් ගැන නම් හොදක් කියන්න නැති තරම්. 😑
    Editing sahena awl, flow ekak ne. hard cuts like crazy
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    Editing sahena awl, flow ekak ne. hard cuts like crazy
    හාර්ඩ් කට්ස් වුණත් හරියට, ක්ලෙවර් විදිහට කරන්න පුළුවන් හරිහමන් ආරම්භෙකුයි අවසානෙකුයි ඇතුව කට් එක කරනවා නම්. මේකෙදි එහෙමත් නෑ. කට් එක හරියට ඉවර වෙන්න දෙන්නෙත් නෑ සමහර තැන්වල. දෙබස හරි, ෂොට් එක හරි ඉවර වෙන්න කලින් මැදින් කට් කරනවා ඊළගට කට් එකට යද්දි කිසිම ගැළපීමක් එන්නෙ නැති විදිහට. පට්ටම Jarring එහෙම වුණාම. ෆිල්ම් එකේ දෙවැනි භාගෙදි නම් ඔය අවුල ටිකක් විතර අඩුවෙන් දැක්කෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,093
    99,621
    113
    හෙලන් ඇරුනම අනික් උන්ගේ නන් එහෙම වරදක් තිබ්බේ නෑ. කොහොමත් ගොඩක් උන් odessy, iliad කියවලා තියා අහලවත් නෑ. පේජ් ගේ චරිතයට නන් ඌ ගැළපුණා.

    Cut එකේත් මට ලොකු අවුලක් තෙරුන් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    හෙලන් ඇරුනම අනික් උන්ගේ නන් එහෙම වරදක් තිබ්බේ නෑ. කොහොමත් ගොඩක් උන් odessy, iliad කියවලා තියා අහලවත් නෑ. පේජ් ගේ චරිතයට නන් ඌ ගැළපුණා.

    Cut එකේත් මට ලොකු අවුලක් තෙරුන් නෑ.
    Mata theruna widiyata, Acting awl. Elliot paige gei, Ara Indian Patel gei. Editing awl. Cuts wediy. Dialogues awl.
    World building awl. Pasuthala thawa live widiyata hadanna thibba
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    Mata theruna widiyata, Acting awl. Elliot paige gei, Ara Indian Patel gei. Editing awl. Cuts wediy. Dialogues awl.
    World building awl. Pasuthala thawa live widiyata hadanna thibba
    හිමේෂ් පටෙල්ගෙ රගපෑම් නම් හොදයි ෆිල්ම් එකේ. පොරගෙ පර්ෆෝර්මන්ස් එක ෆිල්ම් එකේ දැක්ක හොද ම පර්ෆෝර්මන්ස් එකක් මට නම්. ඒ අතින් බැලුවොත් ජෝන් බර්න්තෝල්ගෙ ඇක්ටින් එහෙම නම් පට්ටම අවුල්.

    images
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    "Domestic OP" එක $100M එහා යාවි. තියෙන තත්ත්වෙ අනුව නම් $110M-$120M අතරෙ ගාණක් හොයයි වගේ. Weekend to weekend ඩ්‍රොප් එක තමයි දැන් කොහොම වෙයි ද කියලා බලන්න තියෙන්නෙ.