ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    මට නම් ඒක clearly පේන්න තියෙනව, අනික කරල බලලත් එක්කනෙ කියන්නෙ. පරිපූර්ණභාවය කියන්නෙ මොකක්ද කියල තියෙනවනම්, මුලටික (සෝවාන් අංග) පරිපූර්ණවූ පසු සතිපට්ඨානය පරිපූර්ණය කරනව කියලත් තියනවනම්, තව මොනාද? පාලියෙන් ගත්තත් ඕක මයි තියෙන්නෙ (පරිපූරෙති, පරිපූරො). හැබැයි ඉතිං රෝෂ් අයියට වෙන එකක් තේරෙන්න පුළුවන්, ඒකෙ ගැටළුවක් නැහැ 🤷‍♂️

    ඔබතුමා මුලටික - සොවාන් අන්ග කියල පෙන්නන්නෙ මොන ටිකද?

    ඔව්, අනිවාර්යෙන්ම... මාර්ගඵල වලට කලින් එක එක්කෙනා, තම තමන් විසින්ම හදාගත්ත එක එක සතිපට්ඨාන තමයි කොහොමත් කර කර ඉන්නෙ... ඒකායන මග්ග එහෙම වෙන්න බැහැ IMHO.

    හරි..ඔතන පරිපුරනය වෙන, වුන...සීලය..ආර්ය කාන්ත සීලය කියල කොහොමද කියන්නෙ?
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔබතුමා මුලටික - සොවාන් අන්ග කියල පෙන්නන්නෙ මොන ටිකද?
    These ones:
    1784242779450.png

    couldn't be more clearer IMHO. 🤷‍♂️
    හරි..ඔතන පරිපුරනය වෙන, වුන...සීලය..ආර්ය කාන්ත සීලය කියල කොහොමද කියන්නෙ?
    මෙන්න මේ නිසා:
    යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු

    මම හිතන්නෙ නං ඔය bold කරල තියෙන ටික අනිවාරයෙන් ආර්‍යකාන්ත සීලය වෙන්න ඕනි කියල, මොකද සෝවාන් අංග 3ක් තිබිල එකක් නැති වෙන්න විදියක් නැහැ, එහෙම උනොත් ඒක හරියට බිමට වැටෙන්න පටන් ගත්ත ගලක්, බිමට නොවැටී මග නතර උනා වගෙ.
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    These ones:
    View attachment 267976
    couldn't be more clearer IMHO. 🤷‍♂️

    මෙතන දම්මානුදම්ම ප්‍රතිපදාව මොන එක ද?

    මෙන්න මේ නිසා:
    යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ ස්මෘති සම්ප්‍රජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍රජන්‍යය පරිපූර්ණ වූයේ ඉන්‍ද්‍රියසංවරය පුරයි. ඉන්‍ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු

    මම හිතන්නෙ නං ඔය bold කරල තියෙන ටික අනිවාරයෙන් ආර්‍යකාන්ත සීලය වෙන්න ඕනි කියල,

    ආර්ය කාන්ත සීලය, ඉන්ඩ්‍රිය සන්වරය වැඩීම/පූර්න කිරීමෙන් පූර්න වෙන එකක් ද?

    මොකද සෝවාන් අංග 3ක් තිබිල එකක් නැති වෙන්න විදියක් නැහැ, එහෙම උනොත් ඒක හරියට බිමට වැටෙන්න පටන් ගත්ත ගලක්, බිමට නොවැටී මග නතර උනා වගෙ.

    ඔතනට එනකොට අන්ග 4ම තියෙන්නෙ ඕනෙ කියන්නෙ...මොන පදනමෙන් ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,770
    11,262
    113
    ශුන්‍යතා දහම කියන්නෙ එකෙන් ලන්කාවට කිසිම දෙයක් ලැබුනෙ නැති නිස. ලැබුනු දෙයක් තියෙනවා නම් මෙතන දාන්න. මොනාද ලැබුනෙ? වීනිත මිනිස්සු? ඉඩම් අල්ලනවා බලෙන්, පික්ම් ගියාම ගෙදර එන්නෙ පෙට්ටියෙන්, තව තියෙනවා. ලැබුනු දෙවල් ලිස්ට් එක ගනයොන්ගෙන් පටන් ගමු, අටමාතනෙන් පටන් ගන්න
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    මෙතන දම්මානුදම්ම ප්‍රතිපදාව මොන එක ද?
    ප්‍රශ්නෙ වැරදියි රෝෂ් අයියෙ, එහෙම "එකක්" නැහැ ඔතන ප්‍රශ්න 3ක්. ධම්මා (ධර්මය) මොකක්ද? අනු ධර්ම මොනවද? පටිපදාව කුමක්ද?
    • ධර්මය - චතුරාර්‍ය සත්‍ය ධර්මය
    • අනු ධම්ම - ධර්මය අනුව interpret වෙන experience එක
    • පටිපදාව - experience එකට ධර්මය apply කිරීමේ වැඩපිළිවල
    ඉතිං ඔය ආර්‍යකාන්ත සීලය පිහිටන්නෙ ධම්මානුධම්ම පටිපදාවෙන් තමයි ... අවබෝධය නිසා පිහිටන සීලයනෙ.
    ආර්ය කාන්ත සීලය, ඉන්ඩ්‍රිය සන්වරය වැඩීම/පූර්න කිරීමෙන් පූර්න වෙන එකක් ද?
    ඔව්, හැබැයි ඉතිං කරන ඒව නෙමෙයි, වෙන ඒවා කියලනෙ කියල තියෙන්නෙ, ඔය ඔක්කොම ඵල, අපි focus කරන්න ඕනි හේතු හදන්න.

    *** පරිපූර්ණය වූ ත්‍රිවිධ සුචරිතයෝ = ආර්‍යකාන්ත සීලය
    ඔතනට එනකොට අන්ග 4ම තියෙන්නෙ ඕනෙ කියන්නෙ...මොන පදනමෙන් ද?
    කියල තියෙන නිසා සහ 3ක් තිබිල එකක් නැතිවෙන්න බැරි නිසා

    ශුන්‍යතා දහම කියන්නෙ එකෙන් ලන්කාවට කිසිම දෙයක් ලැබුනෙ නැති නිස. ලැබුනු දෙයක් තියෙනවා නම් මෙතන දාන්න. මොනාද ලැබුනෙ? වීනිත මිනිස්සු? ඉඩම් අල්ලනවා බලෙන්, පික්ම් ගියාම ගෙදර එන්නෙ පෙට්ටියෙන්, තව තියෙනවා. ලැබුනු දෙවල් ලිස්ට් එක ගනයොන්ගෙන් පටන් ගමු, අටමාතනෙන් පටන් ගන්න
    අපි මේ ආත්ම අර්ථ කාමී set එකක් බං, ලංකාවට දේවල් දෙන්න නෙමෙයි අපි ඉන්නෙ. :P
    ------ Post added on Jul 17, 2026 at 5:56 AM
     
    Last edited:
    • Haha
    Reactions: sinhawanshaya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    ප්‍රශ්නෙ වැරදියි රෝෂ් අයියෙ, එහෙම "එකක්" නැහැ ඔතන ප්‍රශ්න 3ක්. ධම්මා (ධර්මය) මොකක්ද? අනු ධර්ම මොනවද? පටිපදාව කුමක්ද?
    • ධර්මය - චතුරාර්‍ය සත්‍ය ධර්මය
    • අනු ධම්ම - ධර්මය අනුව interpret වෙන experience එක
    • පටිපදාව - experience එකට ධර්මය apply කිරීමේ වැඩපිළිවල
    ඉතිං ඔය ආර්‍යකාන්ත සීලය පිහිටන්නෙ ධම්මානුධම්ම පටිපදාවෙන් තමයි ... අවබෝධය නිසා පිහිටන සීලයනෙ.

    ආර්‍යකාන්ත සීලය - අවබෝධය නිසා පිහිටන සීලයනෙ. agreed (අවබොදය මත, ඉන්ස්ඩ්‍රහිය සන්වරය මත නෙවේ, see below)

    ඔව්, හැබැයි ඉතිං කරන ඒව නෙමෙයි, වෙන ඒවා කියලනෙ කියල තියෙන්නෙ, ඔය ඔක්කොම ඵල, අපි focus කරන්න ඕනි හේතු හදන්න.

    *** පරිපූර්ණය වූ ත්‍රිවිධ සුචරිතයෝ = ආර්‍යකාන්ත සීලය

    කියල තියෙන නිසා සහ 3ක් තිබිල එකක් නැතිවෙන්න බැරි නිසා

    සොවාන් මාර්ග චිත්ත වීතියෙ, ගොත්‍රබු සිතෙන් පෘතක්ජන සන්තතිය ආර්ය සන්තතියට හැරිල එන පලමු සිත (මාර්ග ) සිතේ, වෙන දිට්ටි අනුශයේ එරැඩිකේශන් එක නිසා තමයි... ආර්ය කාන්ත සීලය ඇති වෙන්නෙ....එරැඩිකේශන් එක නිසා තමයි..සීලය බිදෙන්නෙ නැත්තේ...

    ආර්ය කාන්ත සීලය...ඉන්ඬ්‍රහිය සන්වරයෙන් ඇතිවෙන / මත ඩිපෙන්ඩ් වෙන් සීලයක් වත්, පූර්නය වන්, පුරන සීලයක් වත් නෙවේ..ඉන්ස්ටන්ට්ලි ඇතිවෙන් එකක්...

    ඉන්ද්‍රිය සන්වරයෙ මත ඩිපෙන්ඩ් වෙන්නෙ, පූර්නය වෙන්නෙ, පුරන්නෙ...පෘතක්ජන සීලය...

    sila based on indriya sanvara is not unbreakable..

    ඔබතුමා ඔතන ත්‍රිවිද සුචරිතය, ආර්ය කාන්ත් සීලය කියල කරන අසම්ප්ශන් එක වැරදි..
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ආර්‍යකාන්ත සීලය - අවබෝධය නිසා පිහිටන සීලයනෙ. agreed (අවබොදය මත, ඉන්ස්ඩ්‍රහිය සන්වරය මත නෙවේ, see below)

    සොවාන් මාර්ග චිත්ත වීතියෙ, ගොත්‍රබු සිතෙන් පෘතක්ජන සන්තතිය ආර්ය සන්තතියට හැරිල එන පලමු සිත (මාර්ග ) සිතේ, වෙන දිට්ටි අනුශයේ එරැඩිකේශන් එක නිසා තමයි... ආර්ය කාන්ත සීලය ඇති වෙන්නෙ....එරැඩිකේශන් එක නිසා තමයි..සීලය බිදෙන්නෙ නැත්තේ...

    ආර්ය කාන්ත සීලය...ඉන්ඬ්‍රහිය සන්වරයෙන් ඇතිවෙන / මත ඩිපෙන්ඩ් වෙන් සීලයක් වත්, පූර්නය වන්, පුරන සීලයක් වත් නෙවේ..ඉන්ස්ටන්ට්ලි ඇතිවෙන් එකක්...

    ඉන්ද්‍රිය සන්වරයෙ මත ඩිපෙන්ඩ් වෙන්නෙ, පූර්නය වෙන්නෙ, පුරන්නෙ...පෘතක්ජන සීලය...

    sila based on indriya sanvara is not unbreakable..

    ඔබතුමා ඔතන ත්‍රිවිද සුචරිතය, ආර්ය කාන්ත් සීලය කියල කරන අසම්ප්ශන් එක වැරදි..
    ඔව් ඕක technically හරි, හැබැයි ඔයා ඔය කතා කරන්නෙ එක හිතකට.

    එක හිතකට එක ආරම්මනයයි - agree ද?
    existence කියන්නෙ ආරම්මන විශාල සංක්‍යාවක් - agree ද?

    ඒ විතරක් නෙමෙයි, එක හිතක් තව හිතකට ප්‍රත්‍ය වෙල, හිත පඬු ගැහෙන ක්‍රියාවලිය ඔයා දන්නවද? චිත්ත >> මනෝ >> මානසං .... කියල විඥානස්කන්ධය වෙනකං යන්නෙ? ඔය පඬු ගැහෙන හිත් (මහා විශාල ප්‍රමාණයක්) වලටත් ආරම්මණ හිත් වල මාර්ගඵල ස්වභාවය ඇති වීමට තමයි පරිපූර්ණය කියන්නෙ. ඔන්න ඔය පරිපූර්ණ වීම තමයි මෙන්න මෙහෙම බුදු හාමුදුරුවො දේශනා කලේ.

    "මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබු සේ වැටෙමින් පර්‍වත කන්දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්දර ප්‍රදරශාඛාවෝ පරිපූර්ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපුර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපුර්ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි."

    මේ example එක අයෙ ඉතිං තක්කෙටම හරි 👆

    මම නිතරම කියන්නෙ දැන් ඉන්න ගොඩක් අයට මේක ටික ටික වෙන ක්‍රියාවලියක් කියල අන්න ඒ නිසා. ඔයා දන්නෙ මේකේ පොතේ කියල තියෙන highly technical කෑල්ල විතරයි. ඒක 100% හරි නමුත් practical නැහැ.

    මේවා අත්දැකීමෙන් කියන්නෙ, පොත් වලින් හොයන්න යන්න එපා (සමහර විට ඇති), කැමති නම් මේක practically වෙන විදියත් ඉගෙනගන්න/try කරන්න... වැරදි නං ඉතිං forget about it. :-)
     
    • Like
    Reactions: nipund and Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113

    imho,

    පංචස්කන්ධයම තමයි අභිධර්මයෙන් විස්තර කරන්නේ.

    සංඛතය => පංචස්කන්ධය => චිත්ත, චෛතසික, රූප
    අසංඛතය => නිබ්බාන

    සොවාන් මාර්ග චිත්ත වීතියෙ, ගොත්‍රබු සිතෙන් පෘතක්ජන සන්තතිය ආර්ය සන්තතියට හැරිල එන පලමු සිත (මාර්ග ) සිතේ, වෙන දිට්ටි අනුශයේ එරැඩිකේශන් එක නිසා තමයි... ආර්ය කාන්ත සීලය ඇති වෙන්නෙ....එරැඩිකේශන් එක නිසා තමයි..සීලය බිදෙන්නෙ නැත්තේ...

    ආර්ය කාන්ත සීලය...ඉන්ඬ්‍රහිය සන්වරයෙන් ඇතිවෙන / මත ඩිපෙන්ඩ් වෙන් සීලයක් වත්, පූර්නය වන්, පුරන සීලයක් වත් නෙවේ..ඉන්ස්ටන්ට්ලි ඇතිවෙන් එකක්...

    එකඟයි.
    ------ Post added on Jul 17, 2026 at 7:58 AM
     
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    imho,

    පංචස්කන්ධයම තමයි අභිධර්මයෙන් විස්තර කරන්නේ.

    සංඛතය => පංචස්කන්ධය => චිත්ත, චෛතසික, රූප
    අසංඛතය => නිබ්බාන

    එකඟයි.
    ------ Post added on Jul 17, 2026 at 7:58 AM
    රූප , චෛතිසික = අසංකතය ,මට නම් හිතෙන්නේ වැරැදි
    අසංකථය කියලා අරගෙන තියෙන්නේ නිවන විතරයි.
    අසංඛත ය ගන්නේ සංකත බව පෙන්නන්න විතරයි. නැතුව ආසංකතය තියෙනවා කියලා ගන්න එක වැරදි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    රූප , චෛතිසික = අසංකතය

    සංඛතය = රූප, චිත්ත, චයිතසික = නාම රූප = පංචස්කන්ධය = දිට්ට, සුත, මුත, විඤ්ඤාත

    අසංකථය කියලා අරගෙන තියෙන්නේ නිවන විතරයි.
    අසංඛත ය ගන්නේ සංකත බව පෙන්නන්න විතරයි. නැතුව ආසංකතය තියෙනවා කියලා ගන්න එක වැරදි
    ⬇️
    අසංඛතය = නිබ්බාන
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    imho,

    පංචස්කන්ධයම තමයි අභිධර්මයෙන් විස්තර කරන්නේ.
    වෙන මොනව විස්තර කරන්නද මල්ලි :-) ?

    එකඟයි.
    ------ Post added on Jul 17, 2026 at 7:58 AM
    ඔව්, ඕකේ කිසි වැරද්දක් නැහැ IMHO as well.

    මලක් පේනකොට, ආරම්මණ හිත් ටික මලේ වරණ සටහන හදල දෙනව, ඒක මලක් දක්වා අරන් යන්නෙ ඔය පඬු ගැහෙන ක්‍රියාවලිය, ඕක තමයි අවිද්‍යා සහගත දෘෂ්ටියේ ඉඳල සම්මා දිට්ටියට පිරිසිදු වෙන්න ඕනි. IMHO
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    ඔව් ඕක technically හරි, හැබැයි ඔයා ඔය කතා කරන්නෙ එක හිතකට.

    එක හිතකට එක ආරම්මනයයි - agree ද?
    existence කියන්නෙ ආරම්මන විශාල සංක්‍යාවක් - agree ද?

    ඔබතුමා මම කියප්ය් එක හරියට කියවල තේරුම ගත්තන...ඔතන කියන්නෙ එක සිතක් ගැන නෙවේ...අනුශය කියන්නෙ එක සිතක දෙයක් නෙවේ...සිත්ත සන්තතියෙම තියෙන අවශ්ය මොහොතෙදි කෙලෙස් එලියට එන්න තියෙන පොටෙන්ශල් එක...අනුශය වර්ග 7..
    ඔතන සොවාන් මාර්ග සිතෙත් සිදුවෙන දිට්ටිඅනුශය ඉරැඩිකේශන් එකෙන්...සොවාන් මාර්ග සිතේ විතරක් නෙවේ..එතනින් එහාට එන සියලුම සිත්වල ඒ පොටෙන්ශල් එක නැති වෙනව...එක නිසා මලාට ආර්ය සීලය කැඩෙන්නෙ නැ... ඔය සීලය බැදිල තියෙන්නෙ දිටිටි අනුශය එක්ක...ඉන්ඩ්‍රහිය සන්වරය මත නෙවේ.....මේ කියන්නෙ ච්ත්ත සන්තතිය ගැනම...

    ඒ විතරක් නෙමෙයි, එක හිතක් තව හිතකට ප්‍රත්‍ය වෙල, හිත පඬු ගැහෙන ක්‍රියාවලිය ඔයා දන්නවද? චිත්ත >> මනෝ >> මානසං .... කියල විඥානස්කන්ධය වෙනකං යන්නෙ?

    ඔබතුමා කියන්නෙ එක අරමුනක් පස්සෙ තව එකක්...ඊට පස්සෙ තවත් එකෙක්..ඔයවගේ යන එකද?

    ඔය පඬු ගැහෙන හිත් (මහා විශාල ප්‍රමාණයක්) වලටත් ආරම්මණ හිත් වල මාර්ගඵල ස්වභාවය ඇති වීමට තමයි පරිපූර්ණය කියන්නෙ. ඔන්න ඔය පරිපූර්ණ වීම තමයි මෙන්න මෙහෙම බුදු හාමුදුරුවො දේශනා කලේ.

    ආරම්මන හිත් කියන්නෙ මොනවද? ආරම්මන හිත්වල මාර්ග ස්වාබවය කියන්නෙ මොනවද? මේ වාක්ය පැහැදිලි කරන්න..

    "මහණෙනි, යම් පරිදි ගල් මුදුනෙහි දළ පොද ඇති වැසි වස්නා කල්හි වැසිදිය ගලායන කල්හි ඒ දිය නිම්න තුබු සේ වැටෙමින් පර්‍වත කන්දර ප්‍රදර ශාඛා පුරා ලන්නේ වේද, පර්‍වත කන්දර ප්‍රදරශාඛාවෝ පරිපූර්ණ වූවාහු කුඩා හෙබ් පුරාලත් ද, කුඩා හෙබ්හු පරිපූර්ණ වූවාහු මහහෙබ් පුරාලත් ද, මහහෙබ්හු පරිපූර්ණ වූවාහු කුඩා නදීන් පුරාලත් ද, කුඩා නදීහූ පරිපුර්ණ වූවාහු මහා නදීන් පුරාලත් ද, මහා නදීහු පරිපුර්ණ වූවාහු මහමුහුද පුරාලත් ද, මෙසේ තෙල මහා සාගරයාගේ ප්‍රත්‍යය වෙයි. මෙසේත් පරිපූර්ණභාවය වෙයි."

    මේ example එක අයෙ ඉතිං තක්කෙටම හරි 👆

    අනිවාර්යයෙන්...මේකේ වැරද්දක් නැ...හැබයි මේකෙන් කියවෙන්නෙ නැ...මේ කතාකරන්නෙ අර්යකාන්ත සීලය කියල..

    ඔබතුමා ඔතන උදාහරනයෙ පරිපූර්න කියන එකේ අර්තය මොකක්ද?

    මම නිතරම කියන්නෙ දැන් ඉන්න ගොඩක් අයට මේක ටික ටික වෙන ක්‍රියාවලියක් කියල අන්න ඒ නිසා. ඔයා දන්නෙ මේකේ පොතේ කියල තියෙන highly technical කෑල්ල විතරයි. ඒක 100% හරි නමුත් practical නැහැ.

    මේවා අත්දැකීමෙන් කියන්නෙ, පොත් වලින් හොයන්න යන්න එපා (සමහර විට ඇති), කැමති නම් මේක practically වෙන විදියත් ඉගෙනගන්න/try කරන්න... වැරදි නං ඉතිං forget about it. :-)

    මෙහෙමයි...කලිනුත් කියන්න හිතල නිකන් හිටිය...

    ඔබතුමා කලිනුත් මට කිව්වේනෙ...මම කියවන්නෙ උඩින් පල්ලෙන්...දැන් මෙතනත් කියනවනෙ මම දන්නෙ පොතේ ටෙක්නිකල් කැල්ල විතරයි අනන් මනන්..

    දාර්ශනික සන්වාදයකදි පර්සනල් ෆැක්ටර් එක අදාල නැ...ඔබතුමාගේ අත් දැකීමත් (and mine too), ගට් ෆීලිනුත් තබ සතේකට වැඩක් නැ..

    මෙතන අවශ්ය වෙන්නෙ...දීල තියෙන සුත්‍රයක්, දීල තියෙන ෆැක්ට් වලින් ඉන්ටෙප්‍රිට් කරගන්න එක...වෙන කිසිම ෆැක්ටර් එකක් අදාල නැ..

    අනික...සන්වාදයකදි...හෙමීට හරි අනෙත් කෙනාගෙ පර්සනලිටි එකට පහරක් දෙනවනම්...අන්තිමට වෙන්නෙ පර්සනල් ඊගෝ එක ඩිෆෙන්ඩ් කරන්න දගලන එක මිසක්..කවුරුත් යමක් ඉගෙන ගන්න එක නෙවේ...

    ඩෝන්ට් ටේක් දිස් පර්සනලි...

    imho,

    පංචස්කන්ධයම තමයි අභිධර්මයෙන් විස්තර කරන්නේ.

    නැ.

    පන්චස්කන්දය පරමාර්ත දර්මයකුත් නෙවෙ..

    ------ Post added on Jul 17, 2026 at 11:08 AM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    පන්චස්කන්දය පරමාර්ත දර්මයකුත් නෙවෙ..

    පරමාර්ථ ධර්ම වල චිත්ත, චෛතසික, රූප වලට නෙමෙයිද රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ අයිති වෙන්නේ?

    නෑත්තම් පැහැදිලි කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    පරමාර්ථ ධර්ම වල චිත්ත, චෛතසික, රූප වලට නෙමෙයිද රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ අයිති වෙන්නේ?

    නෑත්තම් පැහැදිලි කරන්න.

    මම එදා එමියොස්ටත් කිව්ව...පන්චස්කදය කියන්නෙ මොකක්ද කියල හොයන්න කියල... උබත් හොයපන්...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    මම එදා එමියොස්ටත් කිව්ව...පන්චස්කදය කියන්නෙ මොකක්ද කියල හොයන්න කියල... උබත් හොයපන්...

    අත්දැකීම නේද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔබතුමා මම කියප්ය් එක හරියට කියවල තේරුම ගත්තන...ඔතන කියන්නෙ එක සිතක් ගැන නෙවේ...අනුශය කියන්නෙ එක සිතක දෙයක් නෙවේ...සිත්ත සන්තතියෙම තියෙන අවශ්ය මොහොතෙදි කෙලෙස් එලියට එන්න තියෙන පොටෙන්ශල් එක...අනුශය වර්ග 7..
    ඔතන සොවාන් මාර්ග සිතෙත් සිදුවෙන දිට්ටිඅනුශය ඉරැඩිකේශන් එකෙන්...සොවාන් මාර්ග සිතේ විතරක් නෙවේ..එතනින් එහාට එන සියලුම සිත්වල ඒ පොටෙන්ශල් එක නැති වෙනව...එක නිසා මලාට ආර්ය සීලය කැඩෙන්නෙ නැ... ඔය සීලය බැදිල තියෙන්නෙ දිටිටි අනුශය එක්ක...ඉන්ඩ්‍රහිය සන්වරය මත නෙවේ.....මේ කියන්නෙ ච්ත්ත සන්තතිය ගැනම...
    ඔය කියන technical කතා ඔක්කොම හරි ඇති රෝෂ් අයියෙ, නමුත් මට පේන්නේ ඔයාට මේ සිතේ හිත පඬු ගැසීම කියන concept එක තාම හරියට grasp වෙන්නෙ නැහැ මුළු චිත්ත සන්තතියටම බලපානව කියන කතාව ඇත්ත නමුත් මේ පඬු ගැසීම කියන්නේ ඒ බලපාන itencity එක. අය ඔය අග්‍ර ශ්‍රාවකයො වගෙ අයට මේ itencity එක ඉක්මනින් එනව සමහර අයට ගොඩක් try කරන්න ඕනි.

    ඔබතුමා කියන්නෙ එක අරමුනක් පස්සෙ තව එකක්...ඊට පස්සෙ තවත් එකෙක්..ඔයවගේ යන එකද?

    ආරම්මන හිත් කියන්නෙ මොනවද? ආරම්මන හිත්වල මාර්ග ස්වාබවය කියන්නෙ මොනවද? මේ වාක්ය පැහැදිලි කරන්න..

    නැත, මේ කියන්නෙ (for example) ආලෝක තරංග ටිකක් සහ දකින ස්වභාවයක් මලක වර්ණ සටහනක් වෙල ඒ වර්ණ සටහන මලක් වෙල, ඒ මල ලස්සන මලක් වෙල, ඒ මල නැතුව බැරි මලක් වෙලා, ආයෙත් ඒ මල නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන ක්‍රියාවලිය. ඕක originally drive කරන්නෙ මිත්‍යා දෘෂ්ටිය ඕකට කියනව හිතේ පඬු ගැසීම කියල. ඔතන අවිද්‍යාව ආකාර 32 විදියකට (මතක හැටියට) ක්‍රියා කරනනව. මේක සම්මා දෘෂ්ටිය හැරවීම මේ කතා කරන්නෙ.
    පඬු ගැසීම තව විදියකට කිව්වොත්, මලක වර්ණ සටහන හඟින ආරම්මන සිත්, ආරම්මණ කරගෙන තව සිත් ඇතිවෙනවා, ඒවායෙන් තව සිත් අතිවෙනවා ... ඔහොම ඔහොම මල, නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන මට්ටමට යනව...

    අනිවාර්යයෙන්...මේකේ වැරද්දක් නැ...හැබයි මේකෙන් කියවෙන්නෙ නැ...මේ කතාකරන්නෙ අර්යකාන්ත සීලය කියල..

    ඔබතුමා ඔතන උදාහරනයෙ පරිපූර්න කියන එකේ අර්තය මොකක්ද
    මේ අර්යකාන්ත සීලය පරිපූර්ණ වෙන විදිය විතරක් නෙමෙයි, පරිපූර්ණ කියන්නෙ එක්තරා (predefined) මට්ටමකට මානසිකත්වයක් ඇතිවීම.

    මෙහෙමයි...කලිනුත් කියන්න හිතල නිකන් හිටිය...

    ඔබතුමා කලිනුත් මට කිව්වේනෙ...මම කියවන්නෙ උඩින් පල්ලෙන්...දැන් මෙතනත් කියනවනෙ මම දන්නෙ පොතේ ටෙක්නිකල් කැල්ල විතරයි අනන් මනන්..

    දාර්ශනික සන්වාදයකදි පර්සනල් ෆැක්ටර් එක අදාල නැ...ඔබතුමාගේ අත් දැකීමත් (and mine too), ගට් ෆීලිනුත් තබ සතේකට වැඩක් නැ..

    මෙතන අවශ්ය වෙන්නෙ...දීල තියෙන සුත්‍රයක්, දීල තියෙන ෆැක්ට් වලින් ඉන්ටෙප්‍රිට් කරගන්න එක...වෙන කිසිම ෆැක්ටර් එකක් අදාල නැ..

    අනික...සන්වාදයකදි...හෙමීට හරි අනෙත් කෙනාගෙ පර්සනලිටි එකට පහරක් දෙනවනම්...අන්තිමට වෙන්නෙ පර්සනල් ඊගෝ එක ඩිෆෙන්ඩ් කරන්න දගලන එක මිසක්..කවුරුත් යමක් ඉගෙන ගන්න එක නෙවේ...

    ඩෝන්ට් ටේක් දිස් පර්සනලි...

    ------ Post added on Jul 17, 2026 at 11:08 AM
    මේක මටනම් සාමාන්‍ය දාර්ශනික සන්වාදයක් නෙමෙයි. Ego කියල එකක් නැති බව දන්න මට defend කරන්න දෙයක් නැහැ, මම දෙයක් කිව්ව නම් (බැන්න උනත්), ඒ කෙනෙක්ට යමක් දෙන චේතනාවෙන් විතරයි. අනික ඉතිං අහන කෙනාගෙ ego එක හෙල්ලෙන තරමට හොඳයි නේද? මම අත්දැකීම් ගැන හැම වෙලාවෙම කියන්නෙ මේක facts වලින් අල්ලන්න බැරි නිසා. සූත්‍ර වල facts දැනුමට හොඳයි... වෙන වැඩක් නැහැ.

    Never take this personally, ask/say anything :)

    පරමාර්ථ ධර්ම වල චිත්ත, චෛතසික, රූප වලට නෙමෙයිද රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ අයිති වෙන්නේ?

    නෑත්තම් පැහැදිලි කරන්න.
    දැනගන්න ඕනි මෙච්චරයි IMHO 🤷‍♂️

    {රූප(රූප), නාම(වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ)} = හිත = චිත්ත
    හිතේ ගති = චෛතසික (there are 52 base types)
    ------ Post added on Jul 17, 2026 at 12:20 PM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    ඔය කියන technical කතා ඔක්කොම හරි ඇති රෝෂ් අයියෙ, නමුත් මට පේන්නේ ඔයාට මේ සිතේ හිත පඬු ගැසීම කියන concept එක තාම හරියට grasp වෙන්නෙ නැහැ මුළු චිත්ත සන්තතියටම බලපානව කියන කතාව ඇත්ත නමුත් මේ පඬු ගැසීම කියන්නේ ඒ බලපාන itencity එක. අය ඔය අග්‍ර ශ්‍රාවකයො වගෙ අයට මේ itencity එක ඉක්මනින් එනව සමහර අයට ගොඩක් try කරන්න ඕනි.

    මොකක් බලපාන ඉන්ටෙන්සිටි එකද?..

    මොකක්ද ඉක්මනින් එන්නෙ අනිත් අය ට්‍රයි කරන්න ඕනෙ?

    නැත, මේ කියන්නෙ (for example) ආලෝක තරංග ටිකක් සහ දකින ස්වභාවයක් මලක වර්ණ සටහනක් වෙල ඒ වර්ණ සටහන මලක් වෙල, ඒ මල ලස්සන මලක් වෙල, ඒ මල නැතුව බැරි මලක් වෙලා, ආයෙත් ඒ මල නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන ක්‍රියාවලිය. ඕක originally drive කරන්නෙ මිත්‍යා දෘෂ්ටිය ඕකට කියනව හිතේ පඬු ගැසීම කියල. ඔතන අවිද්‍යාව ආකාර 32 විදියකට (මතක හැටියට) ක්‍රියා කරනනව. මේක සම්මා දෘෂ්ටිය හැරවීම මේ කතා කරන්නෙ.
    පඬු ගැසීම තව විදියකට කිව්වොත්, මලක වර්ණ සටහන හඟින ආරම්මන සිත්, ආරම්මණ කරගෙන තව සිත් ඇතිවෙනවා, ඒවායෙන් තව සිත් අතිවෙනවා ... ඔහොම ඔහොම මල, නැතුව ජීවත් වෙන්න බැරි වෙන මලක් වෙන මට්ටමට යනව...

    ඊට පස්සෙ..ආරම්මන සිත්වල මාර්ග පල ස්වාභවය කියන්නෙ?

    මේ අර්යකාන්ත සීලය පරිපූර්ණ වෙන විදිය විතරක් නෙමෙයි, පරිපූර්ණ කියන්නෙ එක්තරා (predefined) මට්ටමකට මානසිකත්වයක් ඇතිවීම.

    ඉතින් ඉන්ඩ්‍රහිය සන්වරය තුලින් ලැබුන ප්‍රී ඩෙෆයින් උන සීලය...අර්ය කාන්ත සීලය වෙන්නෙ නැ නෙ...

    අත්දැකීම නේද?

    රුපයයි..රුපස්කන්දයයි කියන්නෙ මොකක්ද...වෙනස මොකක්ද කියල හොයපන්
    ------ Post added on Jul 17, 2026 at 12:48 PM