සිරකරුවෝ උද්ඝෝෂනය කලාම දොරවල් ඇරලා ගෙදර යවන්නලු.. 



Adrei umma 🥹
Adrei umma 🥹
Last edited:
සම්පූර්න කතාව ඇහුවද පොන්නයෝ?ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
@2osama ta puke arala mn hire giya. Mawath ohoma nidahas kalaMe wagye minissu ubala kohomda miss kare![]()
සිරකරුවෝ උද්ඝෝෂනය කලාම දොරවල් ඇරලා ගෙදර යවන්නලු..
Adrei umma 🥹
@topkollek හුත්තො මෙන්න උඹේ රස්සාව වෙන එකෙක් කරන්න අරගෙන
covid කාලේ අපේ මස්සිනා කෙනෙක් ඇඳිරීතිය දාල තියෙන වෙලාවක පාරේ ඉඳල පොලිසියෙන් අල්ලන් ගිහින් උසාවි දාලා. කවුරුවත් දන්නෙ නැල්ලු උට මොකද උනේ කියලවත්. පස්සෙ උසාවියෙදි ඇපදෙන්න ගමේ දන්න මනුස්සයෙක් දැකල මූ සල්ලි දීලා ඒ ගමේ පොර ඇප දුන්නට පස්සෙ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙ. එදා ඌ ඇප දෙන්නෙ නැතුව අර සල්ලිත් අරන් මාරු උනානම් අරූ ආපහු ඇතුලට දානවා. ඔන්න ඔය වගේ සීන් තියෙන උන් ගොඩක් හිරේ ඉන්නව ඇති තමයි ලොකූ වරදවල් කරපු උන් නෙවෙයි.ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
Ekek kiypn sunbun vipkse inna ona ekek ehnmමූ හරියන්නෙත් මාලිමාවට තමයි.. එක ඉත්තෙ පොල්..![]()