patta some patta..... rep added 6+ (1st 6+ denna set une bota onna)![]()
![]()
ඒ වගේමයි තවත් දෙයක් කොල්ලොත් එක්ක හොඳට හිනාවෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක් දැක්කම පට්ට බඩුව මචන්, එහෙම නැත්නම් ඕකි හෙන වේසි බන්, කියල හංවඩු ගහන්න යන් එපා, ඒ ඒ කෙල්ලගේ වෙස කමවත් වෙන කුණුහරුපයක්වත් නෙවේ, ඒ ළමයාගේ සමාජීය ඇසුර, ඒ ළමයාගේ සහෝදර කම, කොහෙද ඉතින් අපේ උන්ට ඕක තේරෙන්නේ නැනේ,
aniwa.................. kella wadiya social nan eeki baduwa kiyala thama huga denek hithanne....! unta anuwa katha nokara paththa galahala inna un thamai paththini ammala... habai aththama kathawa oke anith paththa!
නෑනෙ බං, කෙල්ල කතා නොකර පැත්ත ගහලා ඉන්නවා නං උන් ඒකිට කියන්නෙ අහවල් එක ඔලුවෙ තියං ඉන්නව කියලනෙ..aniwa.................. kella wadiya social nan eeki baduwa kiyala thama huga denek hithanne....! unta anuwa katha nokara paththa galahala inna un thamai paththini ammala... habai aththama kathawa oke anith paththa!
[/SIZE][/COLOR]
01. හරිහමන් ලිංගික අද්යාපනයක් නොලැබීම
අපි බලමු මොකද්ද මේකේ තේරුම කියල, ලංකාවේ අද්‍යාපනය යටතේ ඉස්සෙල්ලම අපිට ලිංගිකත්වය යටතේ පාඩමක් හම්බවෙන්නේ 9 වසරේදී, එත් මේ පාඩම කරන්නේ පාසල් වල කීයෙන් කීයක්ද? එහෙම උගන්වන ඒවගෙත් උඩින් පැලෙන් කියල දීල මග අරිනවා, එහෙම නැත්නම් මිශ්‍ර පාසලක වගේනම් ගැහැණු ළමයි වෙනමත් පිරිමි ළමයි වෙනමත් දාල උගන්වනවා, ඒ විතරක් නෙවේ ගොඩක් පාසල් වල සෞක්‍ය පීරියඩ් එක උගන්වන්නේ නෑ, එක්කෝ ඒ වෙලාවට ළමයි ඉබාගාතේ ඇවිදිනවා, නැත්නම් ග්‍රවුන්ඩ් එකේ සේලං කරනවා, ඉතින් ළමයින්ට හරි අහමන් ලිංගික අද්යාපනයක් ආසලෙන් ලැබෙන්නේ නෑ,
කෝරලේමහත්තයා;13115944 said:සෝමපාලගේ ආදර විජ්ජුම්බර...+2
