මුලින්ම කියන්න ඕනේ මම මේ නූල ආරම්භ කරන්න මූලිකම හේතුව උනේ, හොනස්ට් කිලර් සහෝදරයාගේ ආදරයේ නිහඬ ප්රකාශනය සිපගැනීම කියන නූල නිසා, එතැනදී දකින්න ලැබුණු පිළිතුරු සහ අදහස් දැක්කම මට හිතුන මේ විදියට නූලක් දාන්න
ලංකාව ඇතුලේ දැන් අපිට දවසකට කොච්චරනම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර අහන්න දකින්න ලැබෙනවද? සමහරුනම් කියනවා දැන් මේ චැනල් වල එවුන්ට දාන්ඩ දේවල් නැති නිසා ගමක් ගමක් ගානේ වෙන කුණු වැලි දානවලු, පත්තර මාර්කට් කරගන්න දූෂණ සිද්දි රස කරලා ලියනවලු, ඔව් එක අතකින් එක හරි වෙන්න පුළුවන්, මොකද ඉතින් දැන් ලංකාවේ තිබ්බ උණුසුම් පුවත් නිර්මාණය උණු ප්‍රධාන හේතුව නැති නිසා.
එත් එක විසදුමක් හෝ සදරනී කරණයක් නෙවේ මේ ප්‍රශ්නෙට, වාර්තා කිරීම මොන වගේ දෙයක් උනත් එහෙම දේවල් වෙන නිසානේ වාර්තා කරන්නේ,
අපි බලමු මේකට තියන ප්‍රධාන හේතු කීපයක්
01. හරිහමන් ලිංගික අද්යාපනයක් නොලැබීම
02. විවුර්ත ආර්ථිකය සහ ගෝලීය කරණය නිසා තොරතුරු ගලා ඒම වේගවත් වීම
03. කාන්තාවන්ගේ හැසිරීම සහ ඇඳුම් පැළදුම්
01. හරිහමන් ලිංගික අද්යාපනයක් නොලැබීම
අපි බලමු මොකද්ද මේකේ තේරුම කියල, ලංකාවේ අද්යාපනය යටතේ ඉස්සෙල්ලම අපිට ලිංගිකත්වය යටතේ පාඩමක් හම්බවෙන්නේ 9 වසරේදී, එත් මේ පාඩම කරන්නේ පාසල් වල කීයෙන් කීයක්ද? එහෙම උගන්වන ඒවගෙත් උඩින් පැලෙන් කියල දීල මග අරිනවා, එහෙම නැත්නම් මිශ්‍ර පාසලක වගේනම් ගැහැණු ළමයි වෙනමත් පිරිමි ළමයි වෙනමත් දාල උගන්වනවා, ඒ විතරක් නෙවේ ගොඩක් පාසල් වල සෞක්‍ය පීරියඩ් එක උගන්වන්නේ නෑ, එක්කෝ ඒ වෙලාවට ළමයි ඉබාගාතේ ඇවිදිනවා, නැත්නම් ග්‍රවුන්ඩ් එකේ සේලං කරනවා, ඉතින් ළමයින්ට හරි අහමන් ලිංගික අද්යාපනයක් ආසලෙන් ලැබෙන්නේ නෑ,
ගෙදරදී අපේ අමම්ලා තාත්තල බහුතරයක් ළමයි ඉස්සරහ අතකින් අල්ලන්නෙත් කලාතුරකින්නේ, ඒ වගේම ලිංගිකත්වය කියන මාතෘකාව යටතේ කිසිම කතා බහක් වෙන්නේ නැනේ, එක මහා කුනුහරුපයක් විදියටනේ සලකන්නේ, ඉතින් ඒ කියන්නේ බහුතරයක් ළමයින්ට ගෙදරින් ලැබෙන්නෙත් නෑ හරි හමන් ලිංගික අද්යාපනයක්. මේකට බොහෝ දුරට බලපාන්නේ අපේ රටේ සංස්කෘතිය, අපිට මහා ලොකු ඉතිහාසයක් සංස්කෘතියක් තියනවලු, ඔව් තියනවා තමයි අපි එක ගැන ආඩම්බර වෙන්න ඕනේ, එත් දෙයි හාමුදුරුවනේ ඒක එහෙමයි කියල වර්තමාන පරම්පරාව දිවි නහගන්නද කියන්නේ? එහෙම නැත්නම් කාමතුරයන්ට බිලිවෙන්නද කියන්නේ? යකෝ දැන්වත් ඇස ඇරලා බලපියවූ, උඹලත් කවද හරි වැඩිහිටියෝ වෙයිනෙ, අනන් එදාටවත් මේ දේවල් වෙනස් කරපල්ලා, සංස්කෘතියේම එල්ලිලා ඉන්න එපා, එකෙන් එලියට පොඩ්ඩක් ඔලුව දාල අලුත් ලෝකේ දිහා බලන්න ඕනේ, එත් සංස්කෘතිය නැති කරගන්න ඒක නෙවේ, අපිට රටක් විදියට ඉස්සරහට යන්ද පුළුවන් වෙන්න, සංස්කෘතිය අපි වෙනස් කරගන්න ඕනේ,
කෙටියෙන් කියනවනම්, ලිංගිකත්වය කියන දේ කුනුහරුපයක් නොකරගෙන, තාත්ත විසින් පුතාට අම්ම විසින් දුවට මේ දේවල් කියල දෙන්න ඕනේ, සමාජේ හැසිරෙන විදිය තමන්ගේ චරිතේ රැකගන්න විදිය වගේම අම්ම තාත්ත මල්ලි මාම බාප්පා කියන චරිත කවුද මේ දේවල් පොඩි කාලේ ඉදලම ඔලු වලට දාන්ඩ ඕනේ,
අම්ම තාත්ත ළමයි ඉස්සරහ ආදරෙන් ඉන්න ඕනේ, ස්රුන්ගාරාත්මකව නැතුව ආදරෙන් සිප ගන්න ඕනේ, අතින් අල්ල කතා කරන්න ඕනේ, අන්න එතකොට පොඩි යට තේරෙනවා ආදරය කියන්නේ මෙන්න මේකයි, අම්ම තාත්ත මේ ඉන්නේ ගොඩක් ලොකු බැදීමකින් කියන දේ එයාලට තේරෙනවා, මෙන්න මේ දේවල් ගැන හොයල බලල හරි හමන් අද්යාපනයක් ලැබුණානම් මේ අසහන ගතිය නැතිවෙනවා,
එත් දැනට වෙන්නේ මේකේ අනිත්පත්ත, කොල්ලෙක් කෙල්ලෙක් පොඩ්ඩක් ලොජු වෙද්දී, කෙල්ලෙක්ගෙ තැන දෙක පොඩ්ඩක් එද්දී, කොල්ලෙක්ගේ නැට්ටට කිරි උනන්ඩ ගද්දිම උන් එක එක සම්බන්දකන් පටන් ගන්නවා, එතකොට අර හිත්වල තියන කුණුහරුප කියන දේවල්, එහෙම නැත්නම් සමාජේ හොරෙන් කරන දේවල් ඇත හද බලන්න මේ ළමයි පෙලබෙනවා, අන්න එතනින් තමයි ළමයි නොමගට යන්න පටන් ගන්නේ, මේකේ රස වෙටුනම එක පස්සෙම දුවනවා, මොකද හරි හමන් අද්යාපනයක් මේ ළමයින්ට ලැබිල නැති නිසා,

මෙන්න මේකෙන් තමයි තත්වය නරක අතට හැරෙන්නේ, දැන් ලංකාවේ අන්තර්ජාල පහසුකම් තියන මිනිස්සු බොහොමයක් ඉන්නවා, එතකොට ළමයින්ට වගේම මහා උන්ටත් මේවා අහන්න දකින්න ලැබෙනවා, මොකද ඕකෙන් කොරන්න නිවුස් බලන එකම විතරද? නැත්නම් රට ඉන්න තමන්ගේ මහත්තය බිරිද අම්ම තාත්ත පුතා දුව අයිය අක්ක මල්ලි නැඟී එක්ක කතා කරන එකම විතරද? මේකේ තියන කුණු කතා කුණු ෆිල්ම් ඔක්කොමත් බලනවනේ, අන්න දරුණුම තැන, ඕව දැක්කම කස්ටියගේ සඳ මෝල්, අයි හත් ඉලාවේ මාලාවට දකල් නැති ඒවා අමු අමුවේ ඇස ඉදිරිපිට දෙයියෝ අහවල් එකේ ඇරිය වගේනේ සැප, ඕක බලල පාරට බැස්සම ඉතින් අම්ම මුත්තා පෙන්නේ නෑ තේරෙන්නේ නෑ, අයි ඉතින් මෝල් කලන්තෙනේ, අන්න ඒ කලන්තේ හැදුනේ අයි? හේතුව හරි හමන් අද්යාපනයක් නැති එකයි,
ඉතින් ඔන්න එහෙන් මෙහෙන් නංගිගේ අක්කගේ කුක්කු වල ත පා වැද්දන්ද ගන්නවා, ගනු ළමයෙක් එහෙම ඉන්නවනම් ඔය පදුරක් අස්සේ පිචර් හෝල් එකක් අස්සේ එහෙම ගියාම අරකි ඉවරයි, එකිත් ඉඩ දෙනවා ඉතින් එකිටත් මේවා මැජික්නේ, ඔන්න තින් රහ වැටුනම හැමදාම එකම කඩෙන් කන්න බෑ කියල අලුත් අලුත් කඩ හොයන්න පටන් ගන්නවා, හරිනේ ඔන්න ඉතින් ලිස්ට් එක එකතු කරනවා 200 යි 400 යි කියල, දෙයියෝ සාක්කි සෙල්ලන්ද? මේ හොරෙන් හැංගිලා කරන වැඩේ මෙච්චර ගානකට කලාම පාටි නෙවේ යකෝ කන්ඩ හිතෙනවනෙ හත් දා මගුල්.

ඔන්න ඉතින් කෙලවෙනම තැන, අර ලිමිට් මේ ලිමිට් කියා කියා තියනවනේ නා නාප්‍රකාර පැසෝන් චේන්, ඕවගේ ඉතින් තියෙන්නේ උඩක්කිනේ, අපේ කෙල්ලොත් ඕව දැක්කම ඉතින් ඕවත් ඇදන් සරුංගල් වගේ පාරේ බැහැල යනවා, අනේ ඉතින් දෙවියනේ අර සඳ මෝල් වෙලා ඉන්න උන් මේවා දැක්කම මහා පාරේ තියාගෙන අහවල් රාජකාරිය කොරන්ඩ හදන එක වරදක් නෙවේනේ? එත් ඉතින් ඒවා අදින්න එපා කියන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැනේ, මොකෝ ඉතින් අපිට තියෙන්නේ ඇදුම් දෙකයි කියල කෙල්ලෝ පාලි නැනේ බොලව්, උන්ට තියන විච්චූරණ උන් ඇඳගෙන යනවා,
වරද අපේමයි අපේ වැඩිහිටියන්ගේමයි, එත් අපිට පුළුවන් මේ වරද හදන්න, අපෙන් ඉස්සරහට බිහිවෙන පරපුරට මේවා කියල දෙන්න පුළුවන්, දැන් ඉතින් මෙහෙම කිව්වා කියල අල්ලපු ගෙදර පොඩි නංගිට කුණුහරුප කියල දීල ඒකිට සෙල්ලම දාන්ඩ යන්ඩ එපා, තමන්ගේ සහෝදර සහෝදරියන්ට කියල දීල හදාගන්න්න උත්සහ කරන්න, මේ විදියට අපේ ඉදිරි පරපුර නාස්ති කරගන්න හදන එපා.
ඒ වගේමයි තවත් දෙයක් කොල්ලොත් එක්ක හොඳට හිනාවෙලා කතා බහ කරලා ඉන්න කෙල්ලෙක් දැක්කම පට්ට බඩුව මචන්, එහෙම නැත්නම් ඕකි හෙන වේසි බන්, කියල හංවඩු ගහන්න යන් එපා, ඒ ඒ කෙල්ලගේ වෙස කමවත් වෙන කුණුහරුපයක්වත් නෙවේ, ඒ ළමයාගේ සමාජීය ඇසුර, ඒ ළමයාගේ සහෝදර කම, කොහෙද ඉතින් අපේ උන්ට ඕක තේරෙන්නේ නැනේ,
කොහොම හරි කමක් නෑ, පැයකට වඩා කෙටුව, එක නිසා අඩුම ගානේ බම්ප් එකක්වත් දාල යන්ඩ අමතක කරන්න එපා.
සිංහල භාවිතයේ ප්‍රශ්න ඇති එකට සමාවෙන්න.

)