මෙන්න පළපුරුදු මිනිස්සු රට කරවන විදිය 😘♥️

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    nlgaTGB.jpeg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,283
    12,003
    113
    35
    Spain
    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,951
    73,799
    113
    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
    සම්පූර්න කතාව ඇහුවද පොන්නයෝ? 🤭 🤭 👆👆
    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,367
    113
    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.

    UQTxWZ.png
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,249
    113
    බයියන් ට සිරකරුවන් කියලා ජාතියක් නෑ... පවුල් වල උන්ම තමයි ඕවා ඇතුලෙ ඉන්නෙ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,475
    113
    Galaha
    ඔන්න ඉතින් ගොනා වෙනවා. උඹල දන්නවද ඔය හිරකාරයන්ගෙන් 80% වැඩිය දඩ ගෙවාගන්න බැරිව ඉන්න උන්. සමහරු රස පරීක්ෂණ වාර්තා එනකම් රිමාන්ඩ් කරපු උන්. උන් ටික යැව්වා නම් තදබදය අඩු වෙනවා.
    covid කාලේ අපේ මස්සිනා කෙනෙක් ඇඳිරීතිය දාල තියෙන වෙලාවක පාරේ ඉඳල පොලිසියෙන් අල්ලන් ගිහින් උසාවි දාලා. කවුරුවත් දන්නෙ නැල්ලු උට මොකද උනේ කියලවත්. පස්සෙ උසාවියෙදි ඇපදෙන්න ගමේ දන්න මනුස්සයෙක් දැකල මූ සල්ලි දීලා ඒ ගමේ පොර ඇප දුන්නට පස්සෙ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙ. එදා ඌ ඇප දෙන්නෙ නැතුව අර සල්ලිත් අරන් මාරු උනානම් අරූ ආපහු ඇතුලට දානවා. ඔන්න ඔය වගේ සීන් තියෙන උන් ගොඩක් හිරේ ඉන්නව ඇති තමයි ලොකූ වරදවල් කරපු උන් නෙවෙයි.
     
    • Sad
    Reactions: Inigo Montoya