සිරගත කරනව කියල IRD එකෙන් මැසේජ් එනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මොන මගුලක්ද බං මේ

    හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම

    කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
    නීතියෙන් කටයුතු කරනවලු

    Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    444
    63

    keriya 24/25 ekath submit karala ne neda ? hutto den yanne 25/26. baila nogaha submit karapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Thiya income eka dala fill karama ewarane. Tika tika hari gewwaki
    මේ මගුල සබ්මිට් කරන හැටි මට තේරෙන්නෙ නෑ බං

    හෙට අම්මට කියනව කෝල් කරල විස්තරේ එයාලට කියන්න කියල
    මගෙ අතින් වැරදිලා IIT ටැක්ස් එක ඇඩ් වුණා

    අම්මගෙ එක

    මගෙ එක නෙමේ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    770
    838
    93
    මීගමුවෙ තියෙනවා නේද ird office එක. ගිහින් කතා කරපන්.
    ලියුමක් දෙන්න කියයි tax ගෙවන්න තරම් ආදායමක් නෑ කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,680
    1
    60,290
    113
    Mother Earth
    හොඳ වැඩේ තොට ඔහොම වෙලා මදි කාලකන්නි අනුර කුමාරට තවත් කඩේ යනවට. ආදායම් බදු එකෙන් ඇවිත් උබලව පාරට ඇදල දාලා ගේ සින්න කර ගන්න ඕන. හිටපන්කො මම නිර්ණාමිකව IRD එකට inform කරනවා උබලා ටැක්ස් ගෙවන්නෙ නෑ money laundering කරනවා. රිටාලින් බෙහෙත් පෙති, කුඩු බිස්නස් කරනව කියලා. 🤷‍♂️
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    ලංකාවෙන් පිට ඉන්න උන්ට මොකෝ වෙන්නේ මචංලා. මටත් ඔය විදිහටම email ඇවිත් තියෙනවා. ටිං නම්බරයක් නම් ගත්තා මෙහෙ ird එකට දෙන්න ඔනි නිසා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ලංකාවෙන් පිට ඉන්න උන්ට මොකෝ වෙන්නේ මචංලා. මටත් ඔය විදිහටම email ඇවිත් තියෙනවා. ටිං නම්බරයක් නම් ගත්තා මෙහෙ ird එකට දෙන්න ඔනි නිසා.
    ටින් එක විතරක් ගත්ත කියල මෙහෙම වෙන්නෙ නෑ
    මම ටැක්ස් ටයිප් එකක් වැරදිලා ඇඩ් කරල
    ඒක තමා හේතුව
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    මීගමුවෙ තියෙනවා නේද ird office එක. ගිහින් කතා කරපන්.
    ලියුමක් දෙන්න කියයි tax ගෙවන්න තරම් ආදායමක් නෑ කියලා.
    මෙලෝ රහක් නැති බේසියො ටිකක් ඉන්නෙ. නොදෝමකිං
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    ටින් එක විතරක් ගත්ත කියල මෙහෙම වෙන්නෙ නෑ
    මම ටැක්ස් ටයිප් එකක් වැරදිලා ඇඩ් කරල
    ඒක තමා හේතුව
    මම මොන මගුලක් වත් ඇඩ් කරේ නැ බං. මටත් ඇවිත් තියෙන්නෙ ඕකව තමයි
     
    • Wow
    Reactions: AnuradhaRa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    මොන මගුලක්ද බං මේ

    හාට් ඇටෑක් හැදෙනව එවල තියෙන මැසේජ් කියෙව්වම

    කන්නවත් සල්ලි නැතුව ඉන්න අපට
    නීතියෙන් කටයුතු කරනවලු

    Dear Taxpayer (TIN:***********),FINAL REMINDER, This is to inform you that, you are fail to submit the RETURN OF INCOME - INDIVIDUAL issued for the Year of Assessment 2425 and according to reminder dated 2026-06-25. We will initiate actions against you in terms of respective provisions in Inland Revenue Act, No. 24 of 2017, in case of failure to submit within the next 14 days. For queries, please contact the hotline 1944. IRD
    mulu lankwee ma unta action ganna weiyi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙන් පිට ඉන්න උන්ට මොකෝ වෙන්නේ මචංලා. මටත් ඔය විදිහටම email ඇවිත් තියෙනවා. ටිං නම්බරයක් නම් ගත්තා මෙහෙ ird එකට දෙන්න ඔනි නිසා.

    ලංකාව ඇතුලෙන් එන ආදායම අවුරුද්දට ලක්ෂ 18 ට අඩු නං ටැක්ස් නෑ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,433
    4,272
    113
    ලංකාවෙන් පිට ඉන්න උන්ට මොකෝ වෙන්නේ මචංලා. මටත් ඔය විදිහටම email ඇවිත් තියෙනවා. ටිං නම්බරයක් නම් ගත්තා මෙහෙ ird එකට දෙන්න ඔනි නිසා.
    1 April 2024 to 31 march 2025 awrudde 183 days SL hitiye Nattan SL wala tax wen na. Non resident option select karanna.
    Gross Income laksha 12 limit penala Nattan e awrudde SL hitiyath tax na