උදේට පිරිත් සද්දෙ වැඩියි - කුරුසයෙක් ගුගුලයි

reddit

Well-known member
  • Aug 18, 2016
    9,028
    8,288
    113
    Chilaw
    Loudspeaker pirith nam maha wedanawak. Daana ewun arrest karanna ona public nuisance walata.
    ඇත්තමයි බං. කුරුනෑගල තෝරයායේ ගෙයක් තියෙනවා මල්ලිගෙ, 3 පැත්තකින් මුස්ලිම් පල්ලි ලග ලග. මීටර් 100 විතර දුරින් පොඩියට දාපු පන්සලක් ( කට්ටි කරලා වික්ක ඉඩම් කෑල්ලක් සල්ලි වලට අරන් ආව හාමුදුරු නමක්) තියෙනවා. ආයේ ඉතින් හෙනම ආතල් උදේට හවසට. ඒ ටයිම් එකට හදිසියකට කෝල් එකක්වත් ගන්නවා බොරු
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,678

    අර වගා වලට එන කෘමියෝ වගේ තමයි. ආයෙ අහල පහල මනුස්සයෙකුට කනක් ඇහිල ඉන්න නෑ. මහා ම විනාසකාරී වසංගතයක් ලවුඩ්ස්පීකර් පිරිත් නං.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    අර වගා වලට එන කෘමියෝ වගේ තමයි. ආයෙ අහල පහල මනුස්සයෙකුට කනක් ඇහිල ඉන්න නෑ. මහා ම විනාසකාරී වසංගතයක් ලවුඩ්ස්පීකර් පිරිත් නං.
    අපේ පන්සලේ ඩයල් එකත් ඔහොමයි. දැන් නම් මිනිස්සු කියලා පිරිත් දාන්නෙ නෑ. පිරිත් දැම්මොත් දානෙ දෙන්නෙ නෑ කියන්න ඇති. 🤷‍♂️
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,678
    113
    මහ ජරා ම මිනිස්සු තමයි ලවුඩ්ස්පීකර් පිරිත් දාන සිවුරු මිනිස්සු. කන්න දෙන්න නරකයි ඇත්තට ම.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    මහ ජරා ම මිනිස්සු තමයි ලවුඩ්ස්පීකර් පිරිත් දාන සිවුරු මිනිස්සු. කන්න දෙන්න නරකයි ඇත්තට ම.
    අනේ පලයන් හුත්තෝ යන්න.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,945
    7,442
    113
    Galaha
    අපේ අම්මනම් කියන්නෙ පිරිත් ඇහෙන්න බැරි යක්කුන්ට කියලා. අපේ පන්සලේ පිරිත් නෙවෙයි දන්නේ ගීතිකාවක් වගේ මගුලක්. පිරිත් දානවනම් කොච්චර දෙයක්ද කියල හිතෙනව ඒක ඇහෙනකොට.
     
    • Wow
    Reactions: War Fighter

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,892
    3,678
    113
    අනේ පලයන් හුත්තෝ යන්න.
    ඔය තියෙන්නෙ බෞද්ධකම . පිරිත් අහල ම සංවර වෙලා . ඔන්න ඕකයි ලවුඩ්ස්පීකර් බෞද්ධයොන්ගේ ඇත්ත මූන . 😂😂😂
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,325
    6,497
    113
    මෙහෙ පන්සලක් තියෙනවා ටිකක් දුරින් තියෙන්නේ. පාන්දර 5 ඉඳන් උදේ 6 වෙනකන් පිරිත් දාලා තියෙනවා ලවුඩ්ස්පීකර් වලින්. ඒ ලඟම ගෙවල් තියෙනවා. අපෝ ඒ ගෙවල් වල මිනිස්සු කොහොම නිදාගන්නවද මන්දා. හැමෝම 5ට නැගිටින්න ඕන ඇති ආමි කෑම්ප් වල වගේ. මෙහාටත් ඇහෙනවා යන්තම්.
    කම්මලේ බල්ලො වගේ ඇති.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    745
    804
    93
    Ithin thambi palliyath sadde nam sadde thamai
    තෝ මෙතන මුස්ලිම් වගේ රඟපාලා මුස්ලිම් මිනිස්සුයි සිංහල මිනිස්සුයි කොටවන්නැතුව හිටපන් කැරි බල්ලා. තොපි වගේ මූසල අවජාතක බල්ලො හින්දා තමයි සිංහල මිනිස්සු මුස්ලිම් අය දිහා අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ බලන්නෙ. අල්ලාහ් දෙවියන්ගෙ ආගම ගැන අගෞරවයක් ඇති කරවන එකට තොට return එක හම්බ වෙන්නෑ කියලා හිතාගෙනද ඉන්නෙ?
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,759
    11,256
    113
    Thambi majority ratakata gihin sadde wadi kiyala kiwwoth monawa weida uba hithanne?
    ehe maha jaathiya kamathi wei sadde, sulu jaathiya ta nam mukuth karanna bari wei. methana godak complain karanne pirith sadde gana baudhdhayoma thamai!

    තෝ මෙතන මුස්ලිම් වගේ රඟපාලා මුස්ලිම් මිනිස්සුයි සිංහල මිනිස්සුයි කොටවන්නැතුව හිටපන් කැරි බල්ලා. තොපි වගේ මූසල අවජාතක බල්ලො හින්දා තමයි සිංහල මිනිස්සු මුස්ලිම් අය දිහා අමුතු සත්තු ජාතියක් දිහා බලනවා වගේ බලන්නෙ. අල්ලාහ් දෙවියන්ගෙ ආගම ගැන අගෞරවයක් ඇති කරවන එකට තොට return එක හම්බ වෙන්නෑ කියලා හිතාගෙනද ඉන්නෙ?
    තම්බියො පාස්කු ප්‍රහාරෙ දෙන කොට උඹ කොහෙද හිටියෙ?
    ------ Post added on Jul 17, 2026 at 6:59 PM

    අල්ලාහ් දෙවියන්ගෙ ආගම ගැන අගෞරවයක් ඇති කරවන එකට තොට return එක හම්බ වෙන්නෑ කියලා හිතාගෙනද ඉන්නෙ?
    උඹ සල්ලිකාර මුස්ලිම් කෙල්ලෙක් බඳින්න යන හින්ඳා දෙපැත්තම බැලනස් කරනවා නෙ, වාසි පැත්තට හොය්යියා
    ------ Post added on Jul 17, 2026 at 7:00 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,000
    1
    100,595
    113
    33
    Kalutara
    ඇත්තමයි බං. කුරුනෑගල තෝරයායේ ගෙයක් තියෙනවා මල්ලිගෙ, 3 පැත්තකින් මුස්ලිම් පල්ලි ලග ලග. මීටර් 100 විතර දුරින් පොඩියට දාපු පන්සලක් ( කට්ටි කරලා වික්ක ඉඩම් කෑල්ලක් සල්ලි වලට අරන් ආව හාමුදුරු නමක්) තියෙනවා. ආයේ ඉතින් හෙනම ආතල් උදේට හවසට. ඒ ටයිම් එකට හදිසියකට කෝල් එකක්වත් ගන්නවා බොරු
    මුස්ලිම් පල්ලි වල ගේමට පන්සල හදාගෙන උන් එක්ක ගේමට සද්දෙට පිරිත් දානව ඇති. ගේම නම් ගේම.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    745
    804
    93
    තම්බියො පාස්කු ප්‍රහාරෙ දෙන කොට උඹ කොහෙද හිටියෙ?
    කුරානෙ අනිත් ආගම් වල මිනිස්සුන්ව මරන්න කියලා නෑනෙ උන් කළාට.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,534
    1
    5,697
    113
    පල්ලියෙද පන්සලෙද වැඩක් නැ... මිනිස්සුන්ට කනක් ඇහිල ඉන්න තියෙන්න ඕනැ..

    ඕකට ශ්‍රේෂ්ඨාදිකරණෙ දීපු පුර්වාදර්ශී තීන්දු කිහිපයක්ම තියනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,680
    53,995
    113
    Colombo

    පිරිත් විතරක් නෙවෙයි. අලාහ්ත් උදේට හවසට තරඟෙට සැප දෙනව.

    උඹල ඒවට ත්‍රෙඩ් දාන්නෙ නෑ නෙහ් ? :lol:

    Thiyenawa

    අඩෝ අන්න කාර් එක ගිනි තියල තියෙන්නෙ හෙල බෞද්ද ලමයෙක්.ත්‍රෙඩ් එකක් දාපන්කො