You can replace it with samma ditti can happen
satipattanaya is the thing you DO practice.
yoniso -> vipassana -> sammaditii they all happen
You can replace it with samma ditti can happen
Satupattana is the experiences of anitha dukka anathha flashes bit by bit (vipassana) untill it breakthrough (samma ditti)satipattanaya is the thing you DO practice.
yoniso -> vipassana -> sammaditii they all happen
Satupattana is the experiences of anitha dukka anathha flashes bit by bit (vipassana) untill it breakthrough (samma ditti)
Yes satipattana is the practice.but practice is the vipassana insight flashes, keti husma rellakadi keti husma rellak, then experince diga husma arrises again the flashes are there,it has no connection to the previous one.keen sathiya is needed for this.satipattan is a practice to get to vipassana. doesnt experience 3 marks.. sanna+prajna expereince the 3 marks during vipassana
Yes satipattana is the practice.but practice is the vipassana insight flashes, keti husma rellakadi keti husma rellak, then experince diga husma arrises again the flashes are there,it has no connection to the previous one.keen sathiya is needed for this.
අපි පතාගෙන එන විදිහකුත් ඇති නේද. කොහොම කිව්වත් පාරමිතා සම්පූර්ණ වෙන්නත් ඕනෙනේ. විශාඛාව අවුරුදු 7 සෝවාන් වෙලත්, විවාහ කරවන්න බුදුන්ගෙන් ඇහුවහම, විවාහ නොකර මහණ කරන්න දේශනා කළේ නැහැනේ..
අනාත පිණ්ඩික සිටුතුමාට ඇවිත් මහණ වෙන්න දේශනා කළේ නැහැනේ.

Yes but the ultimate flash is samma dittti.yes, satipattana makes conditions vipassana flashes to happen
Yes but the ultimate flash is samma dittti.
But the ultimate flash would be unshakable,a sotapanna,but technically you can call it so yesyes, but technically, still lawkika-sammadiit...after gotrabu->magga it turns to lokottara samma-diiti and cuts related anushaya
වෙලවක ටෙක්නිකලි කියන්නම ඕනෙනම්...පාරමි කියන්නෙ මොනවද ටෙක්නිකල් ලෙවල් එකේ..කොහොමද පාරමි උදව් වෙන්නෙ දාරුචීරිය වගේ කෙනෙකුට..එතකොට තේරෙයි...දාරුචිරිය වගේ අපිටත් පුලුවන් කියල හිතාගෙන ඉන්න එකේ ගොන් කම...![]()
මේ එකකට වත් උත්තර දීල වැඩක් නැහැ රෝෂ් අයියෙ ඔයා මේක හොඳටම පටලවගෙන ඉන්නෙ IMHO. ඔය පලවෙනි එක ටිකක් technical හින්ද කියන්නම් තව කෙනක් හරි කියවයිනෙ...ප්‍රැක්ටිකල් ලෙවෙල් එකක් අහන්නෙ නැ...අවශ්යත් නැ...මම සරලව අහන්නෙ - පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද කියල පැහදිලි කරන්න කියල...
හිතන්න දෙයක් නැ...ලාමකයි තමයි...ඒකනෙ පෘතක්ජනය ඉන්දිය සන්වරයෙන් සීලය වඩන්නෙත්...අර්ය්නගේ සීලය දිට්ටි විශුද්දයෙන්ම වැඩීමකින් පූර්න කිරිමකින් තොරව ඇති වෙන්නෙත්...ඔබතුමාමනේ ඉතින් ඔය ලාමක් ඉන්ඩ්‍රහිය සන්වර සීලයක් අර්යන්ගෙ සීලය සමග සමානකරන්නෙ...මම මෙච්චට එක එක විදිහට එහෙම වෙන්නෙ නැ කියද්දිත්...
කලින් කිව්ව වගේ..ඔබතුමාගේ බොක්කෙන් ආවද...මම මාර්ග පල ලබනවද කීයන එක සූත්‍ර විග්‍රහයකදි අවශ්ය නැ..අදාලත් නැ...
Like දැම්මට රෝෂ් අයිය දන්නවද මේ මොකක්ද කියන්නෙ කියල?

Like දැම්මට රෝෂ් අයිය දානවද මේ මොකක්ද කියන්නෙ කියල?by the way ඕකේ අවශ්‍යම කැල්ල අඩුයි .
පුළුවන්ද දෙන්නටම (@ek_rosh & @Blair Solari) කියන්න? හරී අමාරුයි කියලද?![]()
එහෙම කියන්න බැහැ try එකක් දෙන්න, නිකංම අදහස් අහන්න එපා.ඔබතුමාම කියන්න. මන් මේවගේ චැට් කරන්නෙම ඔබතුමල්ගේ අදහස් දැනගන්න ඕනේ නිසා.

එහෙම කියන්න බැහැ try එකක් දෙන්න, නිකංම අදහස් අහන්න එපා.
සත්කඩකට පලන ලද අශ්ව ලෝමයකට අඳුරෙ නේද හීයෙන් විදිනව කියන්නෙ
අපි බලමු මීට වඩා බහුශ්‍රුත අදහසක් රෝෂ් අයියට තියෙනවද කියලgeneral idea එකක් තියෙන්නේ, ගොඩක් අමාරු දෙයක් වගේ කියලා.
මට හිතෙන්නේ කරුණු සැකසීම අතින් තමා වැඩක් වෙන්නේ. සතිය සමාධිය වගේම ප්‍රඥාවට හේතු සකස්වීම.ප්‍රැක්ටිකල් ලෙවෙල් එකක් අහන්නෙ නැ...අවශ්යත් නැ...මම සරලව අහන්නෙ - පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද කියල පැහදිලි කරන්න කියල...
හිතන්න දෙයක් නැ...ලාමකයි තමයි...ඒකනෙ පෘතක්ජනය ඉන්දිය සන්වරයෙන් සීලය වඩන්නෙත්...අර්ය්නගේ සීලය දිට්ටි විශුද්දයෙන්ම වැඩීමකින් පූර්න කිරිමකින් තොරව ඇති වෙන්නෙත්...ඔබතුමාමනේ ඉතින් ඔය ලාමක් ඉන්ඩ්‍රහිය සන්වර සීලයක් අර්යන්ගෙ සීලය සමග සමානකරන්නෙ...මම මෙච්චට එක එක විදිහට එහෙම වෙන්නෙ නැ කියද්දිත්...
කලින් කිව්ව වගේ..ඔබතුමාගේ බොක්කෙන් ආවද...මම මාර්ග පල ලබනවද කීයන එක සූත්‍ර විග්‍රහයකදි අවශ්ය නැ..අදාලත් නැ...
yes, your claim is genuine. having a definitive work indeed feels like - atta/self
Even the chitasika having definitive work/function, there is no core to control, change, start, stop or anything over it. thats the key for being non-self/no-core..
සතිපට්ටනයෙන් ත්‍රිලක්ශනය ඉලිප්පිමක් වෙන්නෙ නැ....සතිපට්ටනය තමයි විපස්සනවේ ෆ්‍රේම්වර්ක් එක, විපස්සනාවෙන් තමයි ත්‍රිලක්ශනය ඉලිප්පෙන්නෙ...
විපස්සනාව කියන එක වඩන්න පුලුවන් එකක් නෙවේ නෙ...හරි කන්ඩිශන් මත වැඩෙන එකක් නෙ...ඔතන හරි කන්ඩිශන් හදන ෆ්‍රේම්වක් ර්ක තමයි සතිපට්ටානය...
ටෙක්නිකලි බැලුවත්...විදර්ශනාව වෙන්නේ (ත්‍රිලක්ශනයා )...මාර්ග / ලෝකොත්තර සිතට කලින්...ඒ කියන්නෙ පෘතක්ජන අවස්තාව තුලදිමයි..ඒ කියන්නෙ එකට අවශ්ය ෆ්‍රේම්වර්ක් එක ඕනෙ වෙන්නෙත් පෘතක්ජන අවස්ස්තාවෙම තමයි
--
ඔතන හිරවෙන්නෙ.(මම දන්න විදිහට )...සතිපට්ටනය නැතිව සතිය වැඩුවම... විදර්ශනාවට ගියෙ නැති නම්...සිහියෙන් සිටි මම තමයි අන්තිමට..
------ Post added on Jul 18, 2026 at 10:29 AM
භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..
මේ එකකට වත් උත්තර දීල වැඩක් නැහැ රෝෂ් අයියෙ ඔයා මේක හොඳටම පටලවගෙන ඉන්නෙ IMHO. ඔය පලවෙනි එක ටිකක් technical හින්ද කියන්නම් තව කෙනක් හරි කියවයිනෙ...
හැම හිතක්ම පටන් ගන්නෙ ආරම්මණ වලින් තමයි. අපි දන්නව ආරම්මණ ජාති 6ක් තියෙනව ඒව එකකින් රූපයක් හැදිලා
R - V - S - S - V කියල හිත හැදෙනව. දැන් මෙහෙම හැදෙන විඥානය (හෙවත් ඒ මොහොතෙ හිත) තව හිතකට ආරම්මනයක් වෙනව.
like this:
((R - V - S - S - V) >> R - V - S - S - V) >> R - V - S - S - V .... මේක තමයි චිත්ත, මනෝ, මානසන්.... කියල විඥාන ස්කන්ධයක් වෙනකං යන්නෙ.
පඩු ගැගෙනව කියන්නෙ මේ හැම අවස්ථාවකම හිත දෙතිස් ආකාරයකට අවිද්‍යාවෙන් කිලිටි වීම. පෘතක්ජනයෙක්ගෙ මේ කිලිටි වෙන intensity එක 100% ඒ කියන්නෙ මුළු තිස් දෙආකාරයටම කිලිටි වෙනව. හැබැයි මාර්ග ඵල ලාබියෙක්ගෙ මේක ඒ ඒ ඵලයේ ප්‍රමාණයට අඩුයි, රහත් නම් always 0%
නමුත්, අවිද්‍යාවෙ intensity එක 99% උනත් රෝෂ් අයියට පෙන්න ඕනි 1% විද්‍යාව තියෙනව කියල. එහෙනම් 1% ක විද්‍යාව ඒකියන්නේ ඒ පුද්ගලය සෝවාන් නමුත් අපි example එකකට සෝවාන් උපරිම level එක 75% intensity කිව්වොත් 99% - 75% මුළු range එකම සෝවාන් නමුත් 75% වෙනක්න් පරිපූර්ණ නැහැ, සෝවාන් පූර්ණද ඇහුවොත් ඔව්, පරිපූර්ණද ඇහුවොත් නැහැ. දිට්ටි සම්ප්‍රයුක්තව හිත් හැදෙනව කියන්නෙ එකක්, අවිද්‍යාවෙන් කිලිටි වෙනව කියන්නෙ තව එකක්.
** මේක තමයි මම අරම්මන හිත්වල අවිද්‍යා intensity කියල අදහස් කලේ (අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියල කිව්ව නම් වැරදීමකින් වෙන්න ඕනි, හැම හිතකම මාර්ග පල ස්වාබාවය එකයි)
තේරෙන්නෙ නැත්නම් හරි ඔයා පොතේ කියවපු ඒවාට ගැලපෙන්නෙ නැත්තං හරි let it go...
Bottom line is, මාර්ගඵලයක් නැතුව සූත්‍ර විග්‍රහ කරනනව කියන්නෙ කාර් එක නැතුව drive කරන්න යනව වගෙ වැඩක්. කටින් සද්ද දදා, pretend steering wheel එක කරකව කව දුවන්න තමයි තියෙන්නෙ.
Like දැම්මට රෝෂ් අයිය දන්නවද මේ මොකක්ද කියන්නෙ කියල?by the way ඕකේ අවශ්‍යම කැල්ල අඩුයි .
පුළුවන්ද දෙන්නටම (@ek_rosh & @Blair Solari) කියන්න? සෝවාන් වෙන්න හරී අමාරුයි කියලද?
------ Post added on Jul 18, 2026 at 12:20 PM

අපි බලමු මීට වඩා බහුශ්‍රුත අදහසක් රෝෂ් අයියට තියෙනවද කියල![]()
භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..