ශුන්‍යතා දහම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    Satupattana is the experiences of anitha dukka anathha flashes bit by bit (vipassana) untill it breakthrough (samma ditti)

    satipattan is a practice to get to vipassana. doesnt experience 3 marks.. sanna+prajna expereince the 3 marks during vipassana
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    අපි පතාගෙන එන විදිහකුත් ඇති නේද. කොහොම කිව්වත් පාරමිතා සම්පූර්ණ වෙන්නත් ඕනෙනේ. විශාඛාව අවුරුදු 7 සෝවාන් වෙලත්, විවාහ කරවන්න බුදුන්ගෙන් ඇහුවහම, විවාහ නොකර මහණ කරන්න දේශනා කළේ නැහැනේ..
    අනාත පිණ්ඩික සිටුතුමාට ඇවිත් මහණ වෙන්න දේශනා කළේ නැහැනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,787
    66,987
    113
    satipattan is a practice to get to vipassana. doesnt experience 3 marks.. sanna+prajna expereince the 3 marks during vipassana
    Yes satipattana is the practice.but practice is the vipassana insight flashes, keti husma rellakadi keti husma rellak, then experince diga husma arrises again the flashes are there,it has no connection to the previous one.keen sathiya is needed for this.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    Yes satipattana is the practice.but practice is the vipassana insight flashes, keti husma rellakadi keti husma rellak, then experince diga husma arrises again the flashes are there,it has no connection to the previous one.keen sathiya is needed for this.

    yes, satipattana makes conditions vipassana flashes to happen

    අපි පතාගෙන එන විදිහකුත් ඇති නේද. කොහොම කිව්වත් පාරමිතා සම්පූර්ණ වෙන්නත් ඕනෙනේ. විශාඛාව අවුරුදු 7 සෝවාන් වෙලත්, විවාහ කරවන්න බුදුන්ගෙන් ඇහුවහම, විවාහ නොකර මහණ කරන්න දේශනා කළේ නැහැනේ..
    අනාත පිණ්ඩික සිටුතුමාට ඇවිත් මහණ වෙන්න දේශනා කළේ නැහැනේ.

    වෙලවක ටෙක්නිකලි කියන්නම ඕනෙනම්...පාරමි කියන්නෙ මොනවද ටෙක්නිකල් ලෙවල් එකේ..කොහොමද පාරමි උදව් වෙන්නෙ දාරුචීරිය වගේ කෙනෙකුට..එතකොට තේරෙයි...දාරුචිරිය වගේ අපිටත් පුලුවන් කියල හිතාගෙන ඉන්න එකේ ගොන් කම... :lol:
    ------ Post added on Jul 18, 2026 at 11:25 AM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    වෙලවක ටෙක්නිකලි කියන්නම ඕනෙනම්...පාරමි කියන්නෙ මොනවද ටෙක්නිකල් ලෙවල් එකේ..කොහොමද පාරමි උදව් වෙන්නෙ දාරුචීරිය වගේ කෙනෙකුට..එතකොට තේරෙයි...දාරුචිරිය වගේ අපිටත් පුලුවන් කියල හිතාගෙන ඉන්න එකේ ගොන් කම... :lol:

    සෝතාපන්න කෙනෙක්ට දිබ්බ චක්කු + අනාගතංශ ඤාණය උපදවන් බලන්න බැරිද ඉස්සරහට මොකද වෙන්නේ කියලා?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ප්‍රැක්ටිකල් ලෙවෙල් එකක් අහන්නෙ නැ...අවශ්යත් නැ...මම සරලව අහන්නෙ - පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද කියල පැහදිලි කරන්න කියල...

    හිතන්න දෙයක් නැ...ලාමකයි තමයි...ඒකනෙ පෘතක්ජනය ඉන්දිය සන්වරයෙන් සීලය වඩන්නෙත්...අර්ය්නගේ සීලය දිට්ටි විශුද්දයෙන්ම වැඩීමකින් පූර්න කිරිමකින් තොරව ඇති වෙන්නෙත්...ඔබතුමාමනේ ඉතින් ඔය ලාමක් ඉන්ඩ්‍රහිය සන්වර සීලයක් අර්යන්ගෙ සීලය සමග සමානකරන්නෙ...මම මෙච්චට එක එක විදිහට එහෙම වෙන්නෙ නැ කියද්දිත්...

    කලින් කිව්ව වගේ..ඔබතුමාගේ බොක්කෙන් ආවද...මම මාර්ග පල ලබනවද කීයන එක සූත්‍ර විග්‍රහයකදි අවශ්ය නැ..අදාලත් නැ...

    මේ එකකට වත් උත්තර දීල වැඩක් නැහැ රෝෂ් අයියෙ ඔයා මේක හොඳටම පටලවගෙන ඉන්නෙ IMHO. ඔය පලවෙනි එක ටිකක් technical හින්ද කියන්නම් තව කෙනක් හරි කියවයිනෙ...

    හැම හිතක්ම පටන් ගන්නෙ ආරම්මණ වලින් තමයි. අපි දන්නව ආරම්මණ ජාති 6ක් තියෙනව ඒව එකකින් රූපයක් හැදිලා
    R - V - S - S - V කියල හිත හැදෙනව. දැන් මෙහෙම හැදෙන විඥානය (හෙවත් ඒ මොහොතෙ හිත) තව හිතකට ආරම්මනයක් වෙනව.

    like this:
    ((R - V - S - S - V) >> R - V - S - S - V) >> R - V - S - S - V .... මේක තමයි චිත්ත, මනෝ, මානසන්.... කියල විඥාන ස්කන්ධයක් වෙනකං යන්නෙ.

    පඩු ගැගෙනව කියන්නෙ මේ හැම අවස්ථාවකම හිත දෙතිස් ආකාරයකට අවිද්‍යාවෙන් කිලිටි වීම. පෘතක්ජනයෙක්ගෙ මේ කිලිටි වෙන intensity එක 100% ඒ කියන්නෙ මුළු තිස් දෙආකාරයටම කිලිටි වෙනව. හැබැයි මාර්ග ඵල ලාබියෙක්ගෙ මේක ඒ ඒ ඵලයේ ප්‍රමාණයට අඩුයි, රහත් නම් always 0%
    නමුත්, අවිද්‍යාවෙ intensity එක 99% උනත් රෝෂ් අයියට පෙන්න ඕනි 1% විද්‍යාව තියෙනව කියල. එහෙනම් 1% ක විද්‍යාව ඒකියන්නේ ඒ පුද්ගලය සෝවාන් නමුත් අපි example එකකට සෝවාන් උපරිම level එක 75% intensity කිව්වොත් 99% - 75% මුළු range එකම සෝවාන් නමුත් 75% වෙනක්න් පරිපූර්ණ නැහැ, සෝවාන් පූර්ණද ඇහුවොත් ඔව්, පරිපූර්ණද ඇහුවොත් නැහැ. දිට්ටි සම්ප්‍රයුක්තව හිත් හැදෙනව කියන්නෙ එකක්, අවිද්‍යාවෙන් කිලිටි වෙනව කියන්නෙ තව එකක්.

    ** මේක තමයි මම අරම්මන හිත්වල අවිද්‍යා intensity කියල අදහස් කලේ (අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියල කිව්ව නම් වැරදීමකින් වෙන්න ඕනි, හැම හිතකම මාර්ග පල ස්වාබාවය එකයි)

    තේරෙන්නෙ නැත්නම් හරි ඔයා පොතේ කියවපු ඒවාට ගැලපෙන්නෙ නැත්තං හරි let it go... :-)

    Bottom line is, මාර්ගඵලයක් නැතුව සූත්‍ර විග්‍රහ කරනනව කියන්නෙ කාර් එක නැතුව drive කරන්න යනව වගෙ වැඩක්. කටින් සද්ද දදා, pretend steering wheel එක කරකව කව දුවන්න තමයි තියෙන්නෙ. 😅

    Like දැම්මට රෝෂ් අයිය දන්නවද මේ මොකක්ද කියන්නෙ කියල? 😁 by the way ඕකේ අවශ්‍යම කැල්ල අඩුයි .

    පුළුවන්ද දෙන්නටම (@ek_rosh & @Blair Solari) කියන්න? සෝවාන් වෙන්න හරී අමාරුයි කියලද? :lol:
    ------ Post added on Jul 18, 2026 at 12:20 PM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    Like දැම්මට රෝෂ් අයිය දානවද මේ මොකක්ද කියන්නෙ කියල? 😁 by the way ඕකේ අවශ්‍යම කැල්ල අඩුයි .

    පුළුවන්ද දෙන්නටම (@ek_rosh & @Blair Solari) කියන්න? හරී අමාරුයි කියලද? :lol:

    ඔබතුමාම කියන්න. මන් මේවගේ චැට් කරන්නෙම ඔබතුමන්ලගේ අදහස් දැනගන්න ඕනේ නිසා.
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    ඔබතුමාම කියන්න. මන් මේවගේ චැට් කරන්නෙම ඔබතුමල්ගේ අදහස් දැනගන්න ඕනේ නිසා.
    එහෙම කියන්න බැහැ try එකක් දෙන්න, නිකංම අදහස් අහන්න එපා. :P
    සත්කඩකට පලන ලද අශ්ව ලෝමයකට අඳුරෙ නේද හීයෙන් විදිනව කියන්නෙ
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    එහෙම කියන්න බැහැ try එකක් දෙන්න, නිකංම අදහස් අහන්න එපා. :P
    සත්කඩකට පලන ලද අශ්ව ලෝමයකට අඳුරෙ නේද හීයෙන් විදිනව කියන්නෙ

    general idea එකක් තියෙන්නේ, ගොඩක් අමාරු දෙයක් වගේ කියලා.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    general idea එකක් තියෙන්නේ, ගොඩක් අමාරු දෙයක් වගේ කියලා.
    අපි බලමු මීට වඩා බහුශ්‍රුත අදහසක් රෝෂ් අයියට තියෙනවද කියල 😁
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ප්‍රැක්ටිකල් ලෙවෙල් එකක් අහන්නෙ නැ...අවශ්යත් නැ...මම සරලව අහන්නෙ - පඩු ගැගෙන සිතෙ අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියන්නෙ මොකක්ද කියල පැහදිලි කරන්න කියල...

    හිතන්න දෙයක් නැ...ලාමකයි තමයි...ඒකනෙ පෘතක්ජනය ඉන්දිය සන්වරයෙන් සීලය වඩන්නෙත්...අර්ය්නගේ සීලය දිට්ටි විශුද්දයෙන්ම වැඩීමකින් පූර්න කිරිමකින් තොරව ඇති වෙන්නෙත්...ඔබතුමාමනේ ඉතින් ඔය ලාමක් ඉන්ඩ්‍රහිය සන්වර සීලයක් අර්යන්ගෙ සීලය සමග සමානකරන්නෙ...මම මෙච්චට එක එක විදිහට එහෙම වෙන්නෙ නැ කියද්දිත්...

    කලින් කිව්ව වගේ..ඔබතුමාගේ බොක්කෙන් ආවද...මම මාර්ග පල ලබනවද කීයන එක සූත්‍ර විග්‍රහයකදි අවශ්ය නැ..අදාලත් නැ...

    yes, your claim is genuine. having a definitive work indeed feels like - atta/self

    Even the chitasika having definitive work/function, there is no core to control, change, start, stop or anything over it. thats the key for being non-self/no-core..

    සතිපට්ටනයෙන් ත්‍රිලක්ශනය ඉලිප්පිමක් වෙන්නෙ නැ....සතිපට්ටනය තමයි විපස්සනවේ ෆ්‍රේම්වර්ක් එක, විපස්සනාවෙන් තමයි ත්‍රිලක්ශනය ඉලිප්පෙන්නෙ...

    විපස්සනාව කියන එක වඩන්න පුලුවන් එකක් නෙවේ නෙ...හරි කන්ඩිශන් මත වැඩෙන එකක් නෙ...ඔතන හරි කන්ඩිශන් හදන ෆ්‍රේම්වක් ර්ක තමයි සතිපට්ටානය...

    ටෙක්නිකලි බැලුවත්...විදර්ශනාව වෙන්නේ (ත්‍රිලක්ශනයා )...මාර්ග / ලෝකොත්තර සිතට කලින්...ඒ කියන්නෙ පෘතක්ජන අවස්තාව තුලදිමයි..ඒ කියන්නෙ එකට අවශ්ය ෆ්‍රේම්වර්ක් එක ඕනෙ වෙන්නෙත් පෘතක්ජන අවස්ස්තාවෙම තමයි

    --

    ඔතන හිරවෙන්නෙ.(මම දන්න විදිහට )...සතිපට්ටනය නැතිව සතිය වැඩුවම... විදර්ශනාවට ගියෙ නැති නම්...සිහියෙන් සිටි මම තමයි අන්තිමට..
    ------ Post added on Jul 18, 2026 at 10:29 AM
    මට හිතෙන්නේ කරුණු සැකසීම අතින් තමා වැඩක් වෙන්නේ. සතිය සමාධිය වගේම ප්‍රඥාවට හේතු සකස්වීම.
    පාරමිතා පුරණ එක

    කතා දෙකේ ලොකු වෙනසක් නෑ. 😊
    Framework එක උනත් ඒ විදිහට අර්ථ දක්වන්න පුළුවන්
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,910
    113
    භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..

    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..

    මේ සිංහලේ ගොඩක් අයට තේරෙන්නෙ නැති එකනෙ මල්ලි වැඩේ... මේ හාමුදුරුවො කව්රු උනත් ප්‍රඥව පිලිබඳ කතාව සම්පූර්ණ ඇත්ත.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,230
    2,084
    113
    මේ එකකට වත් උත්තර දීල වැඩක් නැහැ රෝෂ් අයියෙ ඔයා මේක හොඳටම පටලවගෙන ඉන්නෙ IMHO. ඔය පලවෙනි එක ටිකක් technical හින්ද කියන්නම් තව කෙනක් හරි කියවයිනෙ...

    මෙහෙමයි, පැටලිලා පැටලිලා කියල ගගා හිටියට හරියන්නෙ නැ නෙ..මොකක්ද,කොහොමද පැටලිල්ල කියල පෙන්නන එපයි..

    ඔබතුමා පරිපුර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය, ආර්යකාන්ට සීලය කියල කියනකොට..ඔවට උත්තර දීල වැඩක් නැ...ඔබතුම ඉන්නෙ ඔක්කොම පැටලිලා ගැවෙ නැනෙ මම.. ඔබතුමගේ අසම්ශන් එක වැරදි කියල මම පැහදිලි උත්තරයක් දුන්නනෙ...මෙන්න මේ නිසා...පරිපූර්න ඉන්ද්‍රිය සන්වර සීලය කියන්න්නෙ..ආර්ය කාන්ත සීලය නෙවේ කියල... ඔබතුමාට පෙන්නන්න තියෙන්නෙ මම කිව්ව පොයින්ට් වල වැරද්ද පෙන්නල

    ආර්යකාන්ත සීලය කියන්නෙ මේකය්, ,ඉන්ඩ්‍රහිය සන්වර සීලය කියන්නෙ මේකයි..එක නිසා මේක පුර්න වෙනකොට ආර කාන්ට සීලය වෙනව කියල පෙන්නන එකනෙ...සරලයි නෙ..ඔබතුමාට කරන්න පුලුවන් දෙයක් නෙ..

    හැම හිතක්ම පටන් ගන්නෙ ආරම්මණ වලින් තමයි. අපි දන්නව ආරම්මණ ජාති 6ක් තියෙනව ඒව එකකින් රූපයක් හැදිලා
    R - V - S - S - V කියල හිත හැදෙනව. දැන් මෙහෙම හැදෙන විඥානය (හෙවත් ඒ මොහොතෙ හිත) තව හිතකට ආරම්මනයක් වෙනව.

    like this:
    ((R - V - S - S - V) >> R - V - S - S - V) >> R - V - S - S - V .... මේක තමයි චිත්ත, මනෝ, මානසන්.... කියල විඥාන ස්කන්ධයක් වෙනකං යන්නෙ.

    පඩු ගැගෙනව කියන්නෙ මේ හැම අවස්ථාවකම හිත දෙතිස් ආකාරයකට අවිද්‍යාවෙන් කිලිටි වීම. පෘතක්ජනයෙක්ගෙ මේ කිලිටි වෙන intensity එක 100% ඒ කියන්නෙ මුළු තිස් දෙආකාරයටම කිලිටි වෙනව. හැබැයි මාර්ග ඵල ලාබියෙක්ගෙ මේක ඒ ඒ ඵලයේ ප්‍රමාණයට අඩුයි, රහත් නම් always 0%
    නමුත්, අවිද්‍යාවෙ intensity එක 99% උනත් රෝෂ් අයියට පෙන්න ඕනි 1% විද්‍යාව තියෙනව කියල. එහෙනම් 1% ක විද්‍යාව ඒකියන්නේ ඒ පුද්ගලය සෝවාන් නමුත් අපි example එකකට සෝවාන් උපරිම level එක 75% intensity කිව්වොත් 99% - 75% මුළු range එකම සෝවාන් නමුත් 75% වෙනක්න් පරිපූර්ණ නැහැ, සෝවාන් පූර්ණද ඇහුවොත් ඔව්, පරිපූර්ණද ඇහුවොත් නැහැ. දිට්ටි සම්ප්‍රයුක්තව හිත් හැදෙනව කියන්නෙ එකක්, අවිද්‍යාවෙන් කිලිටි වෙනව කියන්නෙ තව එකක්.

    ** මේක තමයි මම අරම්මන හිත්වල අවිද්‍යා intensity කියල අදහස් කලේ (අරම්මන හිත්වල මාර්ග පල ස්වාබාවය කියල කිව්ව නම් වැරදීමකින් වෙන්න ඕනි, හැම හිතකම මාර්ග පල ස්වාබාවය එකයි)

    ඔතන ටෙක්නිකල් කරුනු වලට 100% එකග නොවුනත්, ඔව්..දිට්ටි සම්ප්‍රයුක්ත සිතයි, අවිජ්ජවෙ ඉන්ෆ්ලුවන්ස් එකයි දෙකක්... සොවාන් කෙනාගේ ගෙ දිට්ටි සම්ප්‍රකුක්ට සිත් 4 නැති නෙසා, ඕනෙ නම්, දිට්ටි සම්ප්‍රයුක්ට සිත් නැති වීමෙන් පරිපූර්නයි කියන්න පුලුවන්..අවිජ්ජාව සම්පුර්නයෙන් නැති වෙලා නැති නිසා.. නැති වීම යම්කිසි ප්‍රමානයකට පූර්නයි කියන්න පුලුවන්...පරිපූර්නයි කියන්න බැ..

    මේක කොහොමද දැන් ආයකාන්ත සීලයටයි... පරිපූර්න ඉන්ඩ්‍රහිය සන්වර සීලය.. දෙකම එකමයි කියන්න සම්බන්ද වෙන්නෙ?

    තේරෙන්නෙ නැත්නම් හරි ඔයා පොතේ කියවපු ඒවාට ගැලපෙන්නෙ නැත්තං හරි let it go... :-)

    Bottom line is, මාර්ගඵලයක් නැතුව සූත්‍ර විග්‍රහ කරනනව කියන්නෙ කාර් එක නැතුව drive කරන්න යනව වගෙ වැඩක්. කටින් සද්ද දදා, pretend steering wheel එක කරකව කව දුවන්න තමයි තියෙන්නෙ. 😅

    ඔව්, කාර් එකෙන්ක්, හරි පාරෙ යන කෙනාට නම් කිසිම අවුලක් නැතිව විග්‍රහ කරන්න පුලුවන් ව්යි මැප් එක (සූත්‍රය )

    කාර් එකකුත් තියෙනව හිතාගෙන..හරි පාරෙ යනවයි කියල හිතාගෙන වැරදි පාරෙ යන කෙනාට නම් ඉතින්...මැප් එක විග්‍රග කරන්න වෙන්නෙ...තමන් යන පාරට ගැලපෙන විදිහට මැප් එකේ මයිල්ස්ටොන් ටික වෙනස් කරල තමයි... 🤷‍♂️

    Like දැම්මට රෝෂ් අයිය දන්නවද මේ මොකක්ද කියන්නෙ කියල? 😁 by the way ඕකේ අවශ්‍යම කැල්ල අඩුයි .

    පුළුවන්ද දෙන්නටම (@ek_rosh & @Blair Solari) කියන්න? සෝවාන් වෙන්න හරී අමාරුයි කියලද? :lol:
    ------ Post added on Jul 18, 2026 at 12:20 PM

    ලයික් දැම්මෙ...බැක්ගරවුන්ඩ් එකේ පාට ලස්සන නිසා...:lol:

    අපිට කොයින්ද කාර්

    අපි බලමු මීට වඩා බහුශ්‍රුත අදහසක් රෝෂ් අයියට තියෙනවද කියල 😁

    නැ මහත්තයො...මගේ ගට් ෆීලින්ග් වලින් ඔබතුමාගෙ වගේ දර්මය ගලාගෙන එන්නෙ නැ නෙවැ... 😴
    ------ Post added on Jul 18, 2026 at 10:07 PM

    භාවනාවෙන් නිවන් දකින එක ගැන, ටයිම්ස්ටෑම්ප් ටැග් කරලා තියෙන්නේ..

    ප්‍රජ්නාවෙන් බලන දහමක් කියන එක ඇත්ත...හබයි ඉතින් ගොඩක් අයට මිස් වෙන පොයින්ට් එක තමයි...ඔය ප්‍රච්නාව ඇතිවෙන්නෙ තවත් කින්ඩිශන් රාශියක් එක්ක පමනයි කියන එක...ඒ කන්ඩිශන් ටික ඇතැරල..ප්‍රච්නාව ප්‍රච්නාව ගගා හිටියට ප්‍රච්නාව ඇති වෙන්නෙ නැති බව..
    ------ Post added on Jul 18, 2026 at 10:15 PM