හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.
දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..
තැන්ක්ස් කිරියනි
දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..
තැන්ක්ස් කිරියනි
any recommendationවගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.
?
අනිවා එහෙම තැනකින් බලපන්. නැත්නම් ලොවෙත් ගේම ගහනවාවගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.
මම දැක්කා වෝග් ජුවලර්ස් එකේ රත්තරන් කොලිටි කියලා.any recommendation?
Bro any recommendations? Hoda shop ekak kiynnko dnnwa nm. pettah wennama one naඅනිවා එහෙම තැනකින් බලපන්. නැත්නම් ලොවෙත් ගේම ගහනවා
Laksha 2ta mudu 2k?හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.
දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..
තැන්ක්ස් කිරියනි
මම නම් ලංකාවේ එහෙම ප්ලේස් ගැන දන්නේ නෑ බන්. දන්න කියන කෙනෙක්ගෙන් අහලා බඩු ගත්ත තැනකින් ගන්න බලපන්.Bro any recommendations? Hoda shop ekak kiynnko dnnwa nm. pettah wennama one na
වගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.