පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    Ranil ekka room giyada uba 😂

    Gon bewikyo IMF eke anthima loan eka gaddi rata kohmd theendu theerna ganna ona kiyala givisumak mathai e goo ponnya ekgeva kale u karpu labbk nah u kussiye badu muttu vikunva kiyapu pakyne uba vge mola bage unt hriyna ponsiyek thma u 😂😂
    ------ Post added on Jul 19, 2026 at 10:09 AM
    imf 16 පාරක් ගිහින් තියේ. උබේ ජිවිතෙන් අඩකට වැඩිය අපි IMF ගිහින් ඇති . මොල භාග වෙන්නේ ඔය දැනුම නැති උනාම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් පටන් අරන් කරපු ටික තමා බන් කරන්නේ . ආර්ථිකයේ කිසිම වෙනසක් උනේ නෑ. ImF කියන ලෙස බදු වැඩි කරනවා . ඉස්සරට දේපල බද්දක් එනවා , ඩෙංගු දාල උණ උපයෝජන ඉඩම් ටිකත් කෙලින්න යන්නේ. කැරි ජෙප්පො තාම එක වියාපෘතියක් පටන් අරන් නෑ , කලින් ආන්ඩු පටන් ගත්ත ටික කඩිනමින් ඉවර කරලා කාඩ් එක දාගන්න යන්නේ . අසරණ මිනිස්සූ අන්දන්න ලෝ ෆ්ලෝ බස් ටිකක් ගෙනල්ලා තොයිලයක් නටනවා

    ඔව් ඔව් රනිලුත් කරන්න හිටපු ඒව කරන්නෙ. ඊළඟට තියෙන්නෙ රට බංකොළොත් කරන එක. උබලා ආසයිනෙ. 🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: ComanMan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    Direct tax අඩු කරන්න ඕනෙ නෑ බං. VAT threshold එක zero කරල 8%ට බස්සල. Food , medicine & essentials වල indirect tax zero හෝ අඩු කලා නම් ඇති

    Vat අඩු කරලා බෑ .
    ලංකාව ගොඩ යන්නෙ ඔය වැට් එකෙන්...
    direct tax ගෙවන කට්ටිය අඩුයි .
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    ඔව් ඔව් රනිලුත් කරන්න හිටපු ඒව කරන්නෙ. ඊළඟට තියෙන්නෙ රට බංකොළොත් කරන එක. උබලා ආසයිනෙ. 🤣🤣🤣
    රනිල් බංකොලොත් කරේ නෑ ගෝඨාබය කරේ . රනිල් බංකොලොත් එකෙන් ගොඩ දාල දුන්න වැඩපිලිවෙල තමා අනුර ඇදන් යන්නේ මොකද කොටට වෙන විකල්පයක් නෑ ආර්ථිකය ගොඩ දාන්න . ඌ එතකන් වටේට තියන ඒවා කරනවා හිරේ දානව , නීති අණ පනත් සම්මත කරනවා , බස් ටිකක් ගේනවා , ඩිජිටලයිසේශන් කරන්න බලනවා . අවුරුදු 2 ගිහින් කයිවාරු තරමට වැඩ නෑ. කිව්වා වගේ කරන්න බෑ කියලා පක්ශෙම අය කියන්නේ 😜
     
    • Haha
    • Like
    Reactions: KDH and shenat

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,613
    7,678
    113
    බදු ගහල ගහල සල්ලි සතයක්වත් මහා ප්‍රොජෙට් ඉදිකිරීම මොකුත් නොකර නොකා නොබී ඉතුරු කරාම අදින්නපුබ්බක වගෙ කාසිනම් ඉතුරු කරතැකි හැබැයි රටේ හැදිච්ච දෙයක් නෑ කුනුලෝබ කමට නාකි ආච්චිල වගෙ ඉතුරුකරල හැට්ට අස්සෙ..හැකරුන්ට රජ මගුල් ඉදන් හිට පැනල උස්සනව කුනු කමට තියන්න ඉන්න කාසි
    😆
    අම්මෝ කෙදිරිල්ල :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,610
    18,301
    113
    Vat අඩු කරලා බෑ .
    ලංකාව ගොඩ යන්නෙ ඔය වැට් එකෙන්...
    direct tax ගෙවන කට්ටිය අඩුයි .

    VAT එක threshold නැතුව zero කලාම ඒ ගැප් එක ෆිල් වෙයි.. Direct tax අඩු කලොත් ඒකත් කෙල වෙනවනෙ. එහෙම බැලුවොත් මේ කරන විදිහ හරි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් බංකොලොත් කරේ නෑ ගෝඨාබය කරේ . රනිල් බංකොලොත් එකෙන් ගොඩ දාල දුන්න වැඩපිලිවෙල තමා අනුර ඇදන් යන්නේ මොකද කොටට වෙන විකල්පයක් නෑ ආර්ථිකය ගොඩ දාන්න . ඌ එතකන් වටේට තියන ඒවා කරනවා හිරේ දානව , නීති අණ පනත් සම්මත කරනවා , බස් ටිකක් ගේනවා , ඩිජිටලයිසේශන් කරන්න බලනවා . අවුරුදු 2 ගිහින් කයිවාරු තරමට වැඩ නෑ. කිව්වා වගේ කරන්න බෑ කියලා පක්ශෙම අය කියන්නේ 😜

    හිරිකොතේ එහෙමද උගන්නන්නේ? 😹. ලෝකෙ නං දන්නෙ ගෝතබයියා බංකොළොත් වෙන පාරට ගෙනත් දීපු එක පොනිලා සම්පූර්ණ කරා කියන එක. 🤌🏼

    තව අපිට පුපටන් හිනාවෙන්න කතාවක් කියහන්කො. 😹
     
    • Like
    Reactions: ComanMan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    හිරිකොතේ එහෙමද උගන්නන්නේ? 😹. ලෝකෙ නං දන්නෙ ගෝතබයියා බංකොළොත් වෙන පාරට ගෙනත් දීපු එක පොනිලා සම්පූර්ණ කරා කියන එක. 🤌🏼

    තව අපිට පුපටන් හිනාවෙන්න කතාවක් කියහන්කො. 😹
    රනිල් හාමු නිසයි අනුර ජනාධිපතිකම් කරනනෙ. රිකවරි එක අනුරට දුන්න නම් තාම බංකොලොත් ලේබල් එකෙන් යන්නේ රට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් හාමු නිසයි අනුර ජනාධිපතිකම් කරනනෙ. රිකවරි එක අනුරට දුන්න නම් තාම බංකොලොත් ලේබල් එකෙන් යන්නේ රට.

    රිකවරි එක අනුර තමයි බන් කරේ හිරිකොතෙන් කියල දෙන දේ නෙවෙයි ඇත්ත. 🤌🏼😹
    IMF එකේ වාර්තා වල එහෙමත් ඇති රට බංකොළොත් කරනකොට ජනාධිපති කවුද රට බංකොළොත් බවෙන් ගොඩ එනකොට ජනාධිපති කවුද කියලා. 😂

    උබල හිරිකොතේ ජෝකර්ල නිසා අවුලක් නෑ ඉතින්. 🙈
     
    • Love
    Reactions: ComanMan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    රිකවරි එක අනුර තමයි බන් කරේ හිරිකොතෙන් කියල දෙන දේ නෙවෙයි ඇත්ත. 🤌🏼😹
    IMF එකේ වාර්තා වල එහෙමත් ඇති රට බංකොළොත් කරනකොට ජනාධිපති කවුද රට බංකොළොත් බවෙන් ගොඩ එනකොට ජනාධිපති කවුද කියලා. 😂

    උබල හිරිකොතේ ජෝකර්ල නිසා අවුලක් නෑ ඉතින්. 🙈
    IMF කුදලලා විසි කරනවා කිව්ව උන් ඇයි IMF එක කියන ඒවම කරන්නේ 😜. දේපල බද්දත් ගහලා ඇති හැකි නැත්තට නැති කරලා මරලා දාපල්ලා . තනිකර බදු වලින් දුවන්නේ සෘජු විදේශ බිලියනක් විතර ගෙනාවේ එකෙත් අඩකට වැඩිය පොට් සිටි ඒවා . රටේ උන්ගෙ කැවුත්තම බදු ගහනවා. සල්ලි පොදි ගහන්න දැන් බයිසිකල් අල්ලනවා , බඩු පොට් රේඩ් කරනවා , ෆේස්බුක් සාද අල්ලනවා, එම කර කර අස්වැසුම දීලා ජන්ද බේස් එක මේන්ටේන් කරනවා , සුදු අලි මේන්ටේන් කරනවා , හැකර්ලට පිනට දෙනවා .
     
    • Haha
    Reactions: shenat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මේ ආන්ඩුවෙන් අපේ බිස්නස් සෙක්ටර් එකට renewal documents submit කරනවට document processing fee කියල 35000ක් ගන්න අලුත් fee එකක් දැන්ම. වෙන කිසිම ආන්ඩුවකින් කලේ නෑ. renewal fee එක වෙනම ගෙවන්න ඕනෙ. document submit කරනවට වෙනම 35000ක් ගෙවන්න ඕනෙ. ඒ මදිවට submit කරපු එක reject උනොත් resubmit කරන්න ආයිත් 35000ක් ගෙවන්න ඕනෙ. කාලකන්නි හූරන් කනව අනිත් උන්ව තෙත් කරන්න. ඒ මදිවට එකම අවුරුද්ද ඇතුලත ඉන්න බිල්ඩිමේ ලීස් එක ඉවර වෙලා හරි වෙන හේතුවකට ඒ ලගින්ම වෙන බිල්ඩිමකට මාරු උනොත් හරි බිස්නස් එකේ පොඩි ඇඩ්ජස්මන්ට් එකක් හරි කලොත් ආයිත් 35000ක් ගෙවල document submit කරල ආයිත් approve කරගන්න ඕනෙ. renewal date ඒක extend වෙන්නෙත් නෑ. කලින් දිනේටම expire වෙනව. ඔය වගේ හැමතැනටම එක එක fee එල්ලල මේ කාලකන්නි සල්ලි හොයල ඩෝබියො තෙත් කරනව.
    ආත්ල්ම පාට් එක තමා එක document fee ගෙව්වාම ඒක end of the month එක්ස්පයර් වෙනව. ඒ කියන්නෙ මම අද ගෙව්වොත් 19 මම දවස් 11ක් ඇතුලත documents ටික සබ්මිට් කරගන්න ඕනෙ. මාසෙ ඉවර උනොත් ආයිත් 35000 ක් ගෙවන්න ඕනෙ. හිගන නීති. මාසෙ මුල පුදුම සෙනගක් ඉන්නෙ. ඇයි 20න් පස්සෙ ගෙව්වාම දින මදිනෙ.

    එක්සෑම් එකකට පිටරටකට ගෙව්වත් උන් ඔහොම කරන්නෙ නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,014
    6,921
    113
    Nawala
    ඒකනෙ බං කොට බැල්ලිගෙ පුතා පඩියට 36% ගහල FD එකටත් ගහල ඉඩම විකුනන එකටත් ගහල හිගන්නුන්ට සහන දෙනවලු.
    ආදායම් බද්ද අඩු කරන්න පුලුවන් 18%ට ගේමක් නැතුව. මූට බල්ලො දම්මල හුකවන්න ඕන මෝඩ පකයා
    සිරාවටම, මේ මැට්ටා හිතන්නේ අපි තණකොළ කනවා කියලද ?
     
    • Like
    Reactions: KDH and Tonto

    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    IMF කුදලලා විසි කරනවා කිව්ව උන් ඇයි IMF එක කියන ඒවම කරන්නේ 😜. දේපල බද්දත් ගහලා ඇති හැකි නැත්තට නැති කරලා මරලා දාපල්ලා . තනිකර බදු වලින් දුවන්නේ සෘජු විදේශ බිලියනක් විතර ගෙනාවේ එකෙත් අඩකට වැඩිය පොට් සිටි ඒවා . රටේ උන්ගෙ කැවුත්තම බදු ගහනවා. සල්ලි පොදි ගහන්න දැන් බයිසිකල් අල්ලනවා , බඩු පොට් රේඩ් කරනවා , ෆේස්බුක් සාද අල්ලනවා, එම කර කර අස්වැසුම දීලා ජන්ද බේස් එක මේන්ටේන් කරනවා , සුදු අලි මේන්ටේන් කරනවා , හැකර්ලට පිනට දෙනවා .

    මම කියපු එක බොරු කියාගන්න බැරුව නේද මේ තටමන්නෙ 🙈😹😹🤌🏼

    🤣🤣🤣
     
    • Haha
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,723
    2,239
    113
    imf 16 පාරක් ගිහින් තියේ. උබේ ජිවිතෙන් අඩකට වැඩිය අපි IMF ගිහින් ඇති . මොල භාග වෙන්නේ ඔය දැනුම නැති උනාම
    amme uba dnna deval ned guNP bayyo "Gon bewikyo IMF eke anthima loan eka gaddi" kiyala kiyala thiyye IMF eke palaveni loan kiyla nemei 😅

    බදු ගහල ගහල සල්ලි සතයක්වත් මහා ප්‍රොජෙට් ඉදිකිරීම මොකුත් නොකර නොකා නොබී ඉතුරු කරාම අදින්නපුබ්බක වගෙ කාසිනම් ඉතුරු කරතැකි හැබැයි රටේ හැදිච්ච දෙයක් නෑ කුනුලෝබ කමට නාකි ආච්චිල වගෙ ඉතුරුකරල හැට්ට අස්සෙ..හැකරුන්ට රජ මගුල් ඉදන් හිට පැනල උස්සනව කුනු කමට තියන්න ඉන්න කාසි
    😆
    Goo pimpiyo meke athirithya ilaga budget eke Anuva Projects valata ven venne , Niknm Goo ponsiyek vennepa Baii besikayo 😅 😅
    ------ Post added on Jul 19, 2026 at 1:21 PM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,726
    2,585
    113
    43
    Wakanda
    සිරාවටම, මේ මැට්ටා හිතන්නේ අපි තණකොළ කනවා කියලද ?
    ඔය මං කීව විදියට බදුගෙවන උන් ලංකාවෙ ඉන්නෙ 10% වගේ
    ඉතිරි 90% හිගමන් ඉල්ලන උන් ආන්ඩුවන් .
    ඉතින් අර දහයෙ ඇටදෙකත් ගලවල අරන් අර හිගන්නුන්ට දෙන එකෙක් ඡන්ද වැඩිවෙනව
     
    • Like
    Reactions: KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    amme uba dnna deval ned guNP bayyo "Gon bewikyo IMF eke anthima loan eka gaddi" kiyala kiyala thiyye IMF eke palaveni loan kiyla nemei 😅

    Goo pimpiyo meke athirithya ilaga budget eke Anuva Projects valata ven venne , Niknm Goo ponsiyek vennepa Baii besikayo 😅 😅
    ------ Post added on Jul 19, 2026 at 1:21 PM
    අන්තිම ලොන් එක යැයි යැයි තමා IMF එන්න කලින් නම් කිව්වේ රනිල්ගේ IMF ගලවලා අපි අපේ සල්ලි වලින් ගොඩ යනවා කියලා දැන් බැල්ලියෝ වගේ සමෝලචන තිය තියන හෙමීට ඩොලර් බිලියන් 3 ගන්න කලිසම් පැන්ටි ඔක්කම පාත් කරනවා . පස්සේ කියනවා ජන්දේ කාලේ කිව්වා වගේ කරන්න බැ කියලා . ගත්තම තාමා තේරුවේ කොමියුනිස්ට් ජෙප්පන්ට මේක කොරන්න බෑ කියලා

    දැන් රෙන පුකටත් බදු ගහා ගහා අපි තමා වෙලද ශේශය ධන කරේ , ආදායම් වියදම් පරතරය අඩු කරේ , ආන්ඩුවට අතිරික්තයක් තියනවා කිය කිය වහසිබස් දොඩනවා . බස් ටික ගෙනාවා ඇරෙන අස්වැසුම ජෙප්පන්ට ගෙවනවා ඇරෙන්න වෙන දෙයක් කරේ නෑනේ නේද . කලින් ආන්ඩු වලින් කරපු ටිකම පාස් උන සල්ලි වලින් කරන් යනවා

    මම කියපු එක බොරු කියාගන්න බැරුව නේද මේ තටමන්නෙ 🙈😹😹🤌🏼

    🤣🤣🤣

    මොකද්ද අප්පා ඔයා කිව්වේ ? :D
    ------ Post added on Jul 19, 2026 at 1:57 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    Vipakshe inna Ranil harima buddimath prajathranthrawadii
    Vipakshe inna Namal harima awanka,friendly,buddimath
    Vipakshe inna Anura patta Samajawadi, IMF pennanna ba, okkoma danna weddek
    Vipakshe inna patali hena buddimath duradakina janasammatha porak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    මොකද්ද අප්පා ඔයා කිව්වේ ? :D
    ------ Post added on Jul 19, 2026 at 1:57 PM

    ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු ජනාධිපති කියලා ඉතිහාසෙ රන් අකුරින්(රන් නෙවෙයි හරිනං ගූ වලින් ලියවෙන්න ඕන) ලියවුනේ කා ගැනද කියන එක.

    නෑ නෑ උබලට හිරිකොතේ කියල දීපු එක නෙවෙයි ලෝක ඉතිහාසෙ ලියවෙන එක 🙈
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    ලංකා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු ජනාධිපති කියලා ඉතිහාසෙ රන් අකුරින්(රන් නෙවෙයි හරිනං ගූ වලින් ලියවෙන්න ඕන) ලියවුනේ කා ගැනද කියන එක.

    නෑ නෑ උබලට හිරිකොතේ කියල දීපු එක නෙවෙයි ලෝක ඉතිහාසෙ ලියවෙන එක 🙈
    ඒ ගෝඨාබයනේ 🤣 . ඔබට ඩෙමින්ශියාද පුතා ඒ ගෝඨාබය