📰 Pulse Feed — සියලු පුවත් එකම තැනකින්!

cybertronx

Member
May 19, 2026
11
5
3
දිනපතා විවිධ මූලාශ්‍රවලින් පුවත් සොයන කාලය ඉතිරි කරගන්න.

Pulse Feed තුළින් ඔබට:
✅ ශ්‍රී ලංකා සහ ලෝකයේ නවතම පුවත්
✅ AI මගින් සරලව සාරාංශ කළ පුවත්
✅ වැදගත් තොරතුරු ඉක්මනින් ලබාගැනීම
✅ විවිධ ක්ෂේත්‍රවල පුවත් එකම ස්ථානයකින්

මෙය ඔබට වඩාත් ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් කිරීමට අපි උත්සාහ කරමින් සිටිමු. 🙏

ඔබගේ වටිනා යෝජනා, අදහස් සහ ප්‍රතිචාර අපට ඉතා වැදගත්.
Pulse Feed තවත් හොඳ කරගැනීමට ඔබගේ සහයෝගය සහ අදහස් අප සමඟ බෙදාගන්න.
https://www.pulsefeed.lk/
 
  • Like
Reactions: Tharusha_Peiriss

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    දිනපතා විවිධ මූලාශ්‍රවලින් පුවත් සොයන කාලය ඉතිරි කරගන්න.

    Pulse Feed තුළින් ඔබට:
    ✅ ශ්‍රී ලංකා සහ ලෝකයේ නවතම පුවත්
    ✅ AI මගින් සරලව සාරාංශ කළ පුවත්
    ✅ වැදගත් තොරතුරු ඉක්මනින් ලබාගැනීම
    ✅ විවිධ ක්ෂේත්‍රවල පුවත් එකම ස්ථානයකින්

    මෙය ඔබට වඩාත් ප්‍රයෝජනවත් සේවාවක් බවට පත් කිරීමට අපි උත්සාහ කරමින් සිටිමු. 🙏

    ඔබගේ වටිනා යෝජනා, අදහස් සහ ප්‍රතිචාර අපට ඉතා වැදගත්.
    Pulse Feed තවත් හොඳ කරගැනීමට ඔබගේ සහයෝගය සහ අදහස් අප සමඟ බෙදාගන්න.
    https://www.pulsefeed.lk/
    Can you add a RSS feed?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    uba Dasun Sameera Weerasinghe da?
    ඔබ නම් සැබැම රහස් පරික්ෂකයෙක් :yes:
    පිස්සුද හුත්තෝ.. ඌව මම ෆලෝ නම් කරනවා. ඌ ඔය සයිට් එක ගැන ෆේස්බුක් එකේ දාලා තිබ්බා. මේක දැක්ක ගමන්ම ඒක මතක් වුනා.

    අනික මම ලංකාවේ නෙමේ ජිවත්වෙන්නේ දසුන් සමිර වෙන්න :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    Thanks for sharing bro..man denan hitiye ne
    උබට ඕන කරලා තිබ්බේ කොහොමත් ස්පෑම් කරලා traffic අඳින්න නේ එළකිරි එකෙන්.

    ඉතින් උබට තිබ්බත් එහෙම එකක් අදාළ නෑ නේ.

    නැත්තන් ඔහොම website කීයක් නම් තියනව ද බං උඹ site එක හදපු Ai එකෙන්ම අහල බැලුවනම් පෙන්නයි news site ගොඩ
     
    • Like
    Reactions: cybertronx

    cybertronx

    Member
    May 19, 2026
    11
    5
    3
    උබට ඕන කරලා තිබ්බේ කොහොමත් ස්පෑම් කරලා traffic අඳින්න නේ එළකිරි එකෙන්.

    ඉතින් උබට තිබ්බත් එහෙම එකක් අදාළ නෑ නේ.

    නැත්තන් ඔහොම website කීයක් නම් තියනව ද බං උඹ site එක හදපු Ai එකෙන්ම අහල බැලුවනම් පෙන්නයි news site ගොඩ
    මචං, මට ඇත්තටම ඕන වුණේ සයිට් එක හඳුන්වා දෙන්න විතරයි. ස්පෑම් කරන්න නෙවෙයි :)

    සයිට් එක හදනකොට මම බැලුවා මේ වගේ නිවුස් Aggregators තියෙනවද කියලා. තිබුණු ඒවාත් මට හම්බුණා, හැබැයි ඒවා එච්චර Active නැහැ. ඒකයි මම මේක හදන්න හිතුවේ :)