අන්තිමට වැඩේ වැරදෙනකොට ජෙප්පො මේක රවීගෙයි ශානිගෙයි ඇගේ ගහලා මාරු වෙයිද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,471
    72,674
    113
    මාලඹේ
    ශානිගෙයි රවීගෙයි රෙද්ද ගැලවෙනකොට කාඩිනල් එන්ටර් වෙන්න යන්නෙ ගේමට

    අමු දේශපාලන http ක් මු
    බත්තරමුල්ලේ නාකි මයිනා අයින් කරලා මු දාන්න ඔනේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.

    අඩෝ අරුගම්බේ බෝම්බ කේස් එකත් මාලදිවයින් උන් තමයි.
    මුන්ට මොකද දන්නෑ උනේ.
     
    • Dislike
    Reactions: Sonik Sonik

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,521
    2,613
    113
    colombo
    එක්කො උබට තෙරෙන් නෑ. නැත්තන් උබ තෙරෙන් නෑ වගේ හොදට රඟපානවා.

    සහරාන්ලා කොහොමද බං 2006 ඉදන් ත්‍රස්තවාදි වැඩ කරන්නේ? සහරාන් මැරෙන කොට වයසයි ඌට 2006දී වයසයි ගනන් හඳලා බලපන්කෝ.

    2009 යුද්ධේ ඉවර වෙනකන් කට්ටියම පූස් පැටවු වගේ හිටියේ. ඊට පස්සේ 2010 / 2011 විතර ඉඳන් තමා කට්ටියගේ ඔළු වෙනස් වුනේ. ඒ කටාර් වලින් ලංකාවේ තම්බින්ට පහසුකම් දෙන්න කියලා සල්ලි පම්ප් කරන්න ගත්තට පස්සේ.

    ඒ සල්ලි වලින් තම්බි පිස්සු කෙලගෙන එනකොට තමා ඥාණසාර හාමුදුරුවෝ වගේ අය එළියට බැහැලා ඒවට විරුද්ධව කතා කලේ. ඒ කාලේ ඉතින් ජෙප්පො තම්බින්ගේ කොණ කපාපු පයියවල් වලින් තමා උදේ හවස දත් මැද්දෙත්. එහෙවු ජෙප්පෝ අද කියනවා සහරාන්ගේ පිටිපස්සේ හිටියේ රාජපක්ශලු.

    අනික පාස්කු ප්‍රහාරෙට ඉස්සෙල්ලා සහරාන්ගේ හෙංචයියෝ ටික අත් අඬන්ගුවට ගන්න ගියපු වෙලාවේ ඒක නවත්තලා තිබ්බේ රාජපක්ශලා නෙවෙයි. වළං ශානියි, මෝඩ රවියයි.

    නිකමට එක තැනක් පෙන්නපන්කෝ සහරාන්ව හරි උගේ හෙංචයියොන්ව හරි අත් අඬන්ගුවට ගන්න ගියාම රාජපක්ශ කෙනෙක් ඒක නැවැත්තුවා කියලා කියන සටහනක්.
    පව් යකෝ වූ ඔහොම වලේ දාන්න එපා
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    විත්තිකාරයගේ ලෝයර් ඌව බේරගන්න කියන දේවල් උස්සගෙන ගුපිය දුවනවා. මුන් රාජපක්ෂලට ණයගෙවන්නෙ
    same goes the other way
    පැමිණිලිකාරයාගෙ ලොයර් විත්තිකාරයා වැරදිකාරයා කරන්න කියන ඔප්පු නොකරපු එක එක කතා අරගෙන ඩෝබියො ටික වටේ දුවනවා .
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,706
    1
    2,082
    113
    ඊළඟ චන්දේ චන්ද ටික වැඩි කරගන්න දඟලන තරමක්. මූ එන්න කලින් කිව්වනේ මහමොලකරු හොයනවා කියලා. සලේ නෙවෙයි පරිස්සමෙන් ඉඳපන් අපි කාව හරි උනත් මූ අනිවා මහමොල කරු කියන සීන් එකක් තියෙන්නේ බල පෙරේත කම වෙනුවෙන්. ඒ තරමට කාලකන්නි ජාතියක් ජෙප්පෝ කියන්නේ.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    Channel 4 එකෙන් මතු කරපු කරුණුයි, කාදිනල්තුමා දිගින් දිගටම ඉල්ලන "මහ මොළකරු" කවුද කියන ප්‍රශ්නෙයි එකකට එකක් බද්ධයි.
    මොකද FBI එකෙන් ISIS ජාත්‍යන්තර සබඳතා සහ තාක්ෂණික සාක්ෂි (Technical Track) සෙව්වට, ලංකාවේ ඇතුළෙන් බුද්ධි අංශ හරහා සිද්ධ වුණු දේශපාලන කුමන්ත්‍රණය සෙව්වේ නැහැ. ඒ සැඟවුණු පැත්ත (Conspiracy Track) හොයන්න නම් රවී සහ ශානි වගේ දක්ෂ නිලධාරීන් කරපු මුල් විමර්ශන අත්‍යවශ්‍යයි. ඇමරිකානු රජයත් (USA) ලංකාවට බල කරන්නේ දේශපාලන වාසි තකා නඩු යටගහන්නේ නැතුව, FBI දුන්නු සාක්ෂිත්, රවී-ශානි සොයාගත්ත දේවලුත් එකතු කරලා ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් (Proceed with Prosecution) වහාම ඉදිරියට අරන් යන්න කියලයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    විත්තිකාරයගේ ලෝයර් ඌව බේරගන්න කියන දේවල් උස්සගෙන ගුපිය දුවනවා. මුන් රාජපක්ෂලට ණයගෙවන්නෙ

    රවී ශානි නිර්දෝෂී නම් මේවට බය නැතුව උසාවියට උත්තර දෙන්න විතරයි තියෙන්නේ.

    ඇයි කාදිනල් එකපාරටම නැගිට්ටේ?
    සැක නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
    අපේ නම් රාජපක්ෂලා බලලුන් ලවා කොස් ඇට බෑව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,218
    86,423
    113
    ආශ්චර්යමත් රටක
    උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.

    හැමෝම සිරිකොතේ සර්ලා වගේ බුද්ධිමත් නෑනෙ :(
     
    • Sad
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    ජෙප්පො ඔක විතරක් නෙවේ රටම අතැරල පැනල යනවා. ඔකුන් පටන් ගනිපු කිසිම වැඩක් ඉවර කරල නැ!

    72 යුද්දෙ දාල පැනල ගියා
    82 ජනාදිපති ඉල්ලල පැරදුනාම ආයෙ ගෙම නොගහ කැරල ගැහුවා.
    88/89 යුද්දෙ දාල පැනල ගියා.
    චන්දිරිකා දාල පැන්න.
    මහින්ද දාල පැන්නා.
    ජෙනෙරාල දාල පැනන්න.. ඌ හිරෙ ගියාම මික් නැතිව ඉදියා.. සිරා උස්සන් ආවා.. උබ බොම්බ ගහන්න ඇරියා..
    අරගලෙ බාගෙට කොරල පැනල ගියා!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,455
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    same goes the other way
    පැමිණිලිකාරයාගෙ ලොයර් විත්තිකාරයා වැරදිකාරයා කරන්න කියන ඔප්පු නොකරපු එක එක කතා අරගෙන ඩෝබියො ටික වටේ දුවනවා .
    of course
    රවී ශානි නිර්දෝෂී නම් මේවට බය නැතුව උසාවියට උත්තර දෙන්න විතරයි තියෙන්නේ.

    ඇයි කාදිනල් එකපාරටම නැගිට්ටේ?
    සැක නැද්ද?

    උඹ මොනවද මේ කියන්නෙ? ☝️ :-D

    සුරේෂ් සලේගෙ රිට් පෙත්සම (OP) ගැන මම කිව්වෙ. ඒකට සලේගේ පැත්තට ගණයෝ කතා කරනවා නම් තමන්ගෙ පැත්ත වෙනුවෙන් කාදිනල් යන එකේ වැරද්දක් නැහැ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,737
    113
    එක්කො උබට තෙරෙන් නෑ. නැත්තන් උබ තෙරෙන් නෑ වගේ හොදට රඟපානවා.

    සහරාන්ලා කොහොමද බං 2006 ඉදන් ත්‍රස්තවාදි වැඩ කරන්නේ? සහරාන් මැරෙන කොට වයසයි ඌට 2006දී වයසයි ගනන් හඳලා බලපන්කෝ.
    ආනේ ඇත්තට? සහරාන් 2006 ඩයපර් එකක් ඇඳපු කුක්කු පැටියෙක් නේ?

    "Zahran joined a mosque in 2006, the Dharul Athar, and gained a place on its management committee. But within three years they'd had a falling out.
    "He wanted to speak more independently, without taking advice from elders," said the mosque's imam, or spiritual leader, M.T.M. Fawaz."

    https://www.reuters.com/article/wor...sri-lankas-easter-sunday-bombs-idUSKCN1S21S6/

    නිකමට එක තැනක් පෙන්නපන්කෝ සහරාන්ව හරි උගේ හෙංචයියොන්ව හරි අත් අඬන්ගුවට ගන්න ගියාම රාජපක්ශ කෙනෙක් ඒක නැවැත්තුවා කියලා කියන සටහනක්.

    මෙන්න උඹේ ගෝටාබය සෑර් මුස්ලිම් ත්‍රස්තවාදේ නැති කරපු විදිය. ඔන්න පෙන්නුවා දැන් වරෙන්

    In 2012, Zahran started a mosque of his own. The Sufis were alarmed and, Rahman said, passed on complaints to both local law enforcement and eventually national government offices. No action was taken.

    ඒ සල්ලි වලින් තම්බි පිස්සු කෙලගෙන එනකොට තමා ඥාණසාර හාමුදුරුවෝ වගේ අය එළියට බැහැලා ඒවට විරුද්ධව කතා කලේ.

    එතකොට ආමි මොහිදීන් කියල ලංකාවේ හමුදාවේම හිටපු එකෙක් සහරාන්ට weapon training දෙනකොට නානසාර කොහෙද හිටියේ කියපන්කො

    ඒ කාලේ ඉතින් ජෙප්පො තම්බින්ගේ කොණ කපාපු පයියවල් වලින් තමා උදේ හවස දත් මැද්දෙත්.

    ඇත්තට? සහරාන්ට පුක දීපු හිස්බුල්ලව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැව්වේ උඹලගේ සර්නේ
     
    • Haha
    Reactions: starcred007

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,114
    1,866
    113
    ආනේ ඇත්තට? සහරාන් 2006 ඩයපර් එකක් ඇඳපු කුක්කු පැටියෙක් නේ?

    "Zahran joined a mosque in 2006, the Dharul Athar, and gained a place on its management committee. But within three years they'd had a falling out.
    "He wanted to speak more independently, without taking advice from elders," said the mosque's imam, or spiritual leader, M.T.M. Fawaz."

    https://www.reuters.com/article/wor...sri-lankas-easter-sunday-bombs-idUSKCN1S21S6/

    මෙන්න උඹේ ගෝටාබය සෑර් මුස්ලිම් ත්‍රස්තවාදේ නැති කරපු විදිය. ඔන්න පෙන්නුවා දැන් වරෙන්

    In 2012, Zahran started a mosque of his own. The Sufis were alarmed and, Rahman said, passed on complaints to both local law enforcement and eventually national government offices. No action was taken.

    එතකොට ආමි මොහිදීන් කියල ලංකාවේ හමුදාවේම හිටපු එකෙක් සහරාන්ට weapon training දෙනකොට නානසාර කොහෙද හිටියේ කියපන්කො

    ඇත්තට? සහරාන්ට පුක දීපු හිස්බුල්ලව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැව්වේ උඹලගේ සර්නේ
    ඕක තමා නොදන්න ගොං කතා කියන්න එපා කියලා කලින්ම කිව්වේ.

    උබ දන් නැති උනාට 2009 වෙනකන් රටේ යුද්ධයක් තිබ්බා එල්.ටී.ටී.ඊ. කියලා ත්‍රස්ථවාදී සංවිධානයක් එක්ක. ඒ යුද්ධේ ඔය නැගෙනහිර පලාතෙත් සෑහෙන්න දරුණුවට තිබ්බා. ඒ කාලේ උදවු ගන්න පුළුවන් හැම එකෙක්ගෙන්ම හමුදාව උදවු ගත්තා කොටි පරද්දන්න. සහරානුත් ඒ ගොඩේ හිටියාද කියන්න මම දන් නෑ. හැබැයි ඒ පැති වල හිටපු ගොඩක් තම්බි කොටින්ට විරුද්දව උදවු කරපු එක ඇත්ත. මොකද තම්බින්ට කොටිත් එක්ක ඇරියස් එකකුත් තිබ්බා. අනික ඉතින් තම්බි කියන්නේ බලු බැට්ටක් උඩ තියෙන සත පනහා උනත් දිවෙන් ගන්න උන් නේ. උන්ට සල්ලි ලැබෙනවා නම් ඕනේ දෙයක් කරනවා.

    සහරාන් ඉපදිලා තියෙන්නේ 1985දී. 2006 වෙනකොට ඌට අවුරුදු 21යි. අවුරුදු 21දී ඌට ත්‍රස්ථවාදී වෙන්න නම් ඌ කොටි ත්‍රස්ථවාදී තමා වෙන්න වෙන්නේ. සහරාන් පල්ලියට සම්භන්ධ උනා කියන්නේ උන්ගේ ආගමේ හැටියට මවුලවි කෙනෙක් වෙන්න ආරම්භ කරා කියන එක. එහෙම නැතුව ඌ ත්‍රස්ථවාදී සංවිධානයක් පිහිටුවා ගත්තා කියන එක නෙවෙයි.

    2012 දී ඌ පල්ලියක් හැදුවා කියපු එක තමා මම මුලින් කියලා තියෙන්නේ යුද්ධේ ඉවර වෙලා කටාර් වලින් සල්ලි ලැබෙන්න ගත්තාම තම්බි කරපු දේවල් කියලා. ඒ කාලේ උබ දන් නැති උනාට රට වටේම පල්ලි හැදෙන්න ගත්තා හතු පිපෙනවා වගේ. ඒවාට විරුද්ධව ඒ කාලේ ඉදලාම ඥාණසාර හාමුදුරුවෝ වගේ අය කතා කලා. ඒ කාලේ ජෙප්පෝ ඥාණසාර හාමුදුරුවොන්ට ප්‍රසිද්ද පත්තරවල කතා කලේ "මචං ඥාණසාර" කියලා. මොකද තම්බින්ගේ කොණ කපාපු පයියවල් ජෙප්පන්ගේ උගුරටම හිර වෙලා කැරි ලීටර් ගනන් ජෙපන්ගේ බඩට බස්සන ගමන් තිබ්බේ. ඒ කාලේ ජෙප්පන්ගේ ප්‍රධාන ඉන්කම් එක තම්බින්ගෙන් ලැබෙන සල්ලි. තම්බි සල්ලි දුන්නේ බුද්ධාගමට ගහන්න.

    ඔය සහරාන් හදාපු පල්ලිය අයින් කරන්න ගියා නම් හරි සහරාන්ව අත් අඩංගුවට ගන්න ගියා නම් හරි මුලින්ම ගිරිය කඩාගෙන කෑගහනේ ජෙප්පො ටික. ලංකාවේ නීතීය අනුව පල්ලියක් හැදුවා කියලා අත් අඩංගුවට ගන්න බෑ. අනික ඒ කාලේ තිබ්බ අනවසර පල්ලි අයින් කරන්න ගියාම ජෙප්පො එතෙන්ට කඩා පැනලා ආගමික සංහිදියාව නැති වෙනවා කියලා නටපු නාඩගම් මතක නැති එකෙක් ඉන්නවා නම් ඒ මතක නැති වෙලා තියෙන්නේ උන්ගේ මොළවල ගූ පිරිලා තියෙන නිසා.

    ඔය ආමි මොහිදීන් ගැන සාක්ශි ඉදිරිපත් වෙලා තියෙන්නේ මොන කමිටු වාර්ථාවෙද? මොන කොමිශන් වාර්ථාවෙද? මොන පරීක්ශණෙන්ද? ආමි මොහිදින් සහරාන්ලාව ට්‍රේන් කරනවා නම් ඒවා හොයාගෙන ඒවාට විරුද්ධව පියවර ගන්න තමා වළං ශානියයි මෝඩ රවියයි ත්‍රස්ථ විමර්ශන අංශේ ලොක්කො වෙලා හිටියේ. ඇයි උන් මුකුත් නොකලේ? ඇ‍යි හමුදාව පැනලා සහරාන්ව අත් අඩංගුවට ගන්න හදන කොට ඒක අපේ විමර්ශනයක් වහාම ඔයගොල්ලො ඔතනින් පිට වෙන්න කියලා වළං ශානි හමුදාවට කියන්නේ? ඇයි ජෙප්පෝඅ ඒ ගැන කතා නොකරන්නේ? වළං ශානි ජෙප්පන්ගේ වළං හෝදනවා. ඒකට හිලවු වෙන්න ජෙප්පෝ වළං ශනිගේ ගූ හිල ලෙව කන නිසා නේද?

    හිස්බුල්ලා සහරාන්ට සම්භන්ධ නම්, ඌත් ඔය ගේමේ හවුල් කාරයෙක් නම් , ඇයි හිස්බුල්ලා නිදහසේ එළියේ ඉන්නේ? උබලාගේ වලං ශානිටයි මෝඩ රවියාටයි කියාපන්කෝ ඌවත් අත් අඩංගුවට අරගෙන පරීක්ශණ කරන්න කියලා. ඇයි එහෙම නොකරන්නේ? නිකං පලයන් බං යන්න මෝඩ ජෝක් නොදා.

    ශානිගෙයි රවීගෙයි රෙද්ද ගැලවෙනකොට කාඩිනල් එන්ටර් වෙන්න යන්නෙ ගේමට

    පාස්කු ප්‍රහාරේ වෙච්ච වෙලාවේ මූ ටක් ගාලා එළියට බැහැලා කිව්වා ගහගන්න මරාගන්න යන්න එපා. වෙච්ච දේ ගැන අරක්ශක අංශ හොයලා කටයුතු කරයි. තම්බින්ට ගහලා සහජීවනේ නැති කරන්න එපා කියලා.

    මම ඒ වෙලාවේ මූ ගැන හෙනටම පැහැදුනා. නැත්තන් පාස්කු ප්‍රහාරෙට පස්සෙන්දා තමා ලංකාවේ තම්බි ජනගහනයෙන් 2/3 කුයි, කුරුස කාරයොන්ගෙන් 1/2 කුයි ගහ මරාගෙන ස්වර්ගස්ථ වෙන්නේ. මුගේ කතාවෙන් ඒක නැවතුන නිසා මම මූට හෙනම කැමැත්තෙන් හිටියේ. බලන කොට මූ හෙනම පොලිටිකල් ගේමක් ගහපු කැරියෙක්.

    පල්ලි වලට බෝම්බ ගහන්න තම්බින්ට සල්ලියි ආයුධයි දුන්නේ මූමද දන් නෑ. දැන් මූ කියන විදියට මුළු රටම නටනවානේ. මුගේ ආගමේ උන්ගෙන් 300ක් මැරිලා 500ක් අබ්බගාත උනත් දැන් ලංකාවේ පාලනේ තියෙන්නේ මුගේ අතේ.
    ------ Post added on Jul 19, 2026 at 7:06 PM