බස් එකේ ආවා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අද හොරණ ඉඳන් රක්වානේ ආවා බස් එකේ

    වාහනයක් එළවන් යනවාට වඩා ආතල් නේ වාඩි වෙලා යන්න තමයි තියෙන්නේ

    හොඳ වෙලාවට ටකරන් music තිබ්බේ නෑ.. කෙල්ලෙක් ගේ bag එක ගත්තා.. කෙල්ල කෝල් එකක කියනවා ඇහුනා අයියා කෙනෙක් ඉඳලා බෑග් එක ගත්ත කියනවා.. කෙල්ල ටික දුරක් ගිහින් මා ගාවම වාඩි උනා.. මම ටෝක් කරන්න දන්නේ නෑ නේ.. :(

    රත්නපුරේ ට එනකන් chill එකේ ආවා.. එතන ඉඳන් බස් එකේ එකා පිස්සෙක් වගේ ආවේ.. CTB උනාට මේලෝ රහක් නෑ.. මුලින් බස් එක private උනාට decent.

    කොළඹ ඉඳල තද බදයක් නැතුව weekend එකේ දවස් 2 ගිහින් එන්න පුළුවන් places මොනවද හොඳ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,575
    113
    එකමත් එක රටක
    කෙල්ල කෝල් එකක කියනවා ඇහුනා අයියා කෙනෙක් ඉඳලා බෑග් එක ගත්ත කියනවා
    ඇත්ත කියපන් , අංකල් කෙනෙක් කියලා නේද කිව්වේ ??
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ජැකක් සෙට් වුණේ නැද්ද ? 🤷‍♂️
    අඩෝ ඒ වගේ ඒව කරන්නේ නෑ.. පව් නේ
    කිව්වොත් නම් ගහනවා ඔන්න

    lassana paththa. good clarity stone hambenne.

    wife ට මැණික් ඉඩමක් තියෙනවා.. කරන්න සල්ලි නැතුව ඉන්නේ
    ------ Post added on Jul 19, 2026 at 7:20 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,274
    6,135
    113
    අඩෝ ඒ වගේ ඒව කරන්නේ නෑ.. පව් නේ
    කිව්වොත් නම් ගහනවා ඔන්න

    wife ට මැණික් ඉඩමක් තියෙනවා.. කරන්න සල්ලි නැතුව ඉන්නේ
    ------ Post added on Jul 19, 2026 at 7:20 PM
    patan ganin. wife la kattiya dannawa athi ne .
     
    • Like
    Reactions: Inigo Montoya

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,274
    6,135
    113
    ඔව් දන්නවා නම් තමයි... මගේ ආසාව මෙහේ බින්න බහින්න.. natural AC.. slow paced life... රක්වාන මරු place එක
    nathuwa long live penahalu ac . kumburakda goda thanna idamakda. umbata game innawanam gal tika ekathu karagannath puluwan and rathanapura sell. ukul thattu thamai ohe pathal . thel wiyadam sarai ikmanata wathura pirenawa ekai aula. ela ela umba gangen eha hinda ohe aunta rawatenne na sure lol
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    993
    1,420
    93
    https://dilshan.net/services/
    dilshan.net
    nathuwa long live penahalu ac . kumburakda goda thanna idamakda. umbata game innawanam gal tika ekathu karagannath puluwan and rathanapura sell. ukul thattu thamai ohe pathal . thel wiyadam sarai ikmanata wathura pirenawa ekai aula. ela ela umba gangen eha hinda ohe aunta rawatenne na sure lol
    ow machan kumburak

    mama ahuwenne na mata nam ahu una mehe kattiya lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    In Love Hearts GIF by SpongeBob SquarePants
     
    • Haha
    Reactions: fromhome89

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,258
    2,800
    113
    අද හොරණ ඉඳන් රක්වානේ ආවා බස් එකේ

    වාහනයක් එළවන් යනවාට වඩා ආතල් නේ වාඩි වෙලා යන්න තමයි තියෙන්නේ

    හොඳ වෙලාවට ටකරන් music තිබ්බේ නෑ.. කෙල්ලෙක් ගේ bag එක ගත්තා.. කෙල්ල කෝල් එකක කියනවා ඇහුනා අයියා කෙනෙක් ඉඳලා බෑග් එක ගත්ත කියනවා.. කෙල්ල ටික දුරක් ගිහින් මා ගාවම වාඩි උනා.. මම ටෝක් කරන්න දන්නේ නෑ නේ.. :(

    රත්නපුරේ ට එනකන් chill එකේ ආවා.. එතන ඉඳන් බස් එකේ එකා පිස්සෙක් වගේ ආවේ.. CTB උනාට මේලෝ රහක් නෑ.. මුලින් බස් එක private උනාට decent.

    කොළඹ ඉඳල තද බදයක් නැතුව weekend එකේ දවස් 2 ගිහින් එන්න පුළුවන් places මොනවද හොඳ?
    Panadura ratnaputa para lasaanai thama, wangu Tika thama epa wenne
     
    • Like
    Reactions: fromhome89

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,083
    113
    35
    Spain
    තදබද වෙලාවක හිටගෙන යන්න වුනාම තමයි එපා වෙන්නේ, ඒ ඇරෙන්න වෙන ඉතින් අවුලක් නැහැ, හැබැයි සමහර බස්වල බෆල් හයි කරලා තියෙන්නේ සීට් යට. මල කරුමයක් වෙනවා එහෙම එකක් සෙට් වුනාම. මුළු ඇඟම දෙදරනවා. බස් එකෙන් බහිනකොට ටිනිටස් හැදිලා