ඒ ගෝඨාබයනේ. ඔබට ඩෙමින්ශියාද පුතා ඒ ගෝඨාබය
ඩිමෙන්ෂියා උබටනේ පුතා. ගෝතබයියා ඔක්කොම ලැට් එකක් කරලා විනාස කරාට බංකොළොත් කියන official title එක ගන්න කලින් පැනල ගියා. අවුරුදු 50ක් බලේ තියන් ලපන් ගගහ, කොල්ලො ගගහ හිටපු බුවා තමයි ඒක ගත්තෙ.
ඒ ගෝඨාබයනේ. ඔබට ඩෙමින්ශියාද පුතා ඒ ගෝඨාබය
පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන්
වැට් අඩු කරන්න ඕන. වෙනත් වක්‍ර බදු අඩු කරන්න ඕන, ආදායම් බදු වැඩි කරන්න ඕන. හරිම ක්‍රමේ ඒක. ව්‍යාපාර පටන්ගන්නකොට බදු සහන දෙන්න ඕන, පොලී අනුපාතය අඩු මට්ටමක තියාගන්න ඕන.Vat අඩු කරලා බෑ .
ලංකාව ගොඩ යන්නෙ ඔය වැට් එකෙන්...
direct tax ගෙවන කට්ටිය අඩුයි .
දාල ගියාම ජන්දෙන් ගත්තේ නෑ, ගියේ බංකොලොත් කරගෙන නේ . එක උබල වගෙ ජෙබයියෝ අර ගෝල්ෆේස් එකේ ගාල් වෙලා ගෝටා ගෝ හෝම් කියලා අමා දුකක් විදලා බන්දේසියක රට රනිල්ට දීලා සාමකාමිව විසිර ගියේඩිමෙන්ෂියා උබටනේ පුතා. ගෝතබයියා ඔක්කොම ලැට් එකක් කරලා විනාස කරාට බංකොළොත් කියන official title එක ගන්න කලින් පැනල ගියා. අවුරුදු 50ක් බලේ තියන් ලපන් ගගහ, කොල්ලො ගගහ හිටපු බුවා තමයි ඒක ගත්තෙ.![]()
ලංකාවේ සීයට තිස් හය ගෙවන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ සීයට පහකට අඩුවෙන උන්ට ටැක්ස් වැඩි කලා කියලා කිසිම වෙනසක් වෙන්නෙ නෑ බං . ඔය ලෙවල් එකට යන අය ලංකාවේ ඉන්නෙ නෑ. එයාලාට අවස්තා ඕන තරම් තියනවා අඩු මහන්සියෙන් වැඩියෙන් උපයන්න.වැට් අඩු කරන්න ඕන. වෙනත් වක්‍ර බදු අඩු කරන්න ඕන, ආදායම් බදු වැඩි කරන්න ඕන. හරිම ක්‍රමේ ඒක. ව්‍යාපාර පටන්ගන්නකොට බදු සහන දෙන්න ඕන, පොලී අනුපාතය අඩු මට්ටමක තියාගන්න ඕන.
අතිරික්තේ හැදුන විදිහ හොයපන්. හික් ගෑවෙයි. වෙන් කරපු මුදල් වියදම් කරල නෑ.පෙට්ටි කඩයක් නෙමේ. හිඟා කන එක ඇරෙන්න වෙන දෙයක් මුන්ට බෑ.
true. අයවැය misuse කරනව yearly marketing material එකක් විදියට. බිලියන ගනන් වෙන් කරනව කියල කොලයක් බලන් කියනව වියදම් කරන්නෙ නෑ. Capital Expenditure නැතුව GDP Growth වෙන්නෑ. 5% Growth Rate එක හොදටම මදි ලංකාව වගේ රටකට. ඕක 6.5% වෙන්න තිබ්බ මේ වෙද්දි Sinopec, Adani energy project , United petroleum වගෙ Project පන්න නොගෙන Investor Confidence එක වැඩි කරගෙන තිබ්බ නම්+ Budget එකෙන් ප්‍රාග්ධන වියදම් කරානම්. දැන් Investor confidence නෑ අවුරුදු 2ක් ගිහින්. ලොකු Projects එන්නෙ නෑ. ඕක ඉස්සරහට ප්‍රශ්නයක්.අතිරික්තේ හැදුන විදිහ හොයපන්. හික් ගෑවෙයි. වෙන් කරපු මුදල් වියදම් කරල නෑ.පෙට්ටි කඩයක් නෙමේ. හිඟා කන එක ඇරෙන්න වෙන දෙයක් මුන්ට බෑ.
පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන්
අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
------ Post added on Jul 20, 2026 at 7:50 AMඅනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
පැලවත්තේ බොසා බැන්නද බන්. අතිරික්තේ කියන්න ගිහින් කාල දාල කියල
------ Post added on Jul 20, 2026 at 7:50 AM
අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
පිළිගනින්, උඹලගේ කොටාට මුකුත් බෑ කියල. අවුරුදු දෙකක් ඔහේ නිකම් කාල දැම්ම, ඉතුරු 3ත් යාවි එහෙමම.මුත්තගෙ ගෝලයෝ![]()
------ Post added on Jul 20, 2026 at 7:50 AM
------ Post added on Jul 20, 2026 at 7:50 AM
Ubage ponsila awrudu 40k thisse idala mkd kale posiyoපිළිගනින්, උඹලගේ කොටාට මුකුත් බෑ කියල. අවුරුදු දෙකක් ඔහේ නිකම් කාල දැම්ම, ඉතුරු 3ත් යාවි එහෙමම.
2027 වෙන්න තව මාස 6යි බන්. උඹ ගොනා වගේ ඔය කෙබර අතාරින්නේපා. උඹට තමා අපුල්ලන්න වෙන්නෙත්.View attachment 268068
------ Post added on Jul 20, 2026 at 9:50 AM
Ubage ponsila awrudu 40k thisse idala mkd kale posiyo![]()
![]()
------ Post added on Jul 20, 2026 at 9:51 AM