මගේ යාලුවෙක්ට ලැප්ටොප් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. බජට් එක ලක්ෂ දෙක හමාරයි. ස්ටඩීස් වලට ගන්නේ. Lectra, Adobe illustrator, Cad මේ ඇප්ස් ඕන වෙනවලු. Macbook එපා කිව්වා. ඔය සමහර ඇප් සපෝට් නෑලු.
උඹලා දන්නවා නම් මේ බජට් එක ඇතුලෙ ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. ගන්න හොඳ තැනකුත් කියන්න පුලුවන් නම් හොඳයි.
තෑන්ක්ස්.
උඹලා දන්නවා නම් මේ බජට් එක ඇතුලෙ ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් රෙකමන්ඩ් කරපන්කෝ. ගන්න හොඳ තැනකුත් කියන්න පුලුවන් නම් හොඳයි.
තෑන්ක්ස්.